කොල්ලා හොදටම AI ගැන අහගෙන ඉන්නෙ!

shenat

Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    කොල්ලෙක් නං දන්නෑ. අනේ අරූට මගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න එපා කියන්න ඔහෑ ඔහෑ කියලා අඬාගෙන ඇඩ්මින් ළඟට දුවන් ගියපු මා කටින් පොන්නයෙක් නං ඉන්නවා 🙈😹
     
    • Haha
    Reactions: SimMaster

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Anura Kumara :lol:

    Shocked Eyes GIF by MOODMAN
     
    • Haha
    Reactions: supun_sg

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල

    ඊළග ඡන්දෙට කියන්න හොඳ බොරු ටිකක් හදලා දීපල්ලා කියනවා ඇති.. පරණ බොරු වලට හරක් අන්දන්න බෑ කියලා.. :lol:

     
    • Haha
    Reactions: Kolama

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඒකට "ඇ.යි" තාක්ශණයේ පිහිටෙන් අපේ එක දමණියක් තියෙන උතුමානන් යවන්න තිව්වේ මයික් එක හොදට තදට අල්ලගෙන ඔක්කොම "ඇ.යි" ගැන කියලා දෙයි. 🥴
     

    Similar threads