කොලඹ ජීවිතේ

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මචන් කොලඹ අත්දැකීම් තියන උන් දාන් පලයන්..:eek:

    අලුතෙන් කොලඹ එන උන්ට දෙන්න තියන ඇඩ්වයිස් මොනවද?
    කොහොමද හොද බෝඩිමක් හොයාගන්නෙ..

    කොලඹ ජීවිතේ මොන වගේද?

    කාගෙන්ද පරිස්සම් විය යුත්තේ..

    කොලඹ ජීවිතේ උගත් පාඩම් මොනවද?
    මොනවද ටිප්ස් ට්‍රික්ස්..

    උබලගෙ අත්දැකීම් දාන් පලයන්.. :-)
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    තනි වචනෙන් කිව්වොත් කොලඹ බොඩිමක ඉන්නව කියන්නෙ අප්පිරියයි .

    Office/ school time Traffic ,සෙනග පිරුන බස් ,කෝච්චි ,අඩුවට හරියට කන්ඩ බොන්ඩ තැනක් නැති කම,අපිරිසිදු පරිසරය, වැස්ස දවසට ගන්වතුර,වියදම් වැඩි එක,AC නැත්තම් බෝඩිමේ රස්නෙ & මදුරු කරදරේ ඔය ඔක්කොම එක්ක එක්ක සන්සාර දුකක් මචන් කොලඹ බෝඩින් ජීවිතේ මට නම්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    තනි වචනෙන් කිව්වොත් කොලඹ බොඩිමක ඉන්නව කියන්නෙ අප්පිරියයි .

    Office/ school time Traffic ,සෙනග පිරුන බස් ,කෝච්චි ,අඩුවට හරියට කන්ඩ බොන්ඩ තැනක් නැති කම,අපිරිසිදු පරිසරය, වැස්ස දවසට ගන්වතුර,වියදම් වැඩි එක,AC නැත්තම් බෝඩිමේ රස්නෙ & මදුරු කරදරේ ඔය ඔක්කොම එක්ක එක්ක සන්සාර දුකක් මචන් කොලඹ බෝඩින් ජීවිතේ මට නම්.
    සංස්කෘතිකයි එකග්යි...කොලඹ ගෙවල්ම නන් අවුලක් නෑ...වෙන පලාතක ගෙවල් දොරවල් තියාගෙන කොලඹ බෝර්ඩින්වල් දුක් විදිනවා කියන්නේ ඉතිං ආනන්තරීය පාප කර්මයක් පල දෙනවා වගේ තමයි
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    තනි වචනෙන් කිව්වොත් කොලඹ බොඩිමක ඉන්නව කියන්නෙ අප්පිරියයි .

    Office/ school time Traffic ,සෙනග පිරුන බස් ,කෝච්චි ,අඩුවට හරියට කන්ඩ බොන්ඩ තැනක් නැති කම,අපිරිසිදු පරිසරය, වැස්ස දවසට ගන්වතුර,වියදම් වැඩි එක,AC නැත්තම් බෝඩිමේ රස්නෙ & මදුරු කරදරේ ඔය ඔක්කොම එක්ක එක්ක සන්සාර දුකක් මචන් කොලඹ බෝඩින් ජීවිතේ මට නම්.
    Another India :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කොළඹ ජිවිතෙ ගත්තොත් ලංකාවෙ අනික් පැති වලට සාපෙක්ෂව පහසුකම් එහෙම තියෙනවා ඔනි දේකට.
    කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙන්නෙ නොදැනුවත් කමට රැවටුණොත් තමා ඉතිං.

    එහෙම රවට්ට ගන්නෙත් තමන් වගෙම් කොළඹින් පිට පැතිවලින් එන එවුන්ම තමා .

    එක එක ජාතියෙ මිනිස්සු ඉන්නවා.

    එත් ඉතිං තමන් ගමෙ තිබ්බ පුරුදු කොළඹ ඇවිත් කරන්න ගියොත් ඒත් ජීවිතෙ කටුක වෙන්න පුළුවන්.
    ඒ වගෙම ටී වී එකෙන් කොළඹ දැකලා ඒ විදියට හැසිරෙන්න ගියොත් ඒත් ජීවිතෙ කටුක වෙන්න පුළුවන්.

    බොඩිම් කියන්නෙ ඔය හොමාගම ,කොට්ටාව වගෙ පැත්තක ගෙයක් හොයාගත්තාට කමක් නැහැ .
    ඒ කිව්වෙ මාසෙකට විසිදහක් -විසිපන්දාහත් විතර ගෙවලා ගේක තට්ටුවක් ගන්න පුළුවන්.
    අන්න එහෙම තැන් වල හොඳ පහසුකම් එහෙම තියෙනවා .

    එත් බිස්නස් එකටම කරන බොඩිම් නම් තෙරුමක් නැහැ.

    තමන් හිටිය හොඳ විදියට ජීවත් උනොත් කිසි ගැටළුවක් නැහැ .මිනිහෙක් වෙන්න පුළුවන් .
    කොළඹ ගොඩක් කෝටිපතියො ,උගත්තු බොහොමයක් ගමෙන් ආපු මිනිස්සු තමා .
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    තනි වචනෙන් කිව්වොත් කොලඹ බොඩිමක ඉන්නව කියන්නෙ අප්පිරියයි .

    Office/ school time Traffic ,සෙනග පිරුන බස් ,කෝච්චි ,අඩුවට හරියට කන්ඩ බොන්ඩ තැනක් නැති කම,අපිරිසිදු පරිසරය, වැස්ස දවසට ගන්වතුර,වියදම් වැඩි එක,AC නැත්තම් බෝඩිමේ රස්නෙ & මදුරු කරදරේ ඔය ඔක්කොම එක්ක එක්ක සන්සාර දුකක් මචන් කොලඹ බෝඩින් ජීවිතේ මට නම්.
    සම්ස්කෘම්තිකයි එම්කගයි
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචන් කොලඹ අත්දැකීම් තියන උන් දාන් පලයන්..:eek:

    අලුතෙන් කොලඹ එන උන්ට දෙන්න තියන ඇඩ්වයිස් මොනවද?
    කොහොමද හොද බෝඩිමක් හොයාගන්නෙ..

    කොලඹ ජීවිතේ මොන වගේද?

    කාගෙන්ද පරිස්සම් විය යුත්තේ..

    කොලඹ ජීවිතේ උගත් පාඩම් මොනවද?
    මොනවද ටිප්ස් ට්‍රික්ස්..

    උබලගෙ අත්දැකීම් දාන් පලයන්.. :-)
    පොඩ්ඩක් පැහදිලි කරපන්, එන්නේ මොකටද, ජොබ් එක මොකක්ද ( ඉගෙන ගන්න තැන මොකක්ද ? ) කොහෙන්ද එන්නේ ?
    කොලබ කොහෙන්ද බෝඩ් වෙන්න හිතන් ඉන්නේ ? කියලා
    ඒවා අනුව ඕවට උත්තර වෙනස් වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,261
    113
    එකමත් එක රටක
    කොලබට ගම් වලින් ඇවිත් බෝඩිම් වෙලා ඉන්න උන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. :lol:

    කාගෙන්ද පරිස්සම් විය යුත්තේ..
    ------ Post added on Aug 2, 2021 at 8:40 PM
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    පොඩ්ඩක් පැහදිලි කරපන්, එන්නේ මොකටද, ජොබ් එක මොකක්ද ( ඉගෙන ගන්න තැන මොකක්ද ? ) කොහෙන්ද එන්නේ ?
    කොලබ කොහෙන්ද බෝඩ් වෙන්න හිතන් ඉන්නේ ? කියලා
    ඒවා අනුව ඕවට උත්තර වෙනස් වෙනවා.
    නෑ මචන් නිකන් දැනුවත් වෙන්න දැම්මේ...එලියෙන් පේන දේ ඇතුලේ නෑ කියලා තේරෙනවා.

    පොඩි ආසවක් තියනවා ටිකක් ඒ ජීවිතේ මොනවගේද කියලා අත්දැකීමක් ගන්න.
    ඇවිත් පොඩි බිස්නස් එකක් කරලා බලන්න.
     
    • Like
    Reactions: lpwicrama

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    mama ekake kiyannada ubata. Friday bonna set wena un nam asaraya karanna epa wadiya ubata henata salli nathnam. uba podi kollake nam jeewitheta deyak lokuwata karagathe nathnam nikan thuttu dekath kelawa gannawa sure

    Boarding ekee ube office un ekka innama epaa, office ekee respect eka nathi wenawa ubata. thaniyama inna puluwan nam hodaiyi, ubata ehama inna amarui nam, ube school kale ekake ekka wage set wenna balanna puluwan nam, unuth ekama office nam loweth epaa habaiyi.

    tikake office ekata langa hari train eka hari 1 bus ekakin hari yanna puluwan rata kaama ganna puluwan shape ekake balanna.

    ube wahanayak thiyanawa nam eka athule park karanna puluwan thanak balanna, eliyee dana eka recommend karanne naa

    anith eka thama salli. salli walata wena de ubawath danne na ohee wiyadam kaloth. puluwan nam ube main account ekata debt card ekake thiyanawa nam aiyin karanna. main account ekan wena ekakata yam ganak dagena eka wiydam karanna. ethakota ubata ithiriyak ewi.

    kello set wena ewaa, arawa mewa thawa kathaa godak thiyanawa, ewaa ubama igena gani bro colombo innakota :yes:

    apita nam mehe gewal thibaa eka nisa boarding awule mukuth na, campus kale witharaiyi poddak hari boarding hitiyeth. a unata boarding life eka kiyanneth wenama athal ekake wagema dukake samahara ekake ta.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    සංස්කෘතිකයි එකග්යි...කොලඹ ගෙවල්ම නන් අවුලක් නෑ...වෙන පලාතක ගෙවල් දොරවල් තියාගෙන කොලඹ බෝර්ඩින්වල් දුක් විදිනවා කියන්නේ ඉතිං ආනන්තරීය පාප කර්මයක් පල දෙනවා වගේ තමයි
    සංස්කෘතිකයි එකග්යි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    තනියම ජීවත්වෙන්න ආසාවක් තිබ්බනිසා කොළඹ ජීවිතේ හොඳයි කියලා හිතුනත් බෝඩිං වියදම ගියාම ඉතුරුවෙන සොච්චමෙන් මොනවා කරන්නද කියලා හිතුන හින්දා තාම අම්මලා තාත්තලා එක්ක ඉන්නවා
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    පොඩ්ඩක් පැහදිලි කරපන්, එන්නේ මොකටද, ජොබ් එක මොකක්ද ( ඉගෙන ගන්න තැන මොකක්ද ? ) කොහෙන්ද එන්නේ ?
    කොලබ කොහෙන්ද බෝඩ් වෙන්න හිතන් ඉන්නේ ? කියලා
    ඒවා අනුව ඕවට උත්තර වෙනස් වෙනවා.
    රෙද්ද පල්ලෙ එබෙන්නෙ නැතුව උත්තර දෙන්න පුළුවන් නම් උත්තර දීපන් නැත්නම් නිකා ඉදපන්..
     
    • Like
    Reactions: lpwicrama

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Uba colombo walinma geyak ganne natuwa ban homagama kottawa wage patthakin balapanko
    අදහස හොදයි :-)
    තනි වචනෙන් කිව්වොත් කොලඹ බොඩිමක ඉන්නව කියන්නෙ අප්පිරියයි .

    Office/ school time Traffic ,සෙනග පිරුන බස් ,කෝච්චි ,අඩුවට හරියට කන්ඩ බොන්ඩ තැනක් නැති කම,අපිරිසිදු පරිසරය, වැස්ස දවසට ගන්වතුර,වියදම් වැඩි එක,AC නැත්තම් බෝඩිමේ රස්නෙ & මදුරු කරදරේ ඔය ඔක්කොම එක්ක එක්ක සන්සාර දුකක් මචන් කොලඹ බෝඩින් ජීවිතේ මට නම්.

    :-(
    සංස්කෘතිකයි එකග්යි...කොලඹ ගෙවල්ම නන් අවුලක් නෑ...වෙන පලාතක ගෙවල් දොරවල් තියාගෙන කොලඹ බෝර්ඩින්වල් දුක් විදිනවා කියන්නේ ඉතිං ආනන්තරීය පාප කර්මයක් පල දෙනවා වගේ තමයි
    :(
     
    • Like
    Reactions: lpwicrama

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    කොලබට ගම් වලින් ඇවිත් බෝඩිම් වෙලා ඉන්න උන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. :lol:

    ------ Post added on Aug 2, 2021 at 8:40 PM
    සිරවට මෙහෙත් ඉන්නවා ගමේ ඉදන් කොලබ ගිය පොරක්...සුපිරි නාඩි කාරයෙක්:-)
     
    • Like
    Reactions: dilann

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කඩෙන් කන්න යනව නම් පට්ට ගණන් ඉතින් හැමදේම. බෝඩින් ලාබෙට තියෙනව අහු මුළු වලත්. හොයල බලපන්.
    පරිස්සම් වෙන්න වෙනව බඩුවක් ගන්න ගියත්. විශේෂයෙන් පිටකොටුවෙ එහෙම බඩු ගනිද්දි බලාගෙන.
    මම නම් තනි රෑම් තමයි
    කට්ටිය එක්ක ඉන්න ගියා ම ගූ 7යි. නිදහසක් නෑ
    බඩු මුට්ටු හරියට තියා ගන්න බෑ