Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කොරෝනා සුළඟින් පැතිරෙනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් කියපු විදියට නම් WHO එකෙන් කියලා තිබ්බේ කහින කොට කිවිසන කොට එන කෙළ බිඳිති හරහා තමා මේක පැතිරෙන්නේ කියලා, අතරින් පතර ගිය අවුරුද්දේ කරපු පරීක්ෂණ කිහිපයකින් මේ වෛරස් එක සුළඟින් පැතිරෙනවා කියලා සඳහන් වුනත් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනේ නෑ. ආයෙන් නඟින 3න් වෙනි රැල්ල විශේෂයෙන් ඉන්දියාවේ රෝගීන් සහ මරණ සංඛ්‍යාවේ වැඩිවීමත් එක්ක ආයෙත් මුළු ලෝකෙම කොරෝනා බිය හිතට ඇතුළු වෙන්න පටන් අරන් තියෙන්නෙ. අප්‍රේල් මාසේ 15, The Lancelet වෛද්‍ය ජර්නලයේ පලවෙන Systemic review එකකින් තමා හැමෝම ආපහු සුළඟින් පැතිරෙන කතාව ආයෙත් පටන් අරන් තියෙන්නෙ. Systemic review එකක් කියන්නෙ සරලව මොකක් හරි උපකල්පනයකට පිළිතුරු සපයන්න ලෝකේ අනික් අය කරපු පරීක්ෂණ සහ සමීක්ෂණ වල සම්පිණ්ඩනයක්. මේකේ හේතු සහ සාක්ෂි 10ක් දක්වලා තියෙනවා කොරෝනා සුළඟින් සම්ප්‍රේෂණය වෙනවා කියන උපකල්පනය ඔප්පු කරන්න.

1. R° හෙවත් මූලික ප්‍රජනන අංකය (basic reproduction number) ඒ කියන්නෙ සාමාන්‍ය සමාජයේ එක් කොරෝනා රෝගියෙකුට තව කී දෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය කල හැකිද යන්න (COVID වලට එන්නෙ 2-3 වගේ හැබැයි මේක රටින් රටට වෙනස් වෙනවා තියෙන ප්‍රභේද මත) මේ අංකය ගණනය කරන්නෙ රෝගී දත්ත මත. මේක ගණනය කලහම එන අගයත්, කොරෝනා කෙළ බිඳිති වලින් පමණක් බෝවෙනවා කියල හිතාගෙන ගණනය කලහම එන අගයත් වෙනස්. ඒ නිසා කොරෝනා සම්ප්‍රේෂණය වෙන වෙන ආකාරයක් තිබිය යුතුයි කියලා නිගමණය කලහැකි.

2. නිරෝධායන හෝටල් වල එක ළඟ කාමර වල ඉන්න අයට රෝගය පැතිරිලා තිබ්බා. විශේෂ්ත්වය වෙන්නේ මේ අය නිරෝධායන කාලය ඇතුළත එකිනෙකා මුණගැහිලා තිබිලා නෑ.

3.රෝග ලක්ෂණ නැති අයගෙන්න් කොරෝනා බෝවීම ගත්තහම ලෝකයේ කොරෝනා සම්ප්‍රේෂණය වීම් තුනෙන් එකක්ම වෙලා තියෙන්නෙ රෝගලක්ෂණ නැති අයගෙන්, ඉතින් කහින එක අත්‍යාවශ්‍ය නැති බව ඒකෙන් තේරෙනවා.

4. රෝහලේ පළඳින PPE එක (Personal protective equipment) ආරක්ෂිත ඇඳුම් අඟින් ආරක්ෂා කරන්නේ ප්‍රධාන වශයෙන් බිඳිති වලට, ඒ ඇඳුම් වලට වෙනම වාඅයු සැපයුමක් නැති නිසා රෝගියාගේ අවට පරිසරයේ වාතයට සෞඛ්‍ය නිලධාරීන් නිරාවරණය වෙනවා. ඒ නිසා PPE ඇඳපු අයටත් කොරෝනා බෝ වෙලා තිබුන අවස්ථාවන් වාර්තා වුනා.

5. කොරෝනා සම්ප්‍රේෂණය ගෘහස්ථ පරිසර (indoor) වල වැඩියි විවෘත පරිසර (outdoor) වලට වඩා

6. සක්‍රිය කොරෝනා වෛරස අංශු පැය 3ක් විතර යනකම් වාතයේ පාවෙමින් තිබෙන බව පරීක්ෂණ වලින් සොයාගෙන තිබුණා. මේකට සාම්පල අරන් තිබුණේ කොරෝනා රෝගීන් ඉන්න වාට්ටු වලින් සහ කොරෝනා රෝගීන් ඉදපු වාහන ඇතුලෙන්.

7. කොරෝනා වෛරස් අංශු රෝහල් වල වායු ෆිල්ටර් වල සහ air ducts වල තිබිලා තියෙනවා. මිනිස්සු කැස්සට මේවා ඇතුළට යන්න පුලුවන්කම තියෙන්නෙ ඉතා අඩු ඉඩක්.

8. කූඩු වල දාපු සතුන් එකිනෙකා අතර වායු හුවමාරු කිරීමේ පහසුකම් සහිත අවස්ථාවලදී රෝගී සත්ත්වයාගෙන් නිරෝගී සත්ත්වයාට බෝවුන අවස්ථාවන් තිබිලා තිබුනා.

9. Systemic review එක කරපු විද්‍යාඥයන්ට කොරෝනා වාතයෙන් බෝ නොවෙන බව ඔප්පු කරපු කිසිම පරීක්ෂණයක් හොයාගන්න බැරි වලා තිබුනා.

10. මේ වන විට ප්‍රධාන සම්ප්‍රේෂණ විදි ක්‍රම වෙලා තියෙන කෙළ බිඳිති සහ formite ඒ කිව්වේ භාණ්ඩ මත තැන්පත් වුන බිඳිති ස්පර්ෂය හරහා ස්වසන පද්ධතියට ඇතුළත් වීම කියන ක්‍රම විදි දෙක රෝගය බෝවීමේ ප්‍රධාන ක්‍රම දෙක කියලා කියන්න කිසිම සාධකයක් නැතිවීම. රෝගීන්ට ආසන්න අයට රෝගය බෝ වීමේ හැකියාව වැඩි වෙන්නත් දුරින් ඉන්න අයට අඩු වෙන්නත් හේතුව වායු අංශූන් දුරට යද්දී සාන්ද්‍රණය අඩුවීම කියන බව තමා මේකෙන් කියවෙන්නෙ.

අවසාන වශයෙන් මේ review එකේ සඳන් වෙන්නේ කොරෝනා සම්ප්‍රේෂණය වීමේ ප්‍රධාන ක්‍රමය වාතයේ පාවෙමින් පවතින වෛරස අංශූන් වලින් කියන එකයි. වහාම මේ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයන් වෙනස් කරන ලෙස ඔවුන් රෙකමදාරු කර තිබෙනවා.

මේ තියෙන්නෙ article එක : https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(21)00869-2/fulltext[ATTACH=full]121496[/ATTACH]

මේකෙන් පස්සෙ WHO එකට යළිත් චෝදනා එල්ල වෙනවා වාතය හරහා සම්ප්‍රේෂණය වීමේ අවදානම ඔවුන් ගණන් ගත්තෙ නෑ කියන එකට. ගිය අවුරුද්දෙත් විද්‍යාඥයන් සිය ගණනක් වාත්ය හරහා සම්ප්‍රේෂණය හිතනවාට වඩා වැදගත් බවත්, මේ නිසා WHO විසින් නිකුත් කරන සෞඛ්‍ය උපදෙස් වෙනස් කරන්න කියල ඉල්ලුවත් ඒක සිදුවුනේ නෑ. දැන් ඒ ගැන අවධානය යොමු වෙලා තියෙනවා. අමතක කරන්න එපා මුලින්ම ඔවුන් කිව්වේ මාස්ක් දාන එකේ බලපෑමක් නෑ කියන එක. අපේ රටේ වුනත් වෛද්‍යවරුන් මුල් කාලෙ කොටස් දෙකකට බෙදුනා මාස්ක් දාන එක අත්‍යාවශ්‍යයි කියලයි මාස්ක් භාවිතය අත්‍යාවශ්‍ය නෑ කියලයි. තාම අපි කොරෝනා ගැන මූලිකම කාරණා පවා යළි යළිත් ඉගෙන ගනිමින් ඉන්නෙ. ඒක නිසා වැඩි ප්‍රවේශම මේ වෙලාවේ පාඩුවක් කියලා හිතන්න එපා.

[QUOTE="Bad_horse, post: 26330420, member: 577456"] කලින් කියපු විදියට නම් WHO එකෙන් කියලා තිබ්බේ කහින කොට කිවිසන කොට එන කෙළ බිඳිති හරහා තමා මේක පැතිරෙන්නේ කියලා, අතරින් පතර ගිය අවුරුද්දේ කරපු පරීක්ෂණ කිහිපයකින් මේ වෛරස් එක සුළඟින් පැතිරෙනවා කියලා සඳහන් වුනත් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනේ නෑ. ආයෙන් නඟින 3න් වෙනි රැල්ල විශේෂයෙන් ඉන්දියාවේ රෝගීන් සහ මරණ සංඛ්‍යාවේ වැඩිවීමත් එක්ක ආයෙත් මුළු ලෝකෙම කොරෝනා බිය හිතට ඇතුළු වෙන්න පටන් අරන් තියෙන්නෙ. අප්‍රේල් මාසේ 15, The Lancelet වෛද්‍ය ජර්නලයේ පලවෙන Systemic review එකකින් තමා හැමෝම ආපහු සුළඟින් පැතිරෙන කතාව ආයෙත් පටන් අරන් තියෙන්නෙ. Systemic review එකක් කියන්නෙ සරලව මොකක් හරි උපකල්පනයකට පිළිතුරු සපයන්න ලෝකේ අනික් අය කරපු පරීක්ෂණ සහ සමීක්ෂණ වල සම්පිණ්ඩනයක්. මේකේ හේතු සහ සාක්ෂි 10ක් දක්වලා තියෙනවා කොරෝනා සුළඟින් සම්ප්‍රේෂණය වෙනවා කියන උපකල්පනය ඔප්පු කරන්න. 1. R° හෙවත් මූලික ප්‍රජනන අංකය (basic reproduction number) ඒ කියන්නෙ සාමාන්‍ය සමාජයේ එක් කොරෝනා රෝගියෙකුට තව කී දෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය කල හැකිද යන්න (COVID වලට එන්නෙ 2-3 වගේ හැබැයි මේක රටින් රටට වෙනස් වෙනවා තියෙන ප්‍රභේද මත) මේ අංකය ගණනය කරන්නෙ රෝගී දත්ත මත. මේක ගණනය කලහම එන අගයත්, කොරෝනා කෙළ බිඳිති වලින් පමණක් බෝවෙනවා කියල හිතාගෙන ගණනය කලහම එන අගයත් වෙනස්. ඒ නිසා කොරෝනා සම්ප්‍රේෂණය වෙන වෙන ආකාරයක් තිබිය යුතුයි කියලා නිගමණය කලහැකි. 2. නිරෝධායන හෝටල් වල එක ළඟ කාමර වල ඉන්න අයට රෝගය පැතිරිලා තිබ්බා. විශේෂ්ත්වය වෙන්නේ මේ අය නිරෝධායන කාලය ඇතුළත එකිනෙකා මුණගැහිලා තිබිලා නෑ. 3.රෝග ලක්ෂණ නැති අයගෙන්න් කොරෝනා බෝවීම ගත්තහම ලෝකයේ කොරෝනා සම්ප්‍රේෂණය වීම් තුනෙන් එකක්ම වෙලා තියෙන්නෙ රෝගලක්ෂණ නැති අයගෙන්, ඉතින් කහින එක අත්‍යාවශ්‍ය නැති බව ඒකෙන් තේරෙනවා. 4. රෝහලේ පළඳින PPE එක (Personal protective equipment) ආරක්ෂිත ඇඳුම් අඟින් ආරක්ෂා කරන්නේ ප්‍රධාන වශයෙන් බිඳිති වලට, ඒ ඇඳුම් වලට වෙනම වාඅයු සැපයුමක් නැති නිසා රෝගියාගේ අවට පරිසරයේ වාතයට සෞඛ්‍ය නිලධාරීන් නිරාවරණය වෙනවා. ඒ නිසා PPE ඇඳපු අයටත් කොරෝනා බෝ වෙලා තිබුන අවස්ථාවන් වාර්තා වුනා. 5. කොරෝනා සම්ප්‍රේෂණය ගෘහස්ථ පරිසර (indoor) වල වැඩියි විවෘත පරිසර (outdoor) වලට වඩා 6. සක්‍රිය කොරෝනා වෛරස අංශු පැය 3ක් විතර යනකම් වාතයේ පාවෙමින් තිබෙන බව පරීක්ෂණ වලින් සොයාගෙන තිබුණා. මේකට සාම්පල අරන් තිබුණේ කොරෝනා රෝගීන් ඉන්න වාට්ටු වලින් සහ කොරෝනා රෝගීන් ඉදපු වාහන ඇතුලෙන්. 7. කොරෝනා වෛරස් අංශු රෝහල් වල වායු ෆිල්ටර් වල සහ air ducts වල තිබිලා තියෙනවා. මිනිස්සු කැස්සට මේවා ඇතුළට යන්න පුලුවන්කම තියෙන්නෙ ඉතා අඩු ඉඩක්. 8. කූඩු වල දාපු සතුන් එකිනෙකා අතර වායු හුවමාරු කිරීමේ පහසුකම් සහිත අවස්ථාවලදී රෝගී සත්ත්වයාගෙන් නිරෝගී සත්ත්වයාට බෝවුන අවස්ථාවන් තිබිලා තිබුනා. 9. Systemic review එක කරපු විද්‍යාඥයන්ට කොරෝනා වාතයෙන් බෝ නොවෙන බව ඔප්පු කරපු කිසිම පරීක්ෂණයක් හොයාගන්න බැරි වලා තිබුනා. 10. මේ වන විට ප්‍රධාන සම්ප්‍රේෂණ විදි ක්‍රම වෙලා තියෙන කෙළ බිඳිති සහ formite ඒ කිව්වේ භාණ්ඩ මත තැන්පත් වුන බිඳිති ස්පර්ෂය හරහා ස්වසන පද්ධතියට ඇතුළත් වීම කියන ක්‍රම විදි දෙක රෝගය බෝවීමේ ප්‍රධාන ක්‍රම දෙක කියලා කියන්න කිසිම සාධකයක් නැතිවීම. රෝගීන්ට ආසන්න අයට රෝගය බෝ වීමේ හැකියාව වැඩි වෙන්නත් දුරින් ඉන්න අයට අඩු වෙන්නත් හේතුව වායු අංශූන් දුරට යද්දී සාන්ද්‍රණය අඩුවීම කියන බව තමා මේකෙන් කියවෙන්නෙ. අවසාන වශයෙන් මේ review එකේ සඳන් වෙන්නේ [B]කොරෝනා සම්ප්‍රේෂණය වීමේ ප්‍රධාන ක්‍රමය වාතයේ පාවෙමින් පවතින වෛරස අංශූන් වලින්[/B] කියන එකයි. වහාම මේ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයන් වෙනස් කරන ලෙස ඔවුන් රෙකමදාරු කර තිබෙනවා. මේ තියෙන්නෙ article එක : [URL]https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(21)00869-2/fulltext[/URL][ATTACH type="full" alt="_113295149_airborne_transmission_640_3x-nc.png"]121496[/ATTACH] මේකෙන් පස්සෙ WHO එකට යළිත් චෝදනා එල්ල වෙනවා වාතය හරහා සම්ප්‍රේෂණය වීමේ අවදානම ඔවුන් ගණන් ගත්තෙ නෑ කියන එකට. ගිය අවුරුද්දෙත් විද්‍යාඥයන් සිය ගණනක් වාත්ය හරහා සම්ප්‍රේෂණය හිතනවාට වඩා වැදගත් බවත්, මේ නිසා WHO විසින් නිකුත් කරන සෞඛ්‍ය උපදෙස් වෙනස් කරන්න කියල ඉල්ලුවත් ඒක සිදුවුනේ නෑ. දැන් ඒ ගැන අවධානය යොමු වෙලා තියෙනවා. අමතක කරන්න එපා මුලින්ම ඔවුන් කිව්වේ මාස්ක් දාන එකේ බලපෑමක් නෑ කියන එක. අපේ රටේ වුනත් වෛද්‍යවරුන් මුල් කාලෙ කොටස් දෙකකට බෙදුනා මාස්ක් දාන එක අත්‍යාවශ්‍යයි කියලයි මාස්ක් භාවිතය අත්‍යාවශ්‍ය නෑ කියලයි. තාම අපි කොරෝනා ගැන මූලිකම කාරණා පවා යළි යළිත් ඉගෙන ගනිමින් ඉන්නෙ. [B][SIZE=5]ඒක නිසා වැඩි ප්‍රවේශම මේ වෙලාවේ පාඩුවක් කියලා හිතන්න එපා.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom