කොලබ ආනන්දෙ

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ආනන්දේ OB එකේ යාලුවෙක් කිව්වා, මේ අවුරුදු ටිකේම දෙමාපිය පදනම මත ඇප්ලිකේෂන් වැඩිලු. හැබැයි කෝටා එකත් වැඩිලු. උබ මොකෙන්ද දැම්මේ ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    umbe mokakda category eka?
    ආනන්දේ OB එකේ යාලුවෙක් කිව්වා, මේ අවුරුදු ටිකේම දෙමාපිය පදනම මත ඇප්ලිකේෂන් වැඩිලු. හැබැයි කෝටා එකත් වැඩිලු. උබ මොකෙන්ද දැම්මේ ?

    ඕබි නෙමෙ මචන් නිකන් දෙමාපිය පදනම තමා දුර අනුව ගන්නෙ
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඕබි නෙමෙ මචන් නිකන් දෙමාපිය පදනම තමා දුර අනුව ගන්නෙ
    ඔව්. කොල්ලව සිලෙක්ට් වේවා කියලා පාර්ථනා කරනවා මචෝ. ජය
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    ඔව් මචො ගොඩක් පින්
    ලකුනු 60 වගෙලු කටොෆ්
    අපිට ලකුනු 50 තිබ්බෙ දුර නිස
    select wenna kiyala wish karanawa macho. CO category eken wadipura gannawa neda. a nisa set wei. anith school walatat balapan