කොල්ලනේ..

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    50,000-60,000 අත⁣රෙ හොඳ ස්මාට් ෆෝන් මොනවද තියෙන්නෙ. මට මේක ඕන කරන්නෙ සූම් එකෙන් මීටින්ග්ස් කරන්න. ට්‍රයිපොඩ් එකක සෙට් කරගෙන වැඩේ කරන්නයි ඉන්නෙ .හොද කැම් එකක් තියෙන කොලිටි මයික් තියෙන ෆෝන් එකක් ඕන. වයට් බෝඩ් එකේ චාට් ඇඳ ඇඳ තමා කරන්නෙ. ඒවා ක්ලියර් පේන්නත් ඕන. දන්න කොල්ලො රෙකමන්ඩ් කරං යමුද අවුලක් නැති සුපිරි ෆෝන් ටිකක්.
     
    • Like
    Reactions: kinkon

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes: Redmi note 10 pro - ඔය price rangeඑකටනම් උපරිම specifications සෙට් එකක් දීල තියෙනව ඒ range එකේ අනිත් phones එක්ක බලද්දි :yes:

    :rolleyes:;) අනිත් අයත් උදවු කරයි. මං දන්නෙ ඕක විතරයි
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    :yes: Redmi note 10 pro - ඔය price rangeඑකටනම් උපරිම specifications සෙට් එකක් දීල තියෙනව ඒ range එකේ අනිත් phones එක්ක බලද්දි :yes:

    :rolleyes:;) අනිත් අයත් උදවු කරයි. මං දන්නෙ ඕක විතරයි

    6GB 64GB 53i
    128GB 57i dan