කොරෝනා වැළඳුණු අම්මා දරුවාට ජීවිතය දී නෙත් පියාගනී

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අම්මෙක් නැතිව දරුවෙක් හදනවා කියන්නෙ වෙනම කැප කිරීමක්. පවු බන් දරුව.

    අම්මා නැති කලට අප්පා කවර කලේ කියලා කතාවක් තියනවනේ දරුවෙක්ට අම්මා නැති අඩුව පුරවන්න ගොඩක් අමාරුයි :-(
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බබා මැරුනත් කමක් නෑ ගෑනී ඉතුරු වෙලා
    ඔව්. අම්මා කෙනෙක් නැතුව හැදෙන එක මරණයට වඩා දරුණු වෙයි ඒ දරු පැටියට ☹️☹️☹️☹️

    අම්මෙක් නැතිව දරුවෙක් හදනවා කියන්නෙ වෙනම කැප කිරීමක්. පවු බන් දරුව.
    කියලා වැඩක් නෑ. ☹️☹️☹️
    ------ Post added on May 15, 2021 at 12:23 AM
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Lankawe gon minissunge ideas thama. Ammala marenawa baba berila. me case eka nam neme godak contraction wenne na samahara ayage. Ethakota babawa beranawa ammata marenna deela.
     

    Similar threads