කොල්ලෙක් ගැන විස්තර

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    උඹ කට්ටියකට සල්ලි දීලා ඌට ගස්සන යනවා
    පස්සෙ උබ මැදට පැනලා බේරගන්නවා
    ඊට පස්සෙ num එක ඉල්ල ගන්නවා

    අනේහ් මේවට හිනා යනව
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    දැන් බලපං උඹ උගෙ දකින විශේෂත්වය අදුරගෙන ( personality එක ), උඹත් ඒ වගේ එකෙක් වෙයන්කො. එතකොට උඹට එක එකාගෙ නම්බර් හොය හොය යන්න ඕනෙ නෑනෙ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    දැන් බලපං උඹ උගෙ දකින විශේෂත්වය අදුරගෙන ( personality එක ), උඹත් ඒ වගේ එකෙක් වෙයන්කො. එතකොට උඹට එක එකාගෙ නම්බර් හොය හොය යන්න ඕනෙ නෑනෙ.

    ඒක පෞර්ෂත්වය ගැන නෙමෙයි බන් උගේ පෙනුම ගැනයි
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ගාඩ් එකෙක්ගෙන් අහපන් , අහල කියපන් ගැනු කෙනෙක් උබෙන් පොලියට සල්ලි ගත්ත දැන් ගැනී මිසින්. ඒකිගේ මල්ලි මේකේ ඉදියා ලු , අහවල් නම විතරයි දන්නේ කියපන් ලොවෙත් නමේ ඉතුරු ටිකේ කියයි, අදෝනාවක් කියවපන් එවෙලෙට
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    ගාඩ් එකෙක්ගෙන් අහපන් , අහල කියපන් ගැනු කෙනෙක් උබෙන් පොලියට සල්ලි ගත්ත දැන් ගැනී මිසින්. ඒකිගේ මල්ලි මේකේ ඉදියා ලු , අහවල් නම විතරයි දන්නේ කියපන් ලොවෙත් නමේ ඉතුරු ටිකේ කියයි, අදෝනාවක් කියවපන් එවෙලෙට

    ගෑනියෙක් නෙමෙයි බන් කොල්ලෙක්
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    ඒක පෞර්ෂත්වය ගැන නෙමෙයි බන් උගේ පෙනුම ගැනයි

    මොකද්ද දැං උඹ දකින උගෙ පෙනුමෙ විශේෂත්වය. ඉතිං උඹ ඒක develop කර ගනිංකො.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    මොකද්ද දැං උඹ දකින උගෙ පෙනුමෙ විශේෂත්වය. ඉතිං උඹ ඒක develop කර ගනිංකො.

    ඒක මහ අමුතු ෆීලින් එකක් බන් ඌව දැක්කාම උම්මා දීලා මරන්න හිතෙනවා