කොල්ලනේ රිතික් රෝෂන් ලංකාවට එනවලු 😍😍😍

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අත් දෙක වන වන එන්නේ නැතුව මොනව හරි ගේන්න කියපන් .
    අත් දෙක වන වන එන්නේ නැතුව මොනව හරි ගේන්න කියපන් .
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,998
    3,047
    113
    එන්න හිටියෙ SRK නේ? ඌ accident එකක් වෙලා කියල නිව්ස් එකක් දැක්ක. ඒක හින්ද මූව ගෙන්නනව ඇති
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එන්න හිටියෙ SRK නේ? ඌ accident එකක් වෙලා කියල නිව්ස් එකක් දැක්ක. ඒක හින්ද මූව ගෙන්නනව ඇති
    ඔව් ‍ෆිල්ම් එකක් ෂූට් කරන අතර කොන්දෙ අවුලක් වෙලා
     
    • Like
    Reactions: War Fighter