කොරෝන අස්සේ ලෛසන්ස් ඉන්ෂුවරන්ස් එක්ස්පය&

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,821
    17,045
    113
    කොරෝන අස්සේ ලෛසන්ස් ඉන්ෂුවරන්ස් එක්ස්පය&

    දැන් කට්ටිය ගෙදරට වෙලා ඉන්න නිසා මෝටර් සෛකල් සහ අනෙක් වාහන ඔක්කොම නිකන් තියෙන නිසා දන්නෙම නැතුව ලෛසන්ස් ඉන්ෂුවරන්ස් එක්ස්පයර් වෙන්න පුළුවන්.
    ඇඳිරි නීතිය අඉන් කරන පැය 6 දුම් පරික්ශනේ කරනවද? පට්ට රස්තියාදුවක් වෙන්න වෙඉ කට්ටියම එක පාර ලෛසන්ස් ඉන්ෂුවරන්ස් අලුත් කරන්න සෙට් උනාම. මේ අවුරුද්දේ දුම් පරික්ශනේ නැතුව ඔන්ලෛන් මේ වැඩේ කරන්න දෙනවනං හොන්දෛ නේද?
    නිකමට හිතන්න ඇඳිරි නීතිය අස්සේ හදිසියකට ලෛසන්ස් ඉන්ෂුවරන්ස් එක්ස්පයර් වෙච්ච වාහනේක ගිහින් පොලිසියෙන් ඇල්ලුවම ඇති වෙන ප්‍රශ්න.
    සංවාදයට විවුර්තෛ.
     
    • Like
    Reactions: Harsh7046

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Me kale Driving License, Insurance, Vehicle License renew karanna beri nisa excuse period ekak dila thiyenne.
    Policyen allanne ne. Renew karaddi dada gahanneth ne.
     
    • Like
    Reactions: todd2231048

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොම්බුදේක ගහන එපා හීන් පුතෙ හිරිකිතයි..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ලයිසන් ඉන්සුරන්ස් වලට කාලයක් දුන්නා බං ඕව දැන්ම අලුත් කරන්න ඕනා නෑ දඩ ගෙවන්න ඕනාත් නෑ



    වාහන ට්‍රාන්ස්ෆර් වලට මොනවත් කිව්වද ? දවස් 14 පහු උනොත් දවසට 100ක් දඩ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,821
    17,045
    113
    ලයිසන් ඉන්සුරන්ස් වලට කාලයක් දුන්නා බං ඕව දැන්ම අලුත් කරන්න ඕනා නෑ දඩ ගෙවන්න ඕනාත් නෑ



    වාහන ට්‍රාන්ස්ෆර් වලට මොනවත් කිව්වද ? දවස් 14 පහු උනොත් දවසට 100ක් දඩ

    Man nan mukuth danne na
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    ලයිසන් පහු උනාට අවුලක් නෑ. insurance එක agent හරහා දාගන්ඩ කියලා අජිත් රෝහන ලොක්කා කියනවා ඇහුනා. මොකද හැප්පුනොත් ඊට පස්සේ ඩීල් කරන්න වෙන්නෙ insurance උන් එක්කනේ.
    3rd party නම් ඉතින් අවුලක් නෑ.