කොලබ යාලුවනේ උදවුවක් ඕනේ...

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කොලබ යාලුවනේ උදවුවක් ඕනේ...

    යාලුවනේ අපේ ගමේ පන්සලේ වැඩකට 200ml PET බෝතල් (යෝගට් පානය එන විදියේ හතරැස් බෝතලේ)1000 වගේ ඕනකරලා තියනවා. කොළබ කොහෙන්ද ලාබෙට ගන්න පුළුවන්? කොළබ 11 වේල්ල විදියේ(dam street) තියෙනවද? දන්නා කියන කට්ටිය උදවු කරන්න පිං සිද්ද වෙන වැඩක්

    මෙන්න මේ වගේ බෝතල් මම කියන්නේ

    බුදුසරණයි!!!
     
    • Like
    Reactions: Darkline