කොරෝනා සමාජ පැතිරීමක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mask ටිකක් වැඩිපුර අරන් තියාගන්න මිත්‍රවරුනි. !! :yes:
    අපේ ග්‍රාමීය බැංකුවේ 1000ක් දැම්මම වීදුරු කෝප්පෙකුයි මුකවාඩමකුයි හම්බෙනවා.. මම් 5ක් දැම්මා අද ශල්ලි... කෝප්ප පහයි මුකවාඩම් 5යි..
     
    • Love
    Reactions: Heisenberg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි බැල්ලිල බලාගෙන ඉන්නෙ කොරෝනා හැදිල මිනිස්සු මැරෙනකන් තොපේ පවුල් වල එවුන්ට හැදියන්....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනිවා මොන ජන්දද මේ කොරෝන අස්සෙ.මුන්ට පිස්සු.

    pissuda meka thama ISIS eke rata beraganna thiyana anthima awasthawa, kohoma hari 2/3 denna api aiyawa agamathi karala rata berala inna hitinna ratak dennam
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    ස' හිතුවේ ඉවරයි කියලා..දැන් තියපංකෝ ජන්දෙ.😂😂😂😂ගොන් හරක් මීටින් තිය තිය තප්පුලනවා..සොරි තමා මේ පාරනම්..😂😂😂ගෝඨට තුනෙන් දෙක නෙමෙයි ජනපති පට්ටමත් දාල දුවන දවස වැඩි අෑතක නෑ..ගොන් හරකා වෙෙරස් රටට අරන් මුළු රටම කෑවා..
    Nikan kalakanni sathutak ganna epa pako..paksha bedhayak nathuwa kela unoth kela wenne ratata
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගු ඇන් පි බැල්ලිල බලාගෙන ඉන්නෙ කොරෝනා හැදිල මිනිස්සු මැරෙනකන් තොපේ පවුල් වල එවුන්ට හැදියන්....

    guNP witharak newei jeppoth bala inne ekata thama. eka nisa api 2/3 dila corona walin rata beragamu,

    Nikan kalakanni sathutak ganna epa pako..paksha bedhayak nathuwa kela unoth kela wenne ratata

    ow paksha beda nethuwa api election eka thiyala 2/3 aran dila corona walin rata beragamu. UNP, JEPPANTA mada gahana arena wena weda ne ban.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ගු ඇන් පි බැල්ලිල බලාගෙන ඉන්නෙ කොරෝනා හැදිල මිනිස්සු මැරෙනකන් තොපේ පවුල් වල එවුන්ට හැදියන්....
    ඇයි බං උඹ ඔහොම :eek:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    puluwan tharam parissam weyalla job walata ehema yaddi. mask dagena sanitizer use karagena, touch points adu karagena shape eke hitapalla niwadu denakan. apahu curfew danna wei wage me yana widiyata.

    kohoma paressam nath anthimata rata braganna 2/3 illanawa, nethnam amarui kiyanawa
    2/3 aran dila aiyawa agamathi karahama corona naththatama nathi karanawa kiyala kiyanne.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    puluwan tharam parissam weyalla job walata ehema yaddi. mask dagena sanitizer use karagena, touch points adu karagena shape eke hitapalla niwadu denakan. apahu curfew danna wei wage me yana widiyata.
    1594477060785.png