නයාට පෙම් කළ අංගනාවිය සමාජ ශාලාවක
කොල්ලුපිටියේ පිහිටි සමාජ ශාලාවක නාට්‍යාංගනාවියක් නාගයෙකු කරේ දමාගෙන මදුවිත තොලගාමින් සිටි අය පිනවමින් සිටින අතර කොල්ලුපිටිය පොලිසිය (27)සමාජ ශාලාවට කඩා වැදී ඇය අත්අඩංගුවට ගෙන තිබේ.කොල්ලුපිටිය පොලිසියේ නිලධාරියෙක් පැවසුවේ 119 වෙත ලද තොරතුරකට අනුව එම වැටලීම කළ බවය. නාට්‍යාංගනාවිය පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි කාරියක බවත් ඇය රාත්‍රී සමාජ ශාලාවේ සේවය කරන බවත් පොලිසිය පවසයි.
නාගයාගේ විෂ දල ඉවත් කර තිබූ අතර තරුණිය නාගයාද සමග කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර මහතා වෙත (28)දහවල් ඉදිරිපත් කර තිබේ.නාගයා තරුණියගේ සිරුර සපා කා තිබෙන බවද එහිදී හෙලි වී තිබේ.