Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලනේ නංගිට ලැප්ටොප් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

i5 පැත්තකට විසි කරලා AMD Ryzen 5 එකක් ගනින් බං. Intel හුත්තලගෙ ගාණ විතරයි. මම අවුරුදු 4 ට කලින් HP 455G7 එකක් ගත්තා රුපියල් 110,000 ට. ඔය සාමාන්‍ය i5 එකකට 150,000 වගේ කාලෙ. නියමෙට වැඩ තාමත්. 2022 විතර වෙනකල් i7 උන්ගෙ laptop වලටත් වඩා fast. රත් වෙනවත් අඩුයි, අනික බැටරි තියෙනවා පට්ට වෙලාවක්. 3 cell චූටි බැටරියක් තියෙන්නෙ, එ්ත් මෙච්චර කල් තාම පැය 6 කට වඩා වැඩ කරන්න පුළුවන්.

මම කියනවටම නැතිව Ryzen5 ගැන හොයල බලහන්කො. එතකොට යමක් තේරෙයි. Intel ගන්නෙ එ් ගැන දන් නැති අය මම හිතන විදිහට.

සරල උදාහරණයක් මේක බලහන්. 189,000 යි හැබැයි 270,000 විතර එකකටත් වඩා performance. මම කියනවට අහන්න එපා benchmark scores, reviews බලහන් processor දෙකේ. අනික හැම processor එකේම පට්ට Radeon VGA එකක් එනවා. (512MB හෝ 1GB) Onboard Intel HD graphics හුත්තට හැරෙන්න බෑ.

අැත්තටම Separate VGA නැතත් ගොඩක් gaming, video editing, graphics, academic software වැඩ අවුලක් නැතිව කරන්න පුළුවන්. Thermal handling පට්ට නිසා 2GB සාමාන්‍ය low level (mx350 450 වගේ) separate graphic card තියෙන ගොඩක් උන්ගෙ ඊට වඩා gaming එහෙම slow. අනික උන්ට game එකක් ගහන්න charger ඕන. මම බැටරියෙන්ම අදිනවා පැය තුන හතර.

189k Ryzen 5 7520U with AMD Radeon 10 Graphics.

https://www.laptop.lk/index.php/product/acer-aspire-3-a315-notebook/

ඊට වඩා ලොන්ත 270k Intel i5 1235U with Intel HD graphics.

https://www.laptop.lk/index.php/product/dell-inspiron-5620-i5/

අනික ගොඩක් වෙලාවට processor එක ලාබ නිසා අමතර කෑලි වැඩි වෙනවා. උදාහරණයක් විදිහට Intel එකේ 256GB SSD නම් මේකෙ 512GB වත් සෙට් වෙනවා. තව Display එක වුණත් IPS වෙන්න ඉඩ වැඩියි.

[QUOTE="IndrajithGamage, post: 29535295, member: 581741"] i5 පැත්තකට විසි කරලා AMD Ryzen 5 එකක් ගනින් බං. Intel හුත්තලගෙ ගාණ විතරයි. මම අවුරුදු 4 ට කලින් HP 455G7 එකක් ගත්තා රුපියල් 110,000 ට. ඔය සාමාන්‍ය i5 එකකට 150,000 වගේ කාලෙ. නියමෙට වැඩ තාමත්. 2022 විතර වෙනකල් i7 උන්ගෙ laptop වලටත් වඩා fast. රත් වෙනවත් අඩුයි, අනික බැටරි තියෙනවා පට්ට වෙලාවක්. 3 cell චූටි බැටරියක් තියෙන්නෙ, එ්ත් මෙච්චර කල් තාම පැය 6 කට වඩා වැඩ කරන්න පුළුවන්. මම කියනවටම නැතිව Ryzen5 ගැන හොයල බලහන්කො. එතකොට යමක් තේරෙයි. Intel ගන්නෙ එ් ගැන දන් නැති අය මම හිතන විදිහට. 😂 සරල උදාහරණයක් මේක බලහන්. 189,000 යි හැබැයි 270,000 විතර එකකටත් වඩා performance. මම කියනවට අහන්න එපා benchmark scores, reviews බලහන් processor දෙකේ. අනික හැම processor එකේම පට්ට Radeon VGA එකක් එනවා. (512MB හෝ 1GB) Onboard Intel HD graphics හුත්තට හැරෙන්න බෑ. අැත්තටම Separate VGA නැතත් ගොඩක් gaming, video editing, graphics, academic software වැඩ අවුලක් නැතිව කරන්න පුළුවන්. Thermal handling පට්ට නිසා 2GB සාමාන්‍ය low level (mx350 450 වගේ) separate graphic card තියෙන ගොඩක් උන්ගෙ ඊට වඩා gaming එහෙම slow. අනික උන්ට game එකක් ගහන්න charger ඕන. මම බැටරියෙන්ම අදිනවා පැය තුන හතර. 😂 189k Ryzen 5 7520U with AMD Radeon 10 Graphics. [URL]https://www.laptop.lk/index.php/product/acer-aspire-3-a315-notebook/[/URL] ඊට වඩා ලොන්ත 270k Intel i5 1235U with Intel HD graphics. 😂 [URL]https://www.laptop.lk/index.php/product/dell-inspiron-5620-i5/[/URL] අනික ගොඩක් වෙලාවට processor එක ලාබ නිසා අමතර කෑලි වැඩි වෙනවා. උදාහරණයක් විදිහට Intel එකේ 256GB SSD නම් මේකෙ 512GB වත් සෙට් වෙනවා. තව Display එක වුණත් IPS වෙන්න ඉඩ වැඩියි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom