කොලබට ඩිජිටල් ටීවී දීලා

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    CSN ආපහු එන පාටක් තියෙන්නේ :P


    YrnST9o.png
     
    • Like
    Reactions: revox

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    CSN නාලිකාවට ලබා දී තිබූ සංඛ්‍යාත ඒ අයුරින්ම නැවත ලබා දීමට කඩිනමින් පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම අද අධිකරණයේදී එකඟතාවය පල කලේය.


    100086833_2628889527379799_2345093246453022720_o.jpg
     
    • Like
    Reactions: revox

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    CSN පුනරාගමනයට සූදානම් වන්න...

    ළඟදීම පහත සංඛ්‍යාත ඔස්සේ ඔබේ ටෙලිවිෂනයට..

    🗼කොළඹ - UHF 22
    🗼හුන්නස්ගිරිය - UHF 41
    🗼ගොන්ගල - UHF 28
    🗼කරගහතැන්න - UHF 32
    🗼නායබැද්ද - UHF 30
    🗼බදුල්ල - UHF 51
    🗼සූරියකන්ද - UHF 56
    🗼පිදුරුතලාගල - UHF 47
    🗼කොකාවිල් - UHF 29
    🗼යාපනය - UHF 30
     
    • Like
    Reactions: revox

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png


    ටිකක් පරණ ලිස්ට් එකක්
    කොලබ, යාපනේට විතරයි සර්විස් එක තියෙන්නේ
     

    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    CSN පුනරාගමනයට සූදානම් වන්න...

    ළඟදීම පහත සංඛ්‍යාත ඔස්සේ ඔබේ ටෙලිවිෂනයට..

    🗼කොළඹ - UHF 22
    🗼හුන්නස්ගිරිය - UHF 41
    🗼ගොන්ගල - UHF 28
    🗼කරගහතැන්න - UHF 32
    🗼නායබැද්ද - UHF 30
    🗼බදුල්ල - UHF 51
    🗼සූරියකන්ද - UHF 56
    🗼පිදුරුතලාගල - UHF 47
    🗼කොකාවිල් - UHF 29
    🗼යාපනය - UHF 30

    These guys are using Rupavahini towers for their tansmissions
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඩිෂ් ටීවී වගේ සර්විස් එකක්

    These guys are using Rupavahini towers for their tansmissions
    අයිටින් සංඛාත

    අයිති කාරයා හම්බෙලාද
    මොකේද?

    Csn ena eka hodai. Antimata une ahapu apita match ekak balannath bari una eka witarai
    ඔව් අයිපිඑල් පෙන්නුවෙත් සිඑස්එන් විතරයි.
     
    • Like
    Reactions: revox