කොලබට පරිච්චේද 1.......

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    කෙසේ පටන් ගන්නද නොදන්නා නමුත් අවසානය හොදාකාරවම දනිමි. මෙය මගේ කතාව වුවද ඔබටද හවුල් කරුවෙක් විය හැක.

    1.පරිච්චේදය

    මගේ නම අනවශ්‍යය මම හුදෙක් මුදල් පසුපසම ලුහුබදින ග්‍රාමීය මනසක් ඇති මිනිසෙකි. කිසියම් පවුලේ හැදුනුම්කමක් මත මට සමාන්‍ය පෙල අවසන් වත්ම කොලබ අසිරිය දැක බාලා ගැනීමට හැකි විය.. පලමු රැකියාව ලෙස නයිට් කඩයක වේටර් ජොබ් කට්ටක් සෙට් වුනෙමි. දිනෙන් දින කාලය ගතවී යත්ම මාසික චේතනය මා ගත සිත වැලද ගත්තෙමි. මේ වන විට මට කොලබ රත්‍රි සමාජය ඇසුරට ලැබුනි. මා පොඩි කොලු ගැටයෙක් වන නිසාද හෝ මාගේ මුකරි කම නිසාද හෝ මා හා පිරිස ඉතා ඉක්මනින් සමීප වන්නට ගත්තෙමි. මමද පිරිස් ආස්‍රයට කැමති වෙමි. මෙලෙස මාගේ පලමු පඩිය මට ලබුනු පසු මා එය වියදම් කිරීමට හේතුවක් සොයමින් සිටියෙමි. නමුත් මට එයට හිත නොදෙන්නේ කවදා හෝ මට මුදල් අහිමි වේයැයි ඇති බය නිසාය.. මෙලෙස කාලය ගත වත්ම එදිනෙදා හමුවන මට වඩා වයසින් තරමක් වැඩි ඉතා හැඩි දැඩි පැහැපත් රන්ජන් රාමනායක වගේ පොඩි කට් එකක් ඇති නාදුනන පිරිමියෙක් බජනයට පත් වුනි.මොහු මගේ ජීවිතය වෙනස් කරාවි යැයි මට එදා නොසිතුනෙමි....



    1711466488169.png
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ලියන හුත්තක් තේරෙන්න ලියපං, පහ වසරෙ එකෙක් රචනාවක් ලියලා වගේ මෙලෝ ගැලපීමක් නෑ, උඹ තටමන්නෙ මිනිහෙක් පුකේ ඇරියා කියන්නද? කෙලිං කියපං,