Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා 101 Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දාන්න හිතුනේ මේ වෙලාවේ කිසිම කෙනෙක් අපිව බේරගන්න එන්නේ නැ . ඒ නිසා අපිම බේරෙන්න ඕනේ කියන එක බුධිමත් එළකිරි ජනතාව දන්නාවා. එක දැනට තියන ලෙවල් එකෙන් 100% ලෙවල එකට ගන්න අපි සේරම එකතු වෙලා වැඩ කරමු. මේක දාන්නේ පාට කන්නාඩි ගෙන ඉන්න අයට නෙමේ තමන්ගේ ජීවිතේට , පව්ලේ යට රටේ මිනිස්න්ගේ පණට ආදරේ අයට .

තමන් කරන වැඩ එක්ක යන එන ගමන් බිමන් එක්ක කොරෝනා වලින් වැළකෙන්න ගන්න පියවරවල් තමා මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සරලව මේවා කැටගරි කරමු. උබලගේ අදහසුත් එක්ක මේක වෙනස් කරලා සම්පුර්ණ විස්තරයක් වගේ හදාගමු. තෙරෙඩ් එක මුල ඉදන් කියවල යනකොට ඉතාමත් ඉහල දැනුමක් එන විදිහේ.

ගෙදරට අමුත්තෙක් ආවම තමන් ගන්න පියවර

වෙන කෙනෙක්ගේ ගෙදරට යන්න උනොත් ගන්න පියවර

කඩේට ගිහින් බඩු ගෙන එම,ඔන්ලයින් දාන ඒවා ආවම කරන පියවර

රැකියාවට යන අපේ සෙට් එක දාන Ultra ප්රෝ ටෙක්නික්ස්

මුහුණු ආවරණ ගැන , පාවිච්චි කරන උපක්රම

ආරක්ෂක අත් ආවරණ , පාවිච්චි කරන උපක්රම

සැනිටයිසර් වර්ග ගැන සහ තමන් පාවිච්චි කරන වර්ග. ඒවගේ හොද නරක ගැන දැනුම

මුහුණු ආවරණ සහ පාවිච්චි කරන උපක්රම

ගෙදරදී කරන ප්රතිශක්ති ක්රම / උපකරණ (බටහිර හෝ ආයුර්වේද ඕනේ එකක් දාමු )

ගෙදරදී ලෙඩක් දුකක් හැදුනොත් ක්රියා කරපු විදී(කොරෝනා නොවන )/ කතා කල තැන් / දොස්තරවරු ගැන විස්තර

ස්වයන් නිරෝදායන වෙන ටෙක්නික්

කොරෝනා පොසිටිව් උන අයගේ PCR එකට කලින් රෝග ලක්ෂණ(මේ වගේ තෙරෙඩ් ගොඩක් ගියා. ඒවත් මේකටම අමුනමු )

කොරෝනා හැදුනාම අනික් අයව බේරගන්න ගහමු ගැට / ඒ සම්බන්ද වෙනත් දේවල්.

ඉක්මනින් කොරෝනා හොද කරගන්න ගහපු ගේම්/ කතා කල අය / පාවිච්චි කල උපකරණ සහ ක්රම වේද

තව කැටගරි තියේ නම් දාන්න ඒවත් මේකට දාමු. තමන් දන්නා හැම දේම මේකේ දාන්න. පුල්වුඅන් තරම් ඇත්ත දේවල් දාන්න. ගෙස් කරන දේවල් ගෙස් කරා කියල දාන්න. අපි ඔක්කොම සෙට් උනොත් මේකෙන් බේරෙන්න බැරි කමක් නැ. දැනගැනීම තමා බේරෙන්න තියන ලොකුම උදව්ව.

උබල හැමෝටම කොරෝනා උවදුරෙන් මිදීමට හැකිව වේවා .

[QUOTE="HAneo, post: 26751882, member: 17432"] [COLOR=rgb(247, 218, 100)][SIZE=5]මේක දාන්න හිතුනේ මේ වෙලාවේ කිසිම කෙනෙක් අපිව බේරගන්න එන්නේ නැ .😡 ඒ නිසා අපිම බේරෙන්න ඕනේ කියන එක බුධිමත් එළකිරි ජනතාව දන්නාවා. එක දැනට තියන ලෙවල් එකෙන් 100% ලෙවල එකට ගන්න අපි සේරම එකතු වෙලා වැඩ කරමු. මේක දාන්නේ පාට කන්නාඩි ගෙන ඉන්න අයට නෙමේ තමන්ගේ ජීවිතේට , පව්ලේ යට රටේ මිනිස්න්ගේ පණට ආදරේ අයට . තමන් කරන වැඩ එක්ක යන එන ගමන් බිමන් එක්ක කොරෝනා වලින් වැළකෙන්න ගන්න පියවරවල් තමා මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සරලව මේවා කැටගරි කරමු. උබලගේ අදහසුත් එක්ක මේක වෙනස් කරලා සම්පුර්ණ විස්තරයක් වගේ හදාගමු. තෙරෙඩ් එක මුල ඉදන් කියවල යනකොට ඉතාමත් ඉහල දැනුමක් එන විදිහේ.[/SIZE][/COLOR][COLOR=rgb(184, 49, 47)][SIZE=5] [/SIZE][/COLOR] [SIZE=5][/SIZE] [LIST] [*][COLOR=rgb(97, 189, 109)][SIZE=5] ගෙදරට අමුත්තෙක් ආවම තමන් ගන්න පියවර [/SIZE][/COLOR] [*][COLOR=rgb(97, 189, 109)][SIZE=5] වෙන කෙනෙක්ගේ ගෙදරට යන්න උනොත් ගන්න පියවර [/SIZE][/COLOR] [*][COLOR=rgb(97, 189, 109)][SIZE=5] කඩේට ගිහින් බඩු ගෙන එම,ඔන්ලයින් දාන ඒවා ආවම කරන පියවර[/SIZE][/COLOR] [*][COLOR=rgb(97, 189, 109)][SIZE=5] රැකියාවට යන අපේ සෙට් එක දාන Ultra ප්රෝ ටෙක්නික්ස් [/SIZE][/COLOR] [*][COLOR=rgb(97, 189, 109)][SIZE=5] මුහුණු ආවරණ ගැන , පාවිච්චි කරන උපක්රම [/SIZE][/COLOR] [*][COLOR=rgb(97, 189, 109)][SIZE=5] ආරක්ෂක අත් ආවරණ , පාවිච්චි කරන උපක්රම [/SIZE][/COLOR] [*][COLOR=rgb(97, 189, 109)][SIZE=5] සැනිටයිසර් වර්ග ගැන සහ තමන් පාවිච්චි කරන වර්ග. ඒවගේ හොද නරක ගැන දැනුම [/SIZE][/COLOR] [*][COLOR=rgb(97, 189, 109)][SIZE=5] මුහුණු ආවරණ සහ පාවිච්චි කරන උපක්රම [/SIZE][/COLOR] [*][COLOR=rgb(97, 189, 109)][SIZE=5] ගෙදරදී කරන ප්රතිශක්ති ක්රම / උපකරණ (බටහිර හෝ ආයුර්වේද ඕනේ එකක් දාමු )[/SIZE][/COLOR] [*][COLOR=rgb(97, 189, 109)][SIZE=5] ගෙදරදී ලෙඩක් දුකක් හැදුනොත් ක්රියා කරපු විදී(කොරෝනා නොවන )/ කතා කල තැන් / දොස්තරවරු ගැන විස්තර [/SIZE][/COLOR] [*][COLOR=rgb(97, 189, 109)][SIZE=5] ස්වයන් නිරෝදායන වෙන ටෙක්නික්[/SIZE][/COLOR] [*][COLOR=rgb(97, 189, 109)][SIZE=5] කොරෝනා පොසිටිව් උන අයගේ PCR එකට කලින් රෝග ලක්ෂණ(මේ වගේ තෙරෙඩ් ගොඩක් ගියා. ඒවත් මේකටම අමුනමු ) [/SIZE][/COLOR] [*][COLOR=rgb(97, 189, 109)][SIZE=5] කොරෝනා හැදුනාම අනික් අයව බේරගන්න ගහමු ගැට / ඒ සම්බන්ද වෙනත් දේවල්.[/SIZE][/COLOR] [*][COLOR=rgb(97, 189, 109)][SIZE=5] ඉක්මනින් කොරෝනා හොද කරගන්න ගහපු ගේම්/ කතා කල අය / පාවිච්චි කල උපකරණ සහ ක්රම වේද [/SIZE][/COLOR] [/LIST] [SIZE=5][/SIZE] [COLOR=rgb(247, 218, 100)][SIZE=5]තව කැටගරි තියේ නම් දාන්න ඒවත් මේකට දාමු. තමන් දන්නා හැම දේම මේකේ දාන්න. පුල්වුඅන් තරම් ඇත්ත දේවල් දාන්න. ගෙස් කරන දේවල් ගෙස් කරා කියල දාන්න. අපි ඔක්කොම සෙට් උනොත් මේකෙන් බේරෙන්න බැරි කමක් නැ. දැනගැනීම තමා බේරෙන්න තියන ලොකුම උදව්ව. [/SIZE][/COLOR] [COLOR=rgb(84, 172, 210)][SIZE=5][/SIZE][/COLOR] [CENTER][COLOR=rgb(84, 172, 210)][SIZE=6]🙏උබල හැමෝටම කොරෝනා උවදුරෙන් මිදීමට හැකිව වේවා .[/SIZE][/COLOR][SIZE=5] 🙏[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom