කොලස්ට්‍රෝල්, දියවැඩියාවටයි ටටා බායි.

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන්, සීනි නම් නොර්මල්, කොලොස්ටෙරෝල් වැඩියි. මේක කරල සීනි ලෙවල් එක බහියිද?
    Rep +
     
    • Like
    Reactions: Sinhala King

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිතවත් සිංහල කිංග් මහත්මයාණෙනි, (මෙහෙම දෙයක් බෙදා ගත්ත එකෙක්ට මහත්මයා කිව්වට මට පවු නෑ!)
    යම් ප්‍රශ්නයක් නිරාකරණය කොට ගත යුතුය. වෙළෙදපොලේ දැන් බහුලව තිබෙන්නේ මැලේසියන් වට්ටක්කා නමින් හැදින්වෙන පිටි ගතිය බහුල වට්ටක්කා විශේෂයකි. නමුත් අපි පොඩි කාලේ ලෙල්ලත් සමග ඇද බෑවේ සිංහල වට්ටක්කා නම් රසින් අඩු, පිටි ගතිය අඩු, කොටින්ම කියනවා නම් පොඩි කරන ලද විටත් තන්තු තියන බව අතට දැනෙන ගැජමැටික් එකකි.
    අනේ හොද එකා වගේ මෙහෙම ඇදල අරින්න ඕන අර මැලේසියන් වට්ටක්කෙ ද, නැත්තං සිංහල වට්ටක්කෙ ද කියල හොයල කියන්න. නිවන් දකින වැඩක්.............
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552

    අපිට වඩා උගත්, පරිණත සමාජ දැනුමැති ඔබ තුමාගේ නිහතමානී ගතිගුණ වළට මම ගරුකරනවා
    මෙහෙමයි මේක සිංහල බෙහෙතක් නෙවෙයිනේ ඒ නිසා අපි ඔය පොඩි කාලේ කාපු සිංහල වට්ටක්කා ගැන මේකෙන් අදහස් කරනවා වෙන්න බෑ. ඔබ තුමාගේ කමෙන්ට් එක දැකලා මම මේ ගැන තව දුරටත් හෙව්වා. එතකොට අන්ථර්ජාලයෙන් හොයාගත්ත විස්තර වල හැටියට නම් කහ පොත්ත තියන වට්ටක්කා ගැන මෙන්න මේ ආටිකල් කියවන්න ලැබුනා.

    http://blog.naturalhealthyconcepts.com/2013/10/06/the-power-of-pumpkin/
    http://healthymagazine.net/2016/04/...esterol-with-this-delicious-pumpkin-smoothie/

    මේකත් බලන්න
    http://kaleidoscope.cultural-china.com/en/121Kaleidoscope6629.html
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    තෑන්ක්ස් මචන්,
    හිටපන් වට්ටක්කයො, හෙට ඉදන් උබව කනව, දිය කරල බොනව
    . :frown::frown:

    :cool: මම බැලුවා වට්ටක්කයො කිව්වේ මටද කියලා :lol:
    ඉස්සර ඉදලා අපේ මිනිස්සු කියනවා වට්ටක්කා කන්න පපුවට හොදයි කියලා. අපේ ආච්චිත් ඉස්සර ඔය කතාව කියනවා. ඉතිං ඇත්තනේ වට්ටක්කා කොලස්ට්‍රෝල් පාලනයට හොදයි කියලා පරික්ෂණ වලින් ඔප්පු වෙනවා. ඒ අතිං අපේ මිනිස්සු ඒ දේවල් කොහොම දැනගන ඉදලද දන්නෙ නෑ. ඒ වගේම චිනයේ මිනිස්සු කියනවලු වට්ටක්කා ෂුගර් වලට හොදයි කියලා. මේ දේවල් පරීක්ෂන නොකලට ඉස්සර කාලේ මිනිස්සු දැනගන ඉදලා තියනවා.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන් දියවැඩියාව තියන අයට වට්ටක්ක කන්න එපා කියල කියනවා නේද