කොරෝනා හොදටම කරපු අය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    තායිලන්තය වියට්නාමය කාම්බෝජය පළවෙනි දෙවනි වට වලදී හොදටම කළා
    වියට්නාමයේ දැන් දවසකට ලෙඩ්ඩු 7000කට එහා
    තායිලන්තයේ 15000කට එහා. 150-200 අතර ගාණක් මැරෙනවා
    ඔසී වලත් අද 250ක් කොරෝනා 250කියන්නේ පොඩි ගාණක් වගේ උනාට දවසකට 5-10ක් කොරෝනා ලෙඩ්ඩු හිටිය රටකට 250ක් කියන්නේ ලොකු ගාණක්