කොරෝනා සම්පුර්ණ වීමට
කොරෝනා සම්පුර්ණ වීමට චරිත කිහිපයක් අවශ්‍ය කරතිබේ.
1. මේ පිළිබද කලින් දැක තිබෙන ජෝතිර් විද්‍යා විශාරදයෙක්.
2. මෙයට අව්රුදු 2300 ක් පැරණි පොතකින් තෙලක් සොයාගත් වේද මහතෙක්.
3. මේ පිළිබද උදේ පාන්දර හදාවටෙන අපේ කාලයේ මාද්යවේදී සහුර්දයෙක්.
4. මේ ගැන ව්‍ය්ද්‍ය වරුන්ට වඩා දන්නා ෆේස් බුක් ක්‍රියා කාරීන් කිහිපදෙනෙක්
5. අවදානම සහ අවවාද ඇතුලත් ගීත නිර්මාණ ශිල්පීන්.
6. රජයට මේ සම්බන්දව උපදෙස් දීමට ෆේස්බුක් වෙද්දු කිහිපදෙනෙක්.
7. රජය විසින් සගවන ස්න්කයා ලේකන සකසන මහතෙක්.
8. මේ වෙනුවෙන් මැරෙන්න උනත් සුදානම් දේශපාලකයෙක් සහ මෙම වයිරසය අදිරාජ්ය වලින් සකසන විට එය බලාසිටියා මෙන් කෑගසන දේශපාලකයෙක්.
9. මේ පිළිබද කලින් බුද්දි අංශ 999 වතාවක් දැනුවත් කල ඩයල් එකක්.
වෙන කවුද උබලට මතක් වෙන්නේ ?