කොලබට ඩිජිටල් ටීවී දීලා

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ITN Digital DVB- T2 Test Transmission — at Panadura



    00zWR0J.png



    LG ස්මාර්ට් ටීවී වල ඩිජිටල් ටියුනර් තියෙනවලු
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,070
    2
    2,477
    113
    කොළොංපුරේ
    ITN Digital DVB- T2 Test Transmission — at Panadura



    00zWR0J.png



    LG ස්මාර්ට් ටීවී වල ඩිජිටල් ටියුනර් තියෙනවලු
    It's the ITN Tamil channel... I got it on my computer from a DVB-T2 dongle. The dongle cost Rs. 2000/=. Hope all the local channels will come on DVB-T2.
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Now the ITN DVB-T2 signal has vanished. But the TVLanka Dompe transmitter is broadcasting 70 odd channels. All are encrypted, except the Buddhist channel and the home channel TVLanka.

    The last time I checked (2-3 months back) there were BBC and two Chinese channels also. Not sure if they're still broadcasting.
     
    • Like
    Reactions: revox

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    90307746_2576091925992893_8705400643109519360_n.jpg



    Tv Lanka සියලු නාලීකා නොමිළේ
    පවත්නා වාතාවරණය තුළ tv lanka සියලු නාලිකා නොමිළේ නැරඹිමට අවස්ථාව සලසා දී තිබේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    91910094_2582899918645427_3167691874341224448_n.jpg


    නැවත දැනුම් දෙන තුරු සියලුම Dialog TV පාරිභෝගිකයන්ට 130 කට වඩා වැඩි Dialog TV නාලිකා සියල්ලම අමතර ගාස්තුවකින් තොරව නොමිලේ.
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    කොළඹට open උන ඩිජිටල් TV..

    TV එකේ DVB T2 support කොළඹ අය tune කරලා බලන්න..

    -නාරාහේන්පිට

    1pcWNGB.png


    VQBybX9.png


    EZzsZct.png


    rXYJDJf.png


    gnA0r2W.png


    Z92VKW7.png



    සාමාන්‍ය ඇන්ටනා එකට..ගෙදර tv එකට නොමිළයේ නැරඹිය හැකි Digital TV

    ස්ථානය- කොළඹ නාරාහේන්පිට
    රූපවාහිනී වර්ගය-Softlogic pizma
    Antenna-Normal
    නාලිකා අංක 48/49
    නැරඹිය හැකි නාලිකා සංඛ්‍යාව 44



    7LQ8yFs.png


    05sv9CI.png


    Oe1K8ML.png


    YRdGDeU.png


    LWvzXy3.png



    source - FM & TV Sri Lanka Facebook Page



    නෙලුම් කුලුනේ ටෙස්ටින් කරනවලු :cool:

    කොලබ ඉන්න වුන් ටියුන් කරලා බලල කියපල්ලා වැඩ ද කියල :P



    Rep +++++++
     
    • Like
    Reactions: NK123