Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොලඹ ජීවිතේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍යයෙන් මිනිස්සුත් එක්ක කතාබහ කරලා ඉන්නවානම් කොළඔ ඉන්න එකත් වෙන තැනක ඉන්න එක වගේම තමා ඔය කියනවා වගේ වෙන පැති එක්ක මහා වෙනසක් නෑ උදේටයි හවසටයි එපා වෙන traffic එක ඇරෙන්න. self control එකක් නැත්නම් common sense නැත්නම් ඉතින් කොළඔ නෙමෙයි කොහේ හිටියත් survive වෙන්න අමාරුයි.

ප්‍රධානම දේ හොද බෝඩිමක් හොයාගන්න එක. කොහොමත් බෝඩින් නම් යන පලවෙනි එකම හොද එකක් වෙන්නේ නෑ ගොඩක් වෙලාවට හොද බෝඩිමක් සෙට් වෙනකම් දෙතුන් පාරක් තැන් මාරු කරකර බලන්න වෙයි. කී මනී දෙද්දී මාසෙකට දෙකකට වඩා දෙන්න එපා මොකද ගොඩක් උන්ගෙන් දීපුවා ආයේ ගන්න අමාරුයි. මමනම් කරන්නේ කී මනි දුන්නේ මාසෙකටනම් බෝඩිමේ ඉන්න අන්තිම මාසේ සල්ලි කීමනී එකට හිලවු කරගන්න කියනවා. බෝඩිම අයිතිකාරයා එක්ක වලි දාගන්න යන්න එපා shape එකේ තියාගන්න.

අනිත් එක බෝඩිමේ location එක. පුලුවන්නම් විජේරාමේ වගේ පැත්තක බලන්න බලන බලන තැන බෝඩින් තියෙනවා මාසෙට 3500 (shared rooms) වගේ ඉදන් ඉහලට. තනි room එකක් 15000ක් වගේ වෙයි මාසෙට. බෝඩින් ගොඩක් තියෙන විජේරාමේ වගේ පැතිවලනම් අඩුවට හොද කෑම, groceries, transport, pharmacies, doctorsලා වගේ දේවල් අත ළගම තියෙනවා.

තව දෙයක් තමයි බෝඩිමේ room එක shared එකක්නම් room එකේ අනිත් උන් මොනාද කරන job, අයිතිකාරයාගේ ගෙදරම room එකකනම් ඉන්නේ ඒ පවුලේ උන් කරන job මොනාද වගේ පොඩ්ඩක් හොයලා බලන්න. මම ගිය පලවෙනි බෝඩිමේ මම හිටියෙ අයිතිකාරයාගේ ගෙදරම room එකක. පොර නිතරම එහේ මෙහේ යනවා අමුතු බුවාලා ගෙදරට එනවා මට පොඩ්ඩක් වැඩේ සැක හිතුනා. පස්සේ මම ඒ අහල පහල මනුස්සයෙක් shape එකේ කතාවට අල්ලගෙන කියවද්දි තමා දැනගත්තේ බෝඩිමේ අයිතිකාරයාව කුඩු case එකකට කලින් අල්ලලා තියෙන කතාවක්. වහාම ඒ place එකෙන් අයින් වෙලා වෙන තැනක් හොයාගත්තා.

[QUOTE="Darklord999, post: 26842398, member: 577340"] සාමාන්‍යයෙන් මිනිස්සුත් එක්ක කතාබහ කරලා ඉන්නවානම් කොළඔ ඉන්න එකත් වෙන තැනක ඉන්න එක වගේම තමා ඔය කියනවා වගේ වෙන පැති එක්ක මහා වෙනසක් නෑ උදේටයි හවසටයි එපා වෙන traffic එක ඇරෙන්න. self control එකක් නැත්නම් common sense නැත්නම් ඉතින් කොළඔ නෙමෙයි කොහේ හිටියත් survive වෙන්න අමාරුයි. ප්‍රධානම දේ හොද බෝඩිමක් හොයාගන්න එක. කොහොමත් බෝඩින් නම් යන පලවෙනි එකම හොද එකක් වෙන්නේ නෑ ගොඩක් වෙලාවට හොද බෝඩිමක් සෙට් වෙනකම් දෙතුන් පාරක් තැන් මාරු කරකර බලන්න වෙයි. කී මනී දෙද්දී මාසෙකට දෙකකට වඩා දෙන්න එපා මොකද ගොඩක් උන්ගෙන් දීපුවා ආයේ ගන්න අමාරුයි. මමනම් කරන්නේ කී මනි දුන්නේ මාසෙකටනම් බෝඩිමේ ඉන්න අන්තිම මාසේ සල්ලි කීමනී එකට හිලවු කරගන්න කියනවා. බෝඩිම අයිතිකාරයා එක්ක වලි දාගන්න යන්න එපා shape එකේ තියාගන්න. අනිත් එක බෝඩිමේ location එක. පුලුවන්නම් විජේරාමේ වගේ පැත්තක බලන්න බලන බලන තැන බෝඩින් තියෙනවා මාසෙට 3500 (shared rooms) වගේ ඉදන් ඉහලට. තනි room එකක් 15000ක් වගේ වෙයි මාසෙට. බෝඩින් ගොඩක් තියෙන විජේරාමේ වගේ පැතිවලනම් අඩුවට හොද කෑම, groceries, transport, pharmacies, doctorsලා වගේ දේවල් අත ළගම තියෙනවා. තව දෙයක් තමයි බෝඩිමේ room එක shared එකක්නම් room එකේ අනිත් උන් මොනාද කරන job, අයිතිකාරයාගේ ගෙදරම room එකකනම් ඉන්නේ ඒ පවුලේ උන් කරන job මොනාද වගේ පොඩ්ඩක් හොයලා බලන්න. මම ගිය පලවෙනි බෝඩිමේ මම හිටියෙ අයිතිකාරයාගේ ගෙදරම room එකක. පොර නිතරම එහේ මෙහේ යනවා අමුතු බුවාලා ගෙදරට එනවා මට පොඩ්ඩක් වැඩේ සැක හිතුනා. පස්සේ මම ඒ අහල පහල මනුස්සයෙක් shape එකේ කතාවට අල්ලගෙන කියවද්දි තමා දැනගත්තේ බෝඩිමේ අයිතිකාරයාව කුඩු case එකකට කලින් අල්ලලා තියෙන කතාවක්. වහාම ඒ place එකෙන් අයින් වෙලා වෙන තැනක් හොයාගත්තා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom