කොල්ලන් කෙල්ලන් ස්වයංවින්දයේ යෙදන හැටි |+18+|
බටහිර කොල්ලන් කෙල්ලන් බොහොම නරකය. නාහෙට අහන්නේ නැත. පිලිවලක් නැත. වැඩිහිටියන්ට ගරු කරන්නේ නැත. අන්තර්ජාලයේ ජංජාල කරමින් අසැබී රූප බලයී. අටවරක් අටක් කීයදැයී කියන්න දන්නේ නැත. වැඩිහිටියන්ට ගරු සරුවක් නැත. මදන මෝදක කයී. දුං බොයී. රමණයේ යෙදෙයී. ස්වයීංවින්දනයේ යෙදෙයී.
බටහිර ලමා වෛද්‍යවරුන් විසින් කරනා ලද පරීක්ශන වලින් දැන් හෙලිවී ඇත්තේ, දැන් බටහිර රටවල මාස දෙක තුනක් වයස අත දරුවනුත් ස්වයංවින්දනයේ යෙදෙන බවය. අනේ හත්තලමේ! ඔහොම දෙයක් අපි කවදාවත් ලංකාවේ අහලා තියෙනවාද? අබුද්දස්සකාලේ යැයී කියන්නේ ඕකට නේද? සංස්කෘතියක් සදාචාරයක් නැති රටවල වෙන දේවල් බලාපල්ලාකෝ.
ඒ මදිවාට, බටහිර විකිරණ වේදීන් විසින් කරනා ලද පරීක්ශණ මගින් හෙලිවී ඇත්තේ, අත දරුවන් පමණක් නොවේ, බඩේ ඉන්නා, නූපදුනු දරුවන් පවා ස්වයංවිදනයේ යෙදීමට පටන් අරගෙන ඇති බවයී. අපේ රටේ හීනෙන්වත් ඔහොම දෙයක් අහලා තියෙනවාද? ඉහල රූපයේ ඇත්තේ සව්යංවින්දනයේ යෙදෙන කලලයක රූපයකී. මෙවැනී දුශ්ශීල ක්‍රියා කලාපයන්, ලංකාවේ දරු කලලයන්ට පැතීරීම වැලැක්වීමට අපේ රජය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයී.