කොලබ කෑලි

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මැද කොලබ උතුරු කොලබ දකුනු කොලබ කියන්නෙ කොහෙටද.

    පංචිකාවත්‍ත අහු වෙන්නෙ කොහෙටද
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පංචිකාවත්ත මැද කොලබ නේ ?
    මැද කොලබ ග්‍රෑන්ඩ්පාස් ආමර් වීදීය. ඔච්චරයි

    මැද කොලබ උතුරු කොලබ දකුනු කොලබ කියන්නෙ කොහෙටද.

    පංචිකාවත්‍ත අහු වෙන්නෙ කොහෙටද
    උතුරි කොලබ තොටලග මට්ටක්කුලිය
    ------ Post added on Apr 1, 2022 at 1:52 AM
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,963
    4,552
    113
    1648758661503.png
     
    • Like
    Reactions: Dhanushka.N

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සිරාවටම දන්නෙ නෑ.අද දැනගත්තා තෑන්ක්ස් කොල්ලනේ.ආදරෙයි
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මැද කොලබ ග්‍රෑන්ඩ්පාස් ආමර් වීදීය. ඔච්චරයි


    උතුරි කොලබ තොටලග මට්ටක්කුලිය
    ------ Post added on Apr 1, 2022 at 1:52 AM
    Mata laga mattakuliya kiyanne anith unta laga mattakuliyawal ahu wenne nadda ethakota 🤷🏻‍♂️
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    Some extra knowledge


    Colombo Zone Codes:

    Colombo 1: Colombo Fort

    Colombo 2: Slave Island

    Colombo 3: Collupety

    Colombo 4: Bambalapitiya

    Colombo 5: Narahenpita, Havelock Town , Kirulapona North

    Colombo 6: Wellawatta, Pamankada, Kirulapona South

    Colombo 7: Cinnamon Garden

    Colombo 8: Borella

    Colombo 9: Dematagoda

    Colombo 10: Maradana, Panchikawatte

    Colombo 11: Pettah

    Colombo 12: Hulftsdorp/HULTSDORF (aluthkade)

    Colombo 13: Kotahena, Kochchikade

    Colombo 14: Grandpass

    Colombo 15: Mattakkuliya, Modara, Mutwal, Madampitiya