හෙට ප්‍රතිඵල ආපුහම කියන්නේ සාමාන්‍ය මරනයක් කියලා තමා..මේ මනුස්සයගේ PCR කරන්න ඇති නේද
මෙච්චර මැරිල තියෙද්දී ඔය එකක් හංගල මක් කරන්නද, ඕක පොසිටිව් උනොත් මුළු පොලිසියම වහන්න වෙනවනෙ එතකොට කොහොමත් කතාව එලියට එයිහෙට ප්‍රතිඵල ආපුහම කියන්නේ සාමාන්‍ය මරනයක් කියලා තමා..
මොකද ඉහල පොලිස් නිලධාරින්ට කොරෝනා හැදෙන්නේ නෑලුනේ..
වැඩේ කෙලවෙලා තියෙන්නේ බන් මෙහෙත් අහු වෙනවා තැනින් තැන..මෙච්චර මැරිල තියෙද්දී ඔය එකක් හංගල මක් කරන්නද, ඕක පොසිටිව් උනොත් මුළු පොලිසියම වහන්න වෙනවනෙ එතකොට කොහොමත් කතාව එලියට එයි
පොලිසියේ දැනටම සිය ගානක් ලෙඩ්ඩු ඉන්නව නේද පොලිසියට කොරෝනා හැදුන කියන එක අලුත් දෙයක් නෙවේ නෙ. බලමුකො මොකෝ වෙන්නෙ කියල හෙට කියයි නෙ මොකක්හරිවැඩේ කෙලවෙලා තියෙන්නේ බන් මෙහෙත් අහු වෙනවා තැනින් තැන..
නිව්ස් වලටවත් කියන්නේ නෑ ඒවා..
ඔක්කොම යට ගහලා තියෙන්නේ..
ඔය පොලීසී වල අය මැරුනාම විපක්ශේ අය කෑ ගහනවා නේ ඔන්න ඕකයි තත්වේ කියලා ඒම..
එතකොට අවුල් නේ,,.
ඔක්කොම හංගලා ටික ටික දෙන්නේ බන්..
වැඩේ කෙලවෙලා තියෙන්නේ බන් මෙහෙත් අහු වෙනවා තැනින් තැන..
නිව්ස් වලටවත් කියන්නේ නෑ ඒවා..
ඔක්කොම යට ගහලා තියෙන්නේ..
ඔය පොලීසී වල අය මැරුනාම විපක්ශේ අය කෑ ගහනවා නේ ඔන්න ඕකයි තත්වේ කියලා ඒම..
එතකොට අවුල් නේ,,.
ඔක්කොම හංගලා ටික ටික දෙන්නේ බන්..

උබ දැක්කද මිනිය..ලේ විලක්..අර අලින් කෙනෙක් එකස්ප්ලේන් කරල තිබ්බේ..මටත් හිතෙන්නේ කොවිඩ්...මැරුණම ඇදගෙන වැටෙන එක ස්වභාවිකයි. මොකක්ද ඒකෙ ප්‍රශ්නෙ?![]()