කොරෝනා mutate වෙනවා වත් ද? කොරෝනා හැදිලා හොද වෙච්ච අයටත් ආයෙත් හැදිච්ච කතාවක් චීනෙ ඉන්න කෙනෙක් FB දාලා තියෙනවා වැඩේ වරදින්නයි වගේ යන්නෙ කොරෝනා mutate වෙන එක ඇරෙන්න එහෙම වෙන්න වෙන විදියක් නම් මට හිතාගන්න බැහැ.උබලා මොකද හිතන්නේ?