..කොල්ලෙක්ට තෑග්ගක් දෙන්න..
මචන් මෙන්න මේකයි කේස් එක අපේ කොල්ලෙක් හෙට රට යනවා. එයාට අපේ අනිත් යාලුවෝ කට්ටිය මතක හිටින තෑග්ගක් දෙන්න හිතන් ඉන්නේ. මොනවගේ තෑග්ගක්ද දෙන්න හොද..? පොඩ්ඩක් ඔයාලත් දන්න දේවල් ටිකක් කියන්නකෝ ලොකු හෙල්ප් එකක්.. අව්රුද්දට එකා ගානේ අඩු වෙනවා හරිම දුකයි.... 
හෙට උදේම ගන්න ඔනේ මචන්.. ඌ රෑ යනවා... ලොකු උදව්ව මචන් ..!!

හෙට උදේම ගන්න ඔනේ මචන්.. ඌ රෑ යනවා... ලොකු උදව්ව මචන් ..!!
Anith Ayageth Adahas Tikak Kiyannako... 
