වහපු එකෙනුත් සාපේක්ශව ටිකක් අඩු වේන්න ඇති privet company වල එවා privet ම කරන නිසා ඒවාගේනම් test වල අඩුවක් නෑ. අපේ ඒවගෙත් 15-20 අහුවෙලා දැන්නම් සතියට 4-5 ගානට අඩුවෙලා තියේන්නේ. දැන් අයේ ඇරියට පස්සේ තමා අවුලක් ගියොත්.
කිසිම අවුලක් වේන්නේ නෑ mask එක හරියට දාලා face shield එකත් දාලා. අතනම් නිතරම හෝදන්න ඔනේ නෑ. අවශ්‍ය වෙලාවට හොදලා හෝ සැනිටයිස් කරලා හිටියම අවුලක් වේන්නේ නෑ. මොකද හොටු පෙර පෙර හිටපු අයත් එක්කත් දවසම හිටියා තාමනම් අවුලක් උනේ නෑ.
හැබැයි හැදුනු අයගේ ගෙවල් වල ඔක්කොටම වගේ හැදුනා.
දේන්නෙක්ගේ දැනට අම්මලා නැතිඋනා.