"කොරෝනා වසංගතය අපිව ඇඳලා දාල තියෙන අගාධය වරායේ ගැඹුරට වැඩියි" - අගමැති

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ගැඹුර මැනල තියෙන්නෙ ගල අයින් කරන්න කලින් නේද අයියෙ ?? එහෙනම් බය වෙන්න දෙයක් නෑනෙ නේද ? ස ගේම ගහයි නෙ ?? :)
    මත් ආවේ ඕක අහන්නම තමා.. :lol: :lol::lol:
    @erozan ගේ පුකටනම් වඩා අඩු ඇති නේද...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නැත්නම් ඊටකලින් ලංකාව සිංගප්පුරුවක් වගේ තිබුනේ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව්, කැරි මයිනා මුළු රටේ මිනිස්සුන්ගේ ආයුෂ විතරක් නෙමේ සල්ලියි, ජීවිතයයි හුරන් කාගෙන ජීවත්වෙන පරයෙක්.
    මූයි මුගේ මුළු ජරාපස්ස පවුලයි. මුන් රටෙන් චුත උනාම ලංකාව දියුණු වෙයි
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113


    ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව සලකා බැලීමේදී එය වරායේ ගැඹුරටත් වඩා වැඩි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉදිකිරිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

    ගතවූ වසර දෙක පිළිබඳව ලතැවීමට අවශ්‍ය නොවන බවත් ඉදිරි වසර තුන ඉතාමත් වැදගත් බවත් ඔහු පැවැසීය. ගතවූ වසර දෙක වැදගත් වන්නේ විපක්ෂයට බවත් ඔහු පැවැසීය.

    “කොරෝනා වසංගතය අපිව ඇඳලා දාල තියෙන අගාධය වරායේ ගැඹුරට වැඩියි. අපිට ජනතාවට හංගන්න දෙයක් නෑ. හංගන්න අවශ්‍යත් නෑ.ආණ්ඩුව තමන්ගේ පහසුව ගැන පමණක් හිතන්නේ නෑ. රට ගැන තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා. අනාගතය අපි භාරගමු”
    කරන්න බැරිනං මැරෙනකල් බහිරවයෙක් වගේ ලැගගෙන ඉන්නෙ නැතුව කරන්න පුලුවන් එකෙක්ට දෙන්න කියපන් @N A K A M U R A
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,979
    113
    Colombo
    මහින්ද කියන්නෙ උඹල වගේ උන්ගෙත් අායුෂ අරන් ජීවත් වෙන්න ඕන මනුස්සයෙක්..30 අවුරුදු යුද්දය නිමා කරල රටම සංවර්ධනය කරපු මේ වගේ නායකයෙක් ඉතිහාසෙම ඉඳල නෑ..

    අපේ මයින ස :love2:
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පහුගිය වතාවෙ කරඩුව වට්ටපු සාපෙ වැදුනෙ

    මේ වතාවෙ අටමස්ථානෙට අත තියපු සාපෙ වැදිල තියෙන්නෙ @erozan
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මහින්ද කියන්නෙ උඹල වගේ උන්ගෙත් අායුෂ අරන් ජීවත් වෙන්න ඕන මනුස්සයෙක්..30 අවුරුදු යුද්දය නිමා කරල රටම සංවර්ධනය කරපු මේ වගේ නායකයෙක් ඉතිහාසෙම ඉඳල නෑ..


    a 2010 ta kalin.
    2010 kalin thibuna garuthwaya ' 0 " bassa gaththeth mahindama thamai.

    balapan dan rate 80% minissu mahindata marila palayan kiyala kunu harapen baninne.

    gothabaya janapathi uneth, gothabayage hakiyawa nisa newei, ranil, sirisenaga ponna weda nisa