කොලඹ_යූ.එන්.පී_එක_නොදින්නා නම්...?______________________________________ ____!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරට පුරවන්න පුලුවන්.මහින්දගෙ කව්රු හරි කොලඹට ඉල්ලුවනම් බලාගන්න තිබුනා චන්දෙ සාධාරණත්වය.

    :lol::lol::lol::lol: මහින්දගෙ කව්රු හරි තමයි ඉල්ලුවෙ නැත්තන් රනිල්ගෙ කවුරැ හරිද
    අනික ලැජ්ජ නැද්ද බන් ෆේක් වලින් එන්ඩ? වරෙන්කො එළීපිට ඔයාල ගැණු ලමයි වගේනෙ (වගේ නෙමේද මන්ද:rolleyes:):lol::lol:
     
    Oct 9, 2011
    41
    4
    0
    :lol::lol::lol::lol: මහින්දගෙ කව්රු හරි තමයි ඉල්ලුවෙ නැත්තන් රනිල්ගෙ කවුරැ හරිද
    අනික ලැජ්ජ නැද්ද බන් ෆේක් වලින් එන්ඩ? වරෙන්කො එළීපිට ඔයාල ගැණු ලමයි වගේනෙ (වගේ නෙමේද මන්ද:rolleyes:):lol::lol:

    මහින්දගෙ කව්රු හරි කිව්වෙ නැදැයෙක් කියලා බන්.ගොඨා,බැසිල්,ශිරන්ති,නාමල් වගෙ අය...උබ රියල්ද?මචං මම සුදු වැන් වලට බයයි.