මචංලා.. කොලඹ අවට 3-4 bedroom ගෙයක් රෙන්ට් කරනව නං බජට් එක කීයක් විතර තියාගන්නද ? ඔය ඉක්මන් එකේ එහෙම දාල තියන ගණං ඇත්තද බං ? ඒව ගිණි ගනං නේ 😒