Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලන්ට ෆැෂන් Tips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොන්ඩා කැපීම

බලමු කොහොමද හොඳ කොන්ඩ මෝස්තරයක් කපාගන්නෙ කියල. හොඳ කොන්ඩ මෝස්තරයකට නම් හොඳ ශිල්පියෙකුත් අවශ්යයි. මුලින්ම හොඳ සැලොන් එකක් තෝරගන්න. ඔය නම ගිය සැලොන්වල ගාන සැර උනාට වැඩත් ඇත්තටම ගොඩක් හොඳයි. සැලොන් එකක් තෝරනකොට පිරිමින්ගේ කොන්ඩ කැපීම සඳහාම වෙන්වුනු සැලොන් එකක් තෝර ගන්න.ඒකට හේතුව කාන්තාවන්ගෙ කොන්ඩ මෝස්තර දාන අයට වඩා වඩාත් හොඳ පෞරුෂයක් තියන විදියට මේ අය කොන්ඩය කපන නිසා. යාළුවො කොන්ඩෙ කපන්නෙ කොහෙන්ද කියල එයාලගෙන් අහල දැනගන්න. එයාලගෙ කොන්ඩය හොඳින් කපලද කියල නිරීක්ෂනය කරන්න. ටවුමෙ හොඳයි කියල හිතෙන සැලොන් එකකට ගිහින් එකපාරක්වත් ට්රයි කරල බලන්න. හැබැයි එක පාරක් හරි හරියට කැපුවෙ නැත්තං ආයෙ පැත්ත පලාතකවත් යන්න නං එපා.

සමහර සැලොන්වල ඕනිනම් appointment එකක් දාගන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් නම් කොන්ඩ මෝස්තර ශිල්පියාට නිදහසේ වෙලාව අරගෙන ඔබේ කොන්ඩ මෝස්තරය කපන්න පුලුවං. හොඳ පෙනුමකට මේක ඉතා වැදගත්. හැබැයි ඔයා එතෙන්ට කල් වේලා ඇතුව යන්න.

උඩ තියන පින්තූරෙ බලන්න. පළවෙනි පින්තූර දෙකේ කොන්ඩය කපල තියන විදිය අපිලිවෙලයි. පළවෙනි එකේ කොන්ඩෙ කපල තියෙන්නෙ තැනින් තැන. දෙවනි එකේ කොන්ඩය අවසාන වෙන තැන (border) අපැහැදිලියි. ඒත් තුන්වෙනි එකේ වෙන්වෙන තැන් හරිම පැහැදිලියි වගේම එකම විදියට කපල තියනව. මීට අමතරව කොන්ඩය කැපුවම බලන්න, අනවශ්ය විදියට කෙස් ගස් උඩට පැනල තියනවද කියල. එහෙම පැනල තියනව කියන්නෙ ශිල්පියාගෙ තියන අදක්ෂකම තමා.

ඊ ළඟ දේ තමා පිටිපස්සෙන් හරහට කපනවද නැද්ද කියන එක. මම නං කියන්නෙ හරහට කපන්න එපා කියල. බලන්න මේ පිංතූරෙ

මේ තියෙන්නෙ හරහට කපපු සහ නැති කොන්ඩ දෙකක්. වම් පැත්තෙ තියෙන්නෙ කපපු අළුත පේන හැටි. දකුණුපැත්තෙ තියෙන්නෙ දවස් කීපයක් ගියාම පේන හැටි. බලන්න හරහට කපපු කොන්ඩෙ (blocked) තියන අපිලිවෙල. ඒත් හරහට කපපු නැති කොන්ඩෙ (tapered) ලස්සනට පිලිවෙලට තියනව.

තමන්ට ඕනි මෝස්තරය ගැන ශිල්පියාට හොඳින් කියල දෙන්න. කොන්ඩ මෝස්තර ශිල්පියා සමඟ හොඳින් සුහද වෙන්න. ලැජ්ජ වෙන්න එපා. තමන් කැමති මෝස්තරය ඕනි නං පින්තූරෙකින් පෙන්වන්න පුලුවං. හැබැයි මතක තියාගන්න කොන්ඩ මෝස්තරයක් තෝරගන්න ඕනි තමන්ගෙ මූණේ හැඩේට ගැලපෙන විදියට. මම මේ ගැන පස්සෙ පැහැදිලි කරන්නම්.

හැම මුහුණකටම හැම මෝස්තරයක්ම ගැලපෙන්නෙ නෑ වගේම හැම කොන්ඩෙකින්ම හැම මෝස්තරයක්ම කපන්නත් බෑ. සමහර මෝස්තර ඔබේ කෙස්ගස්වලින් කරන්න බැරිවෙන්න පුලුවං. ඔබේ කොන්ඩයට හෝ ඔබේ මුහුණට ඔබ තෝරපු මෝස්තරය ගැලපෙන්නෙ නැත්නං කොන්ඩ මෝස්තර ශිල්පියා ඔබට උදව් කරයි. (එයාට සල්ලි දෙන්නෙ ඕවටත් එක්ක තමා) ඔහු කියන දේටත් ඇහුම්කන් දෙන්න.

ඔබට ඇති කාර්යබහුලත්වයත් සමඟ තේරිය යුතු කොන්ඩ මෝස්තරය වෙනස් විය යුතුයි. උදේට ලෑස්තිවෙනකොට පැයගානක් කොන්ඩෙ හදන්න වෙන්කරන එක සමහර විට කාලය අපතේ යාමක්. ඒවගේම නිතරම කොන්ඩෙට සාත්තු කරන්න අවශ්ය නම් ඒකත් සමහර විට කරදරයක් වෙන්න ඉඩ තියනව.

පුළුවන් නම් කොන්ඩ මෝස්තරය කාලෙන් කාලෙට වෙනස් කරන්න. ඔබේ මේ පුංචි වෙනස යාළුවො විතරක් නෙමේ හැමෝම (ගර්ල්ෆ්රෙන්ඩ් ඇතුළුව) ලොකු වෙනසක් විදියට දකියි.

[QUOTE="damii87, post: 11833674, member: 363716"] [b]කොන්ඩා කැපීම[/b] [SIZE="3"][COLOR="Green"] බලමු කොහොමද හොඳ කොන්ඩ මෝස්තරයක් කපාගන්නෙ කියල. හොඳ කොන්ඩ මෝස්තරයකට නම් හොඳ ශිල්පියෙකුත් අවශ්යයි. මුලින්ම හොඳ සැලොන් එකක් තෝරගන්න. ඔය නම ගිය සැලොන්වල ගාන සැර උනාට වැඩත් ඇත්තටම ගොඩක් හොඳයි. සැලොන් එකක් තෝරනකොට පිරිමින්ගේ කොන්ඩ කැපීම සඳහාම වෙන්වුනු සැලොන් එකක් තෝර ගන්න.ඒකට හේතුව කාන්තාවන්ගෙ කොන්ඩ මෝස්තර දාන අයට වඩා වඩාත් හොඳ පෞරුෂයක් තියන විදියට මේ අය කොන්ඩය කපන නිසා. යාළුවො කොන්ඩෙ කපන්නෙ කොහෙන්ද කියල එයාලගෙන් අහල දැනගන්න. එයාලගෙ කොන්ඩය හොඳින් කපලද කියල නිරීක්ෂනය කරන්න. ටවුමෙ හොඳයි කියල හිතෙන සැලොන් එකකට ගිහින් එකපාරක්වත් ට්රයි කරල බලන්න. හැබැයි එක පාරක් හරි හරියට කැපුවෙ නැත්තං ආයෙ පැත්ත පලාතකවත් යන්න නං එපා. සමහර සැලොන්වල ඕනිනම් appointment එකක් දාගන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් නම් කොන්ඩ මෝස්තර ශිල්පියාට නිදහසේ වෙලාව අරගෙන ඔබේ කොන්ඩ මෝස්තරය කපන්න පුලුවං. හොඳ පෙනුමකට මේක ඉතා වැදගත්. හැබැයි ඔයා එතෙන්ට කල් වේලා ඇතුව යන්න. [IMG]http://1.bp.blogspot.com/_tKgtSst0648/S41dmKhhOfI/AAAAAAAAABs/sUKGaYee4xc/s400/badcuts.jpg[/IMG] උඩ තියන පින්තූරෙ බලන්න. පළවෙනි පින්තූර දෙකේ කොන්ඩය කපල තියන විදිය අපිලිවෙලයි. පළවෙනි එකේ කොන්ඩෙ කපල තියෙන්නෙ තැනින් තැන. දෙවනි එකේ කොන්ඩය අවසාන වෙන තැන (border) අපැහැදිලියි. ඒත් තුන්වෙනි එකේ වෙන්වෙන තැන් හරිම පැහැදිලියි වගේම එකම විදියට කපල තියනව. මීට අමතරව කොන්ඩය කැපුවම බලන්න, අනවශ්ය විදියට කෙස් ගස් උඩට පැනල තියනවද කියල. එහෙම පැනල තියනව කියන්නෙ ශිල්පියාගෙ තියන අදක්ෂකම තමා. ඊ ළඟ දේ තමා පිටිපස්සෙන් හරහට කපනවද නැද්ද කියන එක. මම නං කියන්නෙ හරහට කපන්න එපා කියල. බලන්න මේ පිංතූරෙ [IMG]http://3.bp.blogspot.com/_tKgtSst0648/S41hj2uw01I/AAAAAAAAAB0/apIV3pqEgCA/s400/necks.jpg[/IMG] මේ තියෙන්නෙ හරහට කපපු සහ නැති කොන්ඩ දෙකක්. වම් පැත්තෙ තියෙන්නෙ කපපු අළුත පේන හැටි. දකුණුපැත්තෙ තියෙන්නෙ දවස් කීපයක් ගියාම පේන හැටි. බලන්න හරහට කපපු කොන්ඩෙ (blocked) තියන අපිලිවෙල. ඒත් හරහට කපපු නැති කොන්ඩෙ (tapered) ලස්සනට පිලිවෙලට තියනව. තමන්ට ඕනි මෝස්තරය ගැන ශිල්පියාට හොඳින් කියල දෙන්න. කොන්ඩ මෝස්තර ශිල්පියා සමඟ හොඳින් සුහද වෙන්න. ලැජ්ජ වෙන්න එපා. තමන් කැමති මෝස්තරය ඕනි නං පින්තූරෙකින් පෙන්වන්න පුලුවං. හැබැයි මතක තියාගන්න කොන්ඩ මෝස්තරයක් තෝරගන්න ඕනි තමන්ගෙ මූණේ හැඩේට ගැලපෙන විදියට. මම මේ ගැන පස්සෙ පැහැදිලි කරන්නම්. හැම මුහුණකටම හැම මෝස්තරයක්ම ගැලපෙන්නෙ නෑ වගේම හැම කොන්ඩෙකින්ම හැම මෝස්තරයක්ම කපන්නත් බෑ. සමහර මෝස්තර ඔබේ කෙස්ගස්වලින් කරන්න බැරිවෙන්න පුලුවං. ඔබේ කොන්ඩයට හෝ ඔබේ මුහුණට ඔබ තෝරපු මෝස්තරය ගැලපෙන්නෙ නැත්නං කොන්ඩ මෝස්තර ශිල්පියා ඔබට උදව් කරයි. (එයාට සල්ලි දෙන්නෙ ඕවටත් එක්ක තමා) ඔහු කියන දේටත් ඇහුම්කන් දෙන්න. ඔබට ඇති කාර්යබහුලත්වයත් සමඟ තේරිය යුතු කොන්ඩ මෝස්තරය වෙනස් විය යුතුයි. උදේට ලෑස්තිවෙනකොට පැයගානක් කොන්ඩෙ හදන්න වෙන්කරන එක සමහර විට කාලය අපතේ යාමක්. ඒවගේම නිතරම කොන්ඩෙට සාත්තු කරන්න අවශ්ය නම් ඒකත් සමහර විට කරදරයක් වෙන්න ඉඩ තියනව. පුළුවන් නම් කොන්ඩ මෝස්තරය කාලෙන් කාලෙට වෙනස් කරන්න. ඔබේ මේ පුංචි වෙනස යාළුවො විතරක් නෙමේ හැමෝම (ගර්ල්ෆ්රෙන්ඩ් ඇතුළුව):P ලොකු වෙනසක් විදියට දකියි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom