කොරෝනා සුළඟින් පැතිරෙනවාද?

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    707
    2,049
    93
    33
    කලින් කියපු විදියට නම් WHO එකෙන් කියලා තිබ්බේ කහින කොට කිවිසන කොට එන කෙළ බිඳිති හරහා තමා මේක පැතිරෙන්නේ කියලා, අතරින් පතර ගිය අවුරුද්දේ කරපු පරීක්ෂණ කිහිපයකින් මේ වෛරස් එක සුළඟින් පැතිරෙනවා කියලා සඳහන් වුනත් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනේ නෑ. ආයෙන් නඟින 3න් වෙනි රැල්ල විශේෂයෙන් ඉන්දියාවේ රෝගීන් සහ මරණ සංඛ්‍යාවේ වැඩිවීමත් එක්ක ආයෙත් මුළු ලෝකෙම කොරෝනා බිය හිතට ඇතුළු වෙන්න පටන් අරන් තියෙන්නෙ. අප්‍රේල් මාසේ 15, The Lancelet වෛද්‍ය ජර්නලයේ පලවෙන Systemic review එකකින් තමා හැමෝම ආපහු සුළඟින් පැතිරෙන කතාව ආයෙත් පටන් අරන් තියෙන්නෙ. Systemic review එකක් කියන්නෙ සරලව මොකක් හරි උපකල්පනයකට පිළිතුරු සපයන්න ලෝකේ අනික් අය කරපු පරීක්ෂණ සහ සමීක්ෂණ වල සම්පිණ්ඩනයක්. මේකේ හේතු සහ සාක්ෂි 10ක් දක්වලා තියෙනවා කොරෝනා සුළඟින් සම්ප්‍රේෂණය වෙනවා කියන උපකල්පනය ඔප්පු කරන්න.

    1. R° හෙවත් මූලික ප්‍රජනන අංකය (basic reproduction number) ඒ කියන්නෙ සාමාන්‍ය සමාජයේ එක් කොරෝනා රෝගියෙකුට තව කී දෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය කල හැකිද යන්න (COVID වලට එන්නෙ 2-3 වගේ හැබැයි මේක රටින් රටට වෙනස් වෙනවා තියෙන ප්‍රභේද මත) මේ අංකය ගණනය කරන්නෙ රෝගී දත්ත මත. මේක ගණනය කලහම එන අගයත්, කොරෝනා කෙළ බිඳිති වලින් පමණක් බෝවෙනවා කියල හිතාගෙන ගණනය කලහම එන අගයත් වෙනස්. ඒ නිසා කොරෝනා සම්ප්‍රේෂණය වෙන වෙන ආකාරයක් තිබිය යුතුයි කියලා නිගමණය කලහැකි.

    2. නිරෝධායන හෝටල් වල එක ළඟ කාමර වල ඉන්න අයට රෝගය පැතිරිලා තිබ්බා. විශේෂ්ත්වය වෙන්නේ මේ අය නිරෝධායන කාලය ඇතුළත එකිනෙකා මුණගැහිලා තිබිලා නෑ.

    3.රෝග ලක්ෂණ නැති අයගෙන්න් කොරෝනා බෝවීම ගත්තහම ලෝකයේ කොරෝනා සම්ප්‍රේෂණය වීම් තුනෙන් එකක්ම වෙලා තියෙන්නෙ රෝගලක්ෂණ නැති අයගෙන්, ඉතින් කහින එක අත්‍යාවශ්‍ය නැති බව ඒකෙන් තේරෙනවා.

    4. රෝහලේ පළඳින PPE එක (Personal protective equipment) ආරක්ෂිත ඇඳුම් අඟින් ආරක්ෂා කරන්නේ ප්‍රධාන වශයෙන් බිඳිති වලට, ඒ ඇඳුම් වලට වෙනම වාඅයු සැපයුමක් නැති නිසා රෝගියාගේ අවට පරිසරයේ වාතයට සෞඛ්‍ය නිලධාරීන් නිරාවරණය වෙනවා. ඒ නිසා PPE ඇඳපු අයටත් කොරෝනා බෝ වෙලා තිබුන අවස්ථාවන් වාර්තා වුනා.

    5. කොරෝනා සම්ප්‍රේෂණය ගෘහස්ථ පරිසර (indoor) වල වැඩියි විවෘත පරිසර (outdoor) වලට වඩා

    6. සක්‍රිය කොරෝනා වෛරස අංශු පැය 3ක් විතර යනකම් වාතයේ පාවෙමින් තිබෙන බව පරීක්ෂණ වලින් සොයාගෙන තිබුණා. මේකට සාම්පල අරන් තිබුණේ කොරෝනා රෝගීන් ඉන්න වාට්ටු වලින් සහ කොරෝනා රෝගීන් ඉදපු වාහන ඇතුලෙන්.

    7. කොරෝනා වෛරස් අංශු රෝහල් වල වායු ෆිල්ටර් වල සහ air ducts වල තිබිලා තියෙනවා. මිනිස්සු කැස්සට මේවා ඇතුළට යන්න පුලුවන්කම තියෙන්නෙ ඉතා අඩු ඉඩක්.

    8. කූඩු වල දාපු සතුන් එකිනෙකා අතර වායු හුවමාරු කිරීමේ පහසුකම් සහිත අවස්ථාවලදී රෝගී සත්ත්වයාගෙන් නිරෝගී සත්ත්වයාට බෝවුන අවස්ථාවන් තිබිලා තිබුනා.

    9. Systemic review එක කරපු විද්‍යාඥයන්ට කොරෝනා වාතයෙන් බෝ නොවෙන බව ඔප්පු කරපු කිසිම පරීක්ෂණයක් හොයාගන්න බැරි වලා තිබුනා.

    10. මේ වන විට ප්‍රධාන සම්ප්‍රේෂණ විදි ක්‍රම වෙලා තියෙන කෙළ බිඳිති සහ formite ඒ කිව්වේ භාණ්ඩ මත තැන්පත් වුන බිඳිති ස්පර්ෂය හරහා ස්වසන පද්ධතියට ඇතුළත් වීම කියන ක්‍රම විදි දෙක රෝගය බෝවීමේ ප්‍රධාන ක්‍රම දෙක කියලා කියන්න කිසිම සාධකයක් නැතිවීම. රෝගීන්ට ආසන්න අයට රෝගය බෝ වීමේ හැකියාව වැඩි වෙන්නත් දුරින් ඉන්න අයට අඩු වෙන්නත් හේතුව වායු අංශූන් දුරට යද්දී සාන්ද්‍රණය අඩුවීම කියන බව තමා මේකෙන් කියවෙන්නෙ.

    අවසාන වශයෙන් මේ review එකේ සඳන් වෙන්නේ කොරෝනා සම්ප්‍රේෂණය වීමේ ප්‍රධාන ක්‍රමය වාතයේ පාවෙමින් පවතින වෛරස අංශූන් වලින් කියන එකයි. වහාම මේ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයන් වෙනස් කරන ලෙස ඔවුන් රෙකමදාරු කර තිබෙනවා.

    මේ තියෙන්නෙ article එක : https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(21)00869-2/fulltext
    _113295149_airborne_transmission_640_3x-nc.png

    මේකෙන් පස්සෙ WHO එකට යළිත් චෝදනා එල්ල වෙනවා වාතය හරහා සම්ප්‍රේෂණය වීමේ අවදානම ඔවුන් ගණන් ගත්තෙ නෑ කියන එකට. ගිය අවුරුද්දෙත් විද්‍යාඥයන් සිය ගණනක් වාත්‍ය හරහා සම්ප්‍රේෂණය හිතනවාට වඩා වැදගත් බවත්, මේ නිසා WHO විසින් නිකුත් කරන සෞඛ්‍ය උපදෙස් වෙනස් කරන්න කියල ඉල්ලුවත් ඒක සිදුවුනේ නෑ. දැන් ඒ ගැන අවධානය යොමු වෙලා තියෙනවා. අමතක කරන්න එපා මුලින්ම ඔවුන් කිව්වේ මාස්ක් දාන එකේ බලපෑමක් නෑ කියන එක. අපේ රටේ වුනත් වෛද්‍යවරුන් මුල් කාලෙ කොටස් දෙකකට බෙදුනා මාස්ක් දාන එක අත්‍යාවශ්‍යයි කියලයි මාස්ක් භාවිතය අත්‍යාවශ්‍ය නෑ කියලයි. තාම අපි කොරෝනා ගැන මූලිකම කාරණා පවා යළි යළිත් ඉගෙන ගනිමින් ඉන්නෙ. ඒක නිසා වැඩි ප්‍රවේශම මේ වෙලාවේ පාඩුවක් කියලා හිතන්න එපා.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    මේ තියෙන්නෙ article එක : https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(21)00869-2/fulltextView attachment 121496

    //R° හෙවත් මූලික ප්‍රජනන අංකය//
    මං මලා.
    😄😄😄😄😄
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලංකාවෙ වැඩි දෙනෙක් දැන් ඔය එක එක පැණි, කුඩු අනම් මනම් ගන්නවනෙ. උඹලත් කොත්තමල්ලි ටිකක් හරි නිතර බීල රෙඩිපිට ඉඳපල්ලා. වැක්සීන් ගහපු උන්ටත් හැදෙන එකේ දෙයියන්ගෙ පිහිටම කියල බලන් ඉන්න එපා. ගෙට වෙලා ඉඳලත් බෑනෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007

    සොබාදහම රිදෙන්නම දුන්නත්, හැදෙන්නෙ නැති මිනිස්සු ඉන්න ලෝකයක්
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    707
    2,049
    93
    33
    surgical mask eka udin, KN95 ekak daapan. face shield ekak hari normal eye glass ekak. eth 2 meters wath durin indapan.
    ඕකෙ අනික් පැත්ත ඒ කිව්වේ KN95 එකට උඩින් surgical mask එක දාන එක හොඳයි වගේ. KN95 එක වටේට ෆිට් වෙනවනේ. Surgical mask දැම්මට නාහෙ ගාවිනුයි, කන්දෙක ගාවිනුයි air filter වෙන්නෙ නෑනෙ. එතකොට KN95 දාන එක තේරුමක් නැතිවෙනවා වගේ

    mask dammot shape nadda bun ?
    Shape කියන්නෙ ඉතින් වෙන කරන්න දේකුත් නෑනෙ. මාස්ක් දාල distance එක තියා ගන්න එක තමා. හොඳ මාස්ක් ජාතියක් පාවිච්චි කරන්න. ලෙඩ්ඩු ගැවසෙන විතරක් නෙවෙයි ගැවසිලා හිටිය තැනකට වුනත් පරිස්සමින් යන්න. ලෙඩා නැති වුනත් වෛරස් අංශු පැය තුනක් වගේ වාතයේ පාවෙනවලු.
    ------ Post added on Apr 24, 2021 at 7:09 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කලින් කියපු විදියට නම් WHO එකෙන් කියලා තිබ්බේ කහින කොට කිවිසන කොට එන කෙළ බිඳිති හරහා තමා මේක පැතිරෙන්නේ කියලා, අතරින් පතර ගිය අවුරුද්දේ කරපු පරීක්ෂණ කිහිපයකින් මේ වෛරස් එක සුළඟින් පැතිරෙනවා කියලා සඳහන් වුනත් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනේ නෑ. ආයෙන් නඟින 3න් වෙනි රැල්ල විශේෂයෙන් ඉන්දියාවේ රෝගීන් සහ මරණ සංඛ්‍යාවේ වැඩිවීමත් එක්ක ආයෙත් මුළු ලෝකෙම කොරෝනා බිය හිතට ඇතුළු වෙන්න පටන් අරන් තියෙන්නෙ. අප්‍රේල් මාසේ 15, The Lancelet වෛද්‍ය ජර්නලයේ පලවෙන Systemic review එකකින් තමා හැමෝම ආපහු සුළඟින් පැතිරෙන කතාව ආයෙත් පටන් අරන් තියෙන්නෙ. Systemic review එකක් කියන්නෙ සරලව මොකක් හරි උපකල්පනයකට පිළිතුරු සපයන්න ලෝකේ අනික් අය කරපු පරීක්ෂණ සහ සමීක්ෂණ වල සම්පිණ්ඩනයක්. මේකේ හේතු සහ සාක්ෂි 10ක් දක්වලා තියෙනවා කොරෝනා සුළඟින් සම්ප්‍රේෂණය වෙනවා කියන උපකල්පනය ඔප්පු කරන්න.

    1. R° හෙවත් මූලික ප්‍රජනන අංකය (basic reproduction number) ඒ කියන්නෙ සාමාන්‍ය සමාජයේ එක් කොරෝනා රෝගියෙකුට තව කී දෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය කල හැකිද යන්න (COVID වලට එන්නෙ 2-3 වගේ හැබැයි මේක රටින් රටට වෙනස් වෙනවා තියෙන ප්‍රභේද මත) මේ අංකය ගණනය කරන්නෙ රෝගී දත්ත මත. මේක ගණනය කලහම එන අගයත්, කොරෝනා කෙළ බිඳිති වලින් පමණක් බෝවෙනවා කියල හිතාගෙන ගණනය කලහම එන අගයත් වෙනස්. ඒ නිසා කොරෝනා සම්ප්‍රේෂණය වෙන වෙන ආකාරයක් තිබිය යුතුයි කියලා නිගමණය කලහැකි.

    2. නිරෝධායන හෝටල් වල එක ළඟ කාමර වල ඉන්න අයට රෝගය පැතිරිලා තිබ්බා. විශේෂ්ත්වය වෙන්නේ මේ අය නිරෝධායන කාලය ඇතුළත එකිනෙකා මුණගැහිලා තිබිලා නෑ.

    3.රෝග ලක්ෂණ නැති අයගෙන්න් කොරෝනා බෝවීම ගත්තහම ලෝකයේ කොරෝනා සම්ප්‍රේෂණය වීම් තුනෙන් එකක්ම වෙලා තියෙන්නෙ රෝගලක්ෂණ නැති අයගෙන්, ඉතින් කහින එක අත්‍යාවශ්‍ය නැති බව ඒකෙන් තේරෙනවා.

    4. රෝහලේ පළඳින PPE එක (Personal protective equipment) ආරක්ෂිත ඇඳුම් අඟින් ආරක්ෂා කරන්නේ ප්‍රධාන වශයෙන් බිඳිති වලට, ඒ ඇඳුම් වලට වෙනම වාඅයු සැපයුමක් නැති නිසා රෝගියාගේ අවට පරිසරයේ වාතයට සෞඛ්‍ය නිලධාරීන් නිරාවරණය වෙනවා. ඒ නිසා PPE ඇඳපු අයටත් කොරෝනා බෝ වෙලා තිබුන අවස්ථාවන් වාර්තා වුනා.

    5. කොරෝනා සම්ප්‍රේෂණය ගෘහස්ථ පරිසර (indoor) වල වැඩියි විවෘත පරිසර (outdoor) වලට වඩා

    6. සක්‍රිය කොරෝනා වෛරස අංශු පැය 3ක් විතර යනකම් වාතයේ පාවෙමින් තිබෙන බව පරීක්ෂණ වලින් සොයාගෙන තිබුණා. මේකට සාම්පල අරන් තිබුණේ කොරෝනා රෝගීන් ඉන්න වාට්ටු වලින් සහ කොරෝනා රෝගීන් ඉදපු වාහන ඇතුලෙන්.

    7. කොරෝනා වෛරස් අංශු රෝහල් වල වායු ෆිල්ටර් වල සහ air ducts වල තිබිලා තියෙනවා. මිනිස්සු කැස්සට මේවා ඇතුළට යන්න පුලුවන්කම තියෙන්නෙ ඉතා අඩු ඉඩක්.

    8. කූඩු වල දාපු සතුන් එකිනෙකා අතර වායු හුවමාරු කිරීමේ පහසුකම් සහිත අවස්ථාවලදී රෝගී සත්ත්වයාගෙන් නිරෝගී සත්ත්වයාට බෝවුන අවස්ථාවන් තිබිලා තිබුනා.

    9. Systemic review එක කරපු විද්‍යාඥයන්ට කොරෝනා වාතයෙන් බෝ නොවෙන බව ඔප්පු කරපු කිසිම පරීක්ෂණයක් හොයාගන්න බැරි වලා තිබුනා.

    10. මේ වන විට ප්‍රධාන සම්ප්‍රේෂණ විදි ක්‍රම වෙලා තියෙන කෙළ බිඳිති සහ formite ඒ කිව්වේ භාණ්ඩ මත තැන්පත් වුන බිඳිති ස්පර්ෂය හරහා ස්වසන පද්ධතියට ඇතුළත් වීම කියන ක්‍රම විදි දෙක රෝගය බෝවීමේ ප්‍රධාන ක්‍රම දෙක කියලා කියන්න කිසිම සාධකයක් නැතිවීම. රෝගීන්ට ආසන්න අයට රෝගය බෝ වීමේ හැකියාව වැඩි වෙන්නත් දුරින් ඉන්න අයට අඩු වෙන්නත් හේතුව වායු අංශූන් දුරට යද්දී සාන්ද්‍රණය අඩුවීම කියන බව තමා මේකෙන් කියවෙන්නෙ.

    අවසාන වශයෙන් මේ review එකේ සඳන් වෙන්නේ කොරෝනා සම්ප්‍රේෂණය වීමේ ප්‍රධාන ක්‍රමය වාතයේ පාවෙමින් පවතින වෛරස අංශූන් වලින් කියන එකයි. වහාම මේ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයන් වෙනස් කරන ලෙස ඔවුන් රෙකමදාරු කර තිබෙනවා.

    මේ තියෙන්නෙ article එක : https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(21)00869-2/fulltextView attachment 121496

    මේකෙන් පස්සෙ WHO එකට යළිත් චෝදනා එල්ල වෙනවා වාතය හරහා සම්ප්‍රේෂණය වීමේ අවදානම ඔවුන් ගණන් ගත්තෙ නෑ කියන එකට. ගිය අවුරුද්දෙත් විද්‍යාඥයන් සිය ගණනක් වාත්‍ය හරහා සම්ප්‍රේෂණය හිතනවාට වඩා වැදගත් බවත්, මේ නිසා WHO විසින් නිකුත් කරන සෞඛ්‍ය උපදෙස් වෙනස් කරන්න කියල ඉල්ලුවත් ඒක සිදුවුනේ නෑ. දැන් ඒ ගැන අවධානය යොමු වෙලා තියෙනවා. අමතක කරන්න එපා මුලින්ම ඔවුන් කිව්වේ මාස්ක් දාන එකේ බලපෑමක් නෑ කියන එක. අපේ රටේ වුනත් වෛද්‍යවරුන් මුල් කාලෙ කොටස් දෙකකට බෙදුනා මාස්ක් දාන එක අත්‍යාවශ්‍යයි කියලයි මාස්ක් භාවිතය අත්‍යාවශ්‍ය නෑ කියලයි. තාම අපි කොරෝනා ගැන මූලිකම කාරණා පවා යළි යළිත් ඉගෙන ගනිමින් ඉන්නෙ. ඒක නිසා වැඩි ප්‍රවේශම මේ වෙලාවේ පාඩුවක් කියලා හිතන්න එපා.
    ලොකු කමකට කියනවා නෙමේ. මම නම් මේක මුල ඉදන් දැනගෙන හිටියා. විද්‍යාත්මකව නෙමේ. මේක ආපු මුල් කාලේදී ම ෆුඩ් සිටි එකට ගියාම එන මහා ජරා ගද මට දැනුනා. ඒ වගේම අපිට එකපිරියන්ස් එකක් තියනවා ඔෆිස් වල කෙල්ලෝ තද සෙන්ට් එක ගහාගෙන එහා කාමරේ ඉන්නකොට මෙන් ඩකට් එකෙන් අනික් කාමරේට ඒ සුවද එනවා අකියන එක. මම හිතපු දෙයක් තමා ෆුඩ් සිටි එකේ උන බැලුවාට කොරෝනා තියන උන් ඕනේ තරඟ එන්න පුළුවන්. ඉතින් උන්ගේ ද්‍රෝප්ලට් AC එකෙන් කරකවලා දෙන්න පුළුවන් නේද කියන එක තමා මම හිතුවේ(මේක ගැන ටෙක්නිකල් නොලේජ් එකක් නැ). මම එයින් පස්සේ ගියේ නැ . ඔන්ලයින් තමා දැන් අවරුද්දකට වඩා බඩු ගෙන්නනේ. මේ සිස්ටම් එකම ඔය ඇදුම් කඩ වල වෙන්නත් පුල්වුඅන් නිසා මම ඇදුම් ගෙනාවෙත් ඔන්ලයින්. මම ඕක බුකියේ දැම්මා. කට්ටිය ජෝක් කල නිසා පොස්ට් එකත් අයින් කළා. පස්සේ මම හිතුවා අපි මේ ඕනෙවට වඩා පරිස්සම් වෙනවා අපිට පිස්සු කියල. දැන් කොමද තත්වේ?
     
    A/C කතාව ඇත්ත තමා. air recirculate ටයිප් එකක් නම් පිටින් වාතය එන්නෙ නෑනෙ. සමහර office වල A/C off කරලා ජනෙල් ඇරලා හොඳට වාතාශ්‍රය එන්න දීල තිබ්බා. ඇත්තටම කාමරයක් වාතනය වෙන එකෙන් කොරෝනා සම්ප්‍රේෂණයට බලපෑමක් තියෙනවා

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    A/C කතාව ඇත්ත තමා. air recirculate ටයිප් එකක් නම් පිටින් වාතය එන්නෙ නෑනෙ. සමහර office වල A/C off කරලා ජනෙල් ඇරලා හොඳට වාතාශ්‍රය එන්න දීල තිබ්බා. ඇත්තටම කාමරයක් වාතනය වෙන එකෙන් කොරෝනා සම්ප්‍රේෂණයට බලපෑමක් තියෙනවා

    අම්මෝ උබ නම් දෙය්යෙක් මචන්. තෑන්ක්ස්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    This is a copy of my post yesterday on another thread related to the same topic....on Prof Neelika Malavige's video.

    "Possibly she didn't explain it properly. If the damned Chinese told the truth in the first instance the entire world wouldn't be in this situation.

    There's a distinction when an infection is classed as "airborne" - which is by the aerosol effect, suspended in the air. Most highly infectious diseases like measles and chickenpox gets transmitted through this mechanism.
    The other route, for eg like for influenza the transfer is mainly by droplets.... These are larger, do not float easily and fall to ground quickly within 1 - 2 metres.

    An airborne disease is more transmissible as a person enters a room and leaves, the aerosols stay afloat for some time in the air and infects the next person who arrives in the room.

    The WHO initially insisted that the airborne transmission of SARS-CoV-2 was not possible, possibly believing the Chinese B!@$crap.. Later on they changed their stance saying that this possibly can occur during medical procedures that generate aerosols. Many scientists objected to this statement because with SARS, long ago, WHO insisted that airborne transmission precautions should be observed and eye protection should be used.
    The WHO has to take the blame mostly for the failure in the initial response time. Everyone knows why."
     
    The first I read on possibility of COVID had an airborne transmission was from an chinese study done on thier hospitals. As I can remember it was last year Aprial or May. They had checked air filters and ducts for viral particles after hospital had been patient free for weeks and virus was still there. Eye protection was there because COVID can trasmit via mucous membranes such as conjunctiva specially form formites. Thats why touching faces was frowned upon. WHO has downplayed pandemic since beginning and it was mainly due to Chaina. But still we can't deny WHO could have done better even with chinese bullcrap.