කොල්ලනේ නංගිට ලැප්ටොප් එකක්

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කොල්ලනේ නංගිට ලැප්ටොප් එකක් අරං දෙන්න ඕනේ.

    නංගි A/L ඉවර කරලා කෝස් එකක් කරන ගමං ඉන්නේ. ඒකේ වැඩ වලට ගන්නේ.

    (ලැප් එකෙන් කරන්න ඉන්නේ සාමාන්‍ය වැඩ)

    i5 එකක් තමයි මචං ගන්න බැලුවේ.

    බජට් එක උපරිමම 250,000 ක් තමා :sorry: (ඊට අඩු නං තවත් හොඳයි)

    උඹලා ලඟදි ගත්ත හරි දන්න හරි මොඩ්ල් එකක් තියනවනං කොටං යන්න.

    කොළඹ අවට දන්න හොඳ කඩ තියනවා නං ඒකත් දාන්න. ලොකු දැනුමක් නෑ කොල්ලනි ඒකයි.

    දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්න :)

    ලොකු උදව්වක් 🙏

    ස්තුති :yes:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,837
    2
    15,574
    113
    i5 පැත්තකට විසි කරලා AMD Ryzen 5 එකක් ගනින් බං. Intel හුත්තලගෙ ගාණ විතරයි. මම අවුරුදු 4 ට කලින් HP 455G7 එකක් ගත්තා රුපියල් 110,000 ට. ඔය සාමාන්‍ය i5 එකකට 150,000 වගේ කාලෙ. නියමෙට වැඩ තාමත්. 2022 විතර වෙනකල් i7 උන්ගෙ laptop වලටත් වඩා fast. රත් වෙනවත් අඩුයි, අනික බැටරි තියෙනවා පට්ට වෙලාවක්. 3 cell චූටි බැටරියක් තියෙන්නෙ, එ‍්ත් මෙච්චර කල් තාම පැය 6 කට වඩා වැඩ කරන්න පුළුවන්.

    මම කියනවටම නැතිව Ryzen5 ගැන හොයල බලහන්කො. එතකොට යමක් තේරෙයි. Intel ගන්නෙ එ‍් ගැන දන් නැති අය මම හිතන විදිහට. 😂

    සරල උදාහරණයක් මේක බලහන්. 189,000 යි හැබැයි 270,000 විතර එකකටත් වඩා performance. මම කියනවට අහන්න එපා benchmark scores, reviews බලහන් processor දෙකේ. අනික හැම processor එකේම පට්ට Radeon VGA එකක් එනවා. (512MB හෝ 1GB) Onboard Intel HD graphics හුත්තට හැරෙන්න බෑ.

    අ‍ැත්තටම Separate VGA නැතත් ගොඩක් gaming, video editing, graphics, academic software වැඩ අවුලක් නැතිව කරන්න පුළුවන්. Thermal handling පට්ට නිසා 2GB සාමාන්‍ය low level (mx350 450 වගේ) separate graphic card තියෙන ගොඩක් උන්ගෙ ඊට වඩා gaming එහෙම slow. අනික උන්ට game එකක් ගහන්න charger ඕන. මම බැටරියෙන්ම අදිනවා පැය තුන හතර. 😂

    189k Ryzen 5 7520U with AMD Radeon 10 Graphics.

    https://www.laptop.lk/index.php/product/acer-aspire-3-a315-notebook/

    ඊට වඩා ලොන්ත 270k Intel i5 1235U with Intel HD graphics. 😂

    https://www.laptop.lk/index.php/product/dell-inspiron-5620-i5/

    අනික ගොඩක් වෙලාවට processor එක ලාබ නිසා අමතර කෑලි වැඩි වෙනවා. උදාහරණයක් විදිහට Intel එකේ 256GB SSD නම් මේකෙ 512GB වත් සෙට් වෙනවා. තව Display එක වුණත් IPS වෙන්න ඉඩ වැඩියි.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Lenovo IdeaPad 3

    16gb ram අරන් සැපෙන් ඉඳපන්. 8gb අරං දුක් විදින්න වෙයි ටික කාලෙකින්

    IdeaPad 5 budget පනිනවා,
    3 වැඩි spec එකක් ගනින්. (ram, ssd)
    AMD, Intel කැමති එකක්
     
    • Love
    Reactions: Honert

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    ඒත් මම බැලුව පරක්කු මොකද කියල :lol:
    කළු කෙල්ලක් නම් Dell වගේ හොදයි
    නංගි සුදුයි කෙට්ටු නම් HP වගේ හොදයි
    කෙල්ල තලෑලුළුයි නම් Lenovo වගේ හරියනවා
    පොඩ්ඩක් මහතයි සුදුයි නම් Mac ගැලපෙනවා
    කළුයි කැතයි කොටයි නම් Acer වගේ තමා
    නංගි කළුයි මහතයි නම් MSI හොදයි
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    i5 පැත්තකට විසි කරලා AMD Ryzen 5 එකක් ගනින් බං. Intel .... ගාණ විතරයි. මම අවුරුදු 4 ට කලින් HP 455G7 එකක් ගත්තා රුපියල් 110,000 ට. ඔය සාමාන්‍ය i5 එකකට 150,000 වගේ කාලෙ. නියමෙට වැඩ තාමත්. 2022 විතර වෙනකල් i7 උන්ගෙ laptop වලටත් වඩා fast. රත් වෙනවත් අඩුයි, අනික බැටරි තියෙනවා පට්ට වෙලාවක්. 3 cell චූටි බැටරියක් තියෙන්නෙ, එ‍්ත් මෙච්චර කල් තාම පැය 6 කට වඩා වැඩ කරන්න පුළුවන්.

    මාත් මගේ Personal Computer එකට නැතුව Office එකේ Mid Range දුවන i5 මට්ටමේ ඔක්කොටම ගන්නෙ AMD Ryzen . හේතුව CPU එකේම හොඳ GPU එකක් එනව. Core ගාන වැඩී. ගානත් අඩුයි.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    i5 පැත්තකට විසි කරලා AMD Ryzen 5 එකක් ගනින් බං. Intel හුත්තලගෙ ගාණ විතරයි. මම අවුරුදු 4 ට කලින් HP 455G7 එකක් ගත්තා රුපියල් 110,000 ට. ඔය සාමාන්‍ය i5 එකකට 150,000 වගේ කාලෙ. නියමෙට වැඩ තාමත්. 2022 විතර වෙනකල් i7 උන්ගෙ laptop වලටත් වඩා fast. රත් වෙනවත් අඩුයි, අනික බැටරි තියෙනවා පට්ට වෙලාවක්. 3 cell චූටි බැටරියක් තියෙන්නෙ, එ‍්ත් මෙච්චර කල් තාම පැය 6 කට වඩා වැඩ කරන්න පුළුවන්.

    මම කියනවටම නැතිව Ryzen5 ගැන හොයල බලහන්කො. එතකොට යමක් තේරෙයි. Intel ගන්නෙ එ‍් ගැන දන් නැති අය මම හිතන විදිහට. 😂

    සරල උදාහරණයක් මේක බලහන්. 189,000 යි හැබැයි 270,000 විතර එකකටත් වඩා performance. මම කියනවට අහන්න එපා benchmark scores, reviews බලහන් processor දෙකේ. අනික හැම processor එකේම පට්ට Radeon VGA එකක් එනවා. (512MB හෝ 1GB) Onboard Intel HD graphics හුත්තට හැරෙන්න බෑ.

    අ‍ැත්තටම Separate VGA නැතත් ගොඩක් gaming, video editing, graphics, academic software වැඩ අවුලක් නැතිව කරන්න පුළුවන්. Thermal handling පට්ට නිසා 2GB සාමාන්‍ය low level (mx350 450 වගේ) separate graphic card තියෙන ගොඩක් උන්ගෙ ඊට වඩා gaming එහෙම slow. අනික උන්ට game එකක් ගහන්න charger ඕන. මම බැටරියෙන්ම අදිනවා පැය තුන හතර. 😂

    189k Ryzen 5 7520U with AMD Radeon 10 Graphics.

    https://www.laptop.lk/index.php/product/acer-aspire-3-a315-notebook/

    ඊට වඩා ලොන්ත 270k Intel i5 1235U with Intel HD graphics. 😂

    https://www.laptop.lk/index.php/product/dell-inspiron-5620-i5/

    අනික ගොඩක් වෙලාවට processor එක ලාබ නිසා අමතර කෑලි වැඩි වෙනවා. උදාහරණයක් විදිහට Intel එකේ 256GB SSD නම් මේකෙ 512GB වත් සෙට් වෙනවා. තව Display එක වුණත් IPS වෙන්න ඉඩ වැඩියි.
    ගොඩක් උන් amd රත් වෙනවා කියල හැමිනෙනවා උන් තාමත් ඉන්නේ 2010 වගේ කාලෙකද කොහෙද :lol: amd තමා දැන් හොද processor වලට power efficient intel වලට වඩා .. මට තියෙන්නේ ryzen 5 3600 ක් දැන් පරනයි හැබැයි තාමත් අලුත් ගේම් යකා වගේ වැඩ මේ අවුරුද්දේ ryzen 9000 එනවා එතකොට ගන්නවා මොකෝ දැන් එන GPU වලට මේක bottleneck වෙනවා :dull: