කොලඹ වැඩ්ඩො එන්ඩෝ ඇවිත් හෙල්ප් එකක් දෙන්&#3497

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    කොලඹ වැඩ්ඩො එන්ඩෝ ඇවිත් හෙල්ප් එකක් දෙන්&#3497

    මට විසිටින් කාඩ් ගහන්ඩ පේපර් ගන්ඩ තැනක් කියන්ඩ පුලුවන්ද?
    A4 බෝඩ් පේපර් එකක් කියක් විතර වෙයි ද?
    කොහෙද අඩුවටම ගන්ඩ තියෙන්නේ
    A4 තමයි ඔනේ
    දන්න කෙනෙක් ඉන්නවානම් ගනන් කියන්ඩ


    ඉගන ගන්න ගමන් බිස්නස් එකකට අත ගහන්ඩ යන්නේ
    මගේ වියදම් ටික වත් කවර් කරගන්න
    ඉස්තුති යාලුවනේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පිටකොටුව ඕල්කට් මාවතෙන් හැරිලා මැලිබන් විදිය
    ප්‍රින්ස් විදිය පැත්තේ රවුමක ගහපන්.... හොයාගන්න පුළුවන්
     
    • Like
    Reactions: Sachinth

    Indika_prasa

    Junior member
  • Jan 30, 2012
    104
    15
    18
    machan

    machan maliban street eken herila palayan prince ekata. naluwage kade kiwama ona ekek dannawa.eke thiyenawa lassana paper.....thorala ganna puluwan.
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    thankz hamotama,mata godakma danaganda ona une paper ekak A4 ekak rs 5 kata wage wath ganda puluwan wei da kiyala danaganda
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    wennappuwa

    matath visiting card tikak print karaganna one. Machan uba koheda karanne?

    macho , mama thama igena gannawa Electrical engineering karanne IET katunayake
    dan final year ,igena ganna gaman podi adayamak hadaganna baluwe mage wiyadam kaver karaganda ,dan 23k gedarinma salli illana eka hari madi wage,
    mama thama patan gaththe na.thamath visthara ekathu karanawa,desamber mase patan gannawa

    isthuthi
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    654
    55
    28
    A4 Kiyalama gana na, paper reem enne, ewa aragena cutter ekakin kapa gana one, ethakota A4 ekak 1/= wage labeta gathaki,