කොරියාවෙ used phones

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    කොරියාවෙ පාවිච්චි කරලා මෙහාට ගෙනාපු 2015 වගේ ආපු samsung phone එකක් තියෙනවා.සීල්ඩ් බැටරියක් තියෙන එකක්.හදිස්සියට මාත් ගත්තෙ.බොරුවට බැටරි හොදයි කියලා විකුනපු එකා සල්ලි අරන් මාරු උනා.මේකට තියෙන්නෙ 3000 amh බැටරියක්.
    මේක මාරු කරලා 4000amh වගේ බැටරියක් දාන්න පුලුවන් උනොත් හරි යයි ද?

    මේකෙ තියෙන ප්‍රශ්නෙ charge එක තියෙන්නෙ නෑ .data on කරපු ගමන් පට්ට වේගෙන් බහිනව.
    කොරියාවෙන් ගෙනාපු phone repair කරගන්න පුලුවන් පොට් එකක් තියෙනව නම් කොලඹ අවට කියන්න
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,153
    7,919
    113
    Galaha
    පුලුවන් වෙන්න ඕන. මම දැකල තියේ iPhone 5S වලට ඔහොම battery මාරු කරනව. Youtube එකේ බලහන් එහෙම වීඩියෝ තිබුනා. :yes:
     
    • Like
    Reactions: Kelvin0

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    SK walata ma gahapu ekak da koheda. Google eke hewwath hamba une naha. Samsung A8 band lte kiyala thamai model eke thiyenne
    A8 එකේ නම් බැටරි මාරු කරන්න පුළුවන් ලොකු බැටරි දාන්න නම් බෑ එහෙම බැටරි තිබ්බත් ඒවා Fake කැපැසිටි.

    හොඳ Phone එකක් එකම අවුල ඉක්මනට බැටරි බහින එක.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,754
    113
    Korea කියලා ලොකු වෙනසක් නෑ දැන්,
    Battery මාරු කරනවා repair shop වලින්,
    2015 කියන්නේ දැන් 10 years 🥲