කොල්ලනේ තල්ලු කරන්න....

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    Up Bro...තව ටිකක් Creative විදිහට Thumbnail එක දාල Google Adsense Apply කරපං...නියමයි...Keep it Up Bro
    Owu machan. Subscribe enne na ban mara. Kellek dammanam lankawen subs ei.... ookai tathwe machan...
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    Owu machan. Subscribe enne na ban mara. Kellek dammanam lankawen subs ei.... ookai tathwe machan...

    අවුලක් කරගන්න එපා මචං මමත් දන්න උන්ට කියන්නම් උඹේ Channel එක Subscribe කරන්න කියල...

    Channel එක UK විදිහට ‌වෙනස් කරන් Monetilation එක Enable කරන් Adsense Approve කරගන්න...
    Watch time = 4000 hours
    1000 Subscribers