කොල්ලෙක් කියවිය යුතු සුපිරි පොතක් !!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටිකක් හොඳ පොතක් වගේ. කොච්චර වැඩ තිබ්බත් මාසෙකට පොත් දෙකක් වත් කියවනවා.ඊයේ dopamain detox කියල පොතක් කියවන්න ගත්ත, මේ ලෝකේ රහක් නෑ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    dopamain detox කියල පොතක් කියවන්න ගත්ත, මේ ලෝකේ රහක් නෑ.
    ඕක හරියට කියවපන්.. කිරියට තියෙන ඇබ්බැහිකම නැතිකරගන්න පුලුවන් dopamine detox කරාම😅. උඹට කියවන්න බැරි නම් මට එවපන් pdf එකක් :rolleyes:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    • Like
    Reactions: Mr.Frank

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Epub balanna..
    Lithium wage app ekk dagena (https://play.google.com/store/apps/details?id=com.faultexception.reader&hl=en&gl=US)
    premium eka 350 k wage wenne.. ganata watinawa sahenna ///

    background ekata off white wage daganna.. ahata lesi
    hard copy replace kaarannna ba .. but sahennna poth balenwa oma balanna gattama..
    Phone වලින් පොත් බලන ඒක නම් මන් recommend කරන්නේ නෑ... Kindle එකක් ගන්න එක තමා හොඳ :)
     
    • Like
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ටිකක් හොඳ පොතක් වගේ. කොච්චර වැඩ තිබ්බත් මාසෙකට පොත් දෙකක් වත් කියවනවා.ඊයේ dopamain detox කියල පොතක් කියවන්න ගත්ත, මේ ලෝකේ රහක් නෑ.
    උබට සෙට් උන හොද පොත් ටිකක් කියපන්කෝ අපිටත් කියවන්න..

    Hard copy ekama ganna ona bn.. nqttham kiyawana eka set naa. Thanks boss
    මටත් තියෙනවා ඔය සීන් එක ඒ දවස්වල print එකක් අරන් කියෙව්වා.දැන් නම් ගණන් printouts.
    ------ Post added on Sep 25, 2022 at 5:01 PM
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,380
    4,600
    113
    Rejection from people should mean jack-shit to you.
    මේ කෑල්ල තේරුනේ නැති නිසා overall idea එක හරියට ගන්න බෑ වගේ jack-shit
     
    • Like
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Rejection from people should mean jack-shit to you.
    මේ කෑල්ල තේරුනේ නැති නිසා overall idea එක හරියට ගන්න බෑ වගේ jack-shit
    "The truth is, you don’t have real data on why you got rejected. In the absence of any data, you let your insecurities fill in all the reasons why you
    got rejected. What you’re supposed to do is, leave it at: you don’t have any real data. You don’t know why. Stop making it personal because you have nothing better to do. You don’t know the nature of their wants, why they want what they want, their influences, degree of intelligence, degree of experience, who they think they are, who they actually are, and if they know who they actually are. You don’t have any data. Therefore, rejection from people should mean jack-shit to you "
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබට සෙට් උන හොද පොත් ටිකක් කියපන්කෝ අපිටත් කියවන්න..

    මටත් තියෙනවා ඔය සීන් එක ඒ දවස්වල print එකක් අරන් කියෙව්වා.දැන් නම් ගණන් printouts.
    ------ Post added on Sep 25, 2022 at 5:01 PM
    The Power of Your Subconscious Mind ලඟදි කියවපු ටිකක් හොඳ පොතක්
     
    • Dislike
    Reactions: MachoMan

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,665
    4,333
    113
    උබට සෙට් උන හොද පොත් ටිකක් කියපන්කෝ අපිටත් කියවන්න..

    මටත් තියෙනවා ඔය සීන් එක ඒ දවස්වල print එකක් අරන් කියෙව්වා.දැන් නම් ගණන් printouts.
    ------ Post added on Sep 25, 2022 at 5:01 PM

    Ow machan. Pdf reader ekak gattha. Page 2-3 kiyawala ain karaa. Dan poth ganan. Library ekata join wenna baluwe bn.
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    *.PDF - fixed layout
    *.epub , *.mobi formats - fluid layout.. screen size ekata text flow wenawa.. font size change karan puluwan.

    ebook reader device wala *.epub, *.mobi use wenne.. most reader apps me format walatath support karanwa.
     
    • Like
    Reactions: Mr.Frank and wawula