කොලඹ අවට

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Untitled.png

    Untitled1.png


    https://goo.gl/maps/rJdKFMSvsfgRWxSd9

    දෙනියාය පුලුවන්නම් එන්න නාන්න දියඇලි අඩුවකුත් නෑ බයක් වෙන්න දෙයක් නෑ පොඩි ළමයි එක්ක නාන්න පුලුවන් හොද තැන් තියෙනවා 😁 😁 😁 😁
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    Untitled.png

    Untitled1.png


    https://goo.gl/maps/rJdKFMSvsfgRWxSd9

    දෙනියාය පුලුවන්නම් එන්න නාන්න දියඇලි අඩුවකුත් නෑ බයක් වෙන්න දෙයක් නෑ පොඩි ළමයි එක්ක නාන්න පුලුවන් හොද තැන් තියෙනවා 😁 😁 😁 😁
    දෙනියාය දුර වැඩි මචං
    මම බැලුවේ කොලඹ ඉඳන් උපරිම පැයක වගේ දුර තියෙන තැනක්

    Anyway thanx machan
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,937
    13,854
    113
    126
    Hogwarts
    Google map eke balapanko bn.. reviews , potos ekka ona taram hotels tiyenne. Ewali adala hotels walata call karala, web sites refer karala boge budget ekata set wena eka select karala palayan
     
    • Like
    Reactions: nnjeevana

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Kitulkanda mountain resort
    https://g.co/kgs/cJBASm


    Padukka
    3 Star, full board , 15000

    මම හිටියා පෙරේදා, අවුලක් නෑ.
    Super delux room එක ගන්න, එකෙ balcony view එක හොදයි

    Lunch, Dinner නන් කෑම හොදයි, ඔප්ශන්ස් තියනව ඒ ගානට. ඩෙසර්ට් නන් වැඩිය තිබ්බෙ නෑ.

    ඒ ගානට හොදයි ඉතින්

    Uber, Pick me එහෙමත් තියනව ඒ හරියෙ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    Kitulkanda mountain resort
    https://g.co/kgs/cJBASm


    Padukka
    3 Star, full board , 15000

    මම හිටියා පෙරේදා, අවුලක් නෑ.
    Super delux room එක ගන්න, එකෙ balcony view එක හොදයි

    Lunch, Dinner නන් කෑම හොදයි, ඔප්ශන්ස් තියනව ඒ ගානට. ඩෙසර්ට් නන් වැඩිය තිබ්බෙ නෑ.

    ඒ ගානට හොදයි ඉතින්

    Uber, Pick me එහෙමත් තියනව ඒ හරියෙ
    ඕක තමා මමත කිව්වේ,jungle vibe එකත තියෙනවා පොඩ්ඩක්