mage stresss ma wayasa 27 -29 . Marune nathi eka pudumaiමට හිතෙන්නෙ 28-29 වගේ කියලා..
30 පැනපු කලුවොන්ට ඊට වැඩියිද කියන්න දන් නෑ..
ඒත් සාපේක්ශයි ඉතින් නේද එකිනෙකාට..
පොදුවේ ගත්තොත් ලංකාව වගෙ රටක 28-29 වයසෙ middle class family කොල්ලෙක්ගෙන් ඒක දකින්න පුලුවන්..
29 thama gewenawa thawa arudu deka thunakwath mehma adei. marenne nathuwa ithuru unoth loku deyak. demawpiyange waradi nisa katta kanna one kohewath inna mata

.. 35 40 tamai stress wadima..