කොල්ලනෙ හදිසියක්..පුලුවන් උදව්වක් කර&a

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අෆ්ෆා නුවන් නේ මේ කොහෝමද මචං දැක්ක කල් කොහෙද චූත වෙලා ඉටියේ :::
    :අපිව මතකද :P
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    අෆ්ෆා නුවන් නේ මේ කොහෝමද මචං දැක්ක කල් කොහෙද චූත වෙලා ඉටියේ :::
    :අපිව මතකද :P
    මතකයි බන් මතකයි..... මෙ උබ නුගේගොඩද ?...... එහෙමනමි මව උබලගෙ ගෙදර නවත්ත ගනින්කො.... එක්කො මාව දරුකමට හදාගනින්කො..... :( :/ :p
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    මමත් හොයනවා බං නුගේගොඩ අවටින් හොයන්න අමාරු බන් කලුබෝවිල පැත්තෙ නැත්නම් විජේරාම් පැත්තෙ බලපන් අනිවා හොයාගන්න පුලුවන්