කොල්ලෙක් තරම්...

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    කොල්ලෙක් තරම්...

    කොල්ලෙක් තරම් ලස්සන දෙයක් මේ ලෝකේ වෙන කොහෙවත් නැතිව ඇති ඒ ලස්සන, ඒ උණුසුම , ඒ කටහඬ , ඒ සුවඳ තුරුල් වුණහම පපුව ගැහෙන හඬ, දැනෙන ආරක්ෂාව කියලා නිම කරන්න බෑ (හැම කොල්ලෙක්ම නෙමෙයි) උඹලාගේ කෙල්ලටත් / වයිෆ්ටත් ඒ විදිහටම දැනෙනවා ඇති ඒ නිසා ආදරේ කරපල්ලා බොරු නොකර
     
    • Like
    Reactions: chathura414

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමලිංගිකයො ආදරේ ගැන උපදෙස් දෙනව :(
    තව ටික දවසකිං සහරාන් ජාතික ආරක්ශාව ගැන උපදෙස් දෙයි, රනිල් ලමයි හැදීම ගැන උපදෙස් දෙයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    සමලිංගිකයො ආදරේ ගැන උපදෙස් දෙනව :(
    තව ටික දවසකිං සහරාන් ජාතික ආරක්ශාව ගැන උපදෙස් දෙයි, රනිල් ලමයි හැදීම ගැන උපදෙස් දෙයි




    සමලිංගික වුණත් අපිත් මිනිස්සු
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    සමලිංගිකයො ආදරේ ගැන උපදෙස් දෙනව :(
    තව ටික දවසකිං සහරාන් ජාතික ආරක්ශාව ගැන උපදෙස් දෙයි, රනිල් ලමයි හැදීම ගැන උපදෙස් දෙයි

    උඹත් මුගේ ත්‍රෙඩ් එකක් අතාරින්නෙම නෑ නෙහ්:rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹත් මුගේ ත්‍රෙඩ් එකක් අතාරින්නෙම නෑ නෙහ්:rolleyes:

    සමලිංගිකය කියල කොන් කරන එක හරි නෑනෙ :)

    සමලිංගික වුණත් අපිත් මිනිස්සු

    රනිල් තව ටික දවසකිං කියයි ලමයි නැති වුනත් අපිත් තාත්තල කියල :(
    සහරාන් කියයි බෝම්බ තිබ්බත් අපිත් සාමකාමීයි කියල
    හොඳට තිබුන සමාජයට මොකද මේ වෙන්න යන්නෙ දෙයියනේ :(
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    සමලිංගිකය කියල කොන් කරන එක හරි නෑනෙ :)



    රනිල් තව ටික දවසකිං කියයි ලමයි නැති වුනත් අපිත් තාත්තල කියල :(
    සහරාන් කියයි බෝම්බ තිබ්බත් අපිත් සාමකාමීයි කියල
    හොඳට තිබුන සමාජයට මොකද මේ වෙන්න යන්නෙ දෙයියනේ :(



    රනිල්ට බනින්න එපා 😡😡😡
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo


    ඔය පනින්නෙ බළල මල්ලෙන් එලියට



    ඔයා මොකක්ද මේ කියන්න දඟලන්නෙ :frown: මගෙ හිතේ මෙයා ගැන අදහසක් තියෙනව කියලද :growl:

    ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.


    ඔය පනින්නෙ බළල මල්ලෙන් එලියට



    ඔයා මොකක්ද මේ කියන්න දඟලන්නෙ :frown: මගෙ හිතේ මෙයා ගැන අදහසක් තියෙනව කියලද :growl:

    හරි හරි ඉතින් ඕකට ඔච්චර තරහගන්ඩ ඕන යැ :(
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    සාරුව සුනිල්ගේ දූෂණ නඩුවේ තීන්දුව ජනවාරි 09

    බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ලබන ජනවාරි 09 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳ මහතා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා දින නියම කළේය.
    2012 වසරේ මැයි 23 හා ජූලි 02 යන දින අතරතුරදී තමා යටතේ සේවය කරන පුද්ගලයෙකුගේ බාල වයස්කාර දියණියක අපහරණයට ලක්කළ බවට සාරුව සුනිල්ට චෝදනා එල්ල විය. අකුරැස්ස ප්‍රදේශයේ අවන්හලකදී මෙම දූෂණය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළේය.
    අද මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ එවකට බාල වයස්කාරියක වූ දූෂණයට ලක් වූ තරුණිය වසර හයකට පසුව අධිකරණ හමුවේ සාක්ෂි දෙමින් විත්තිකරු තමන්ව දූෂණය නොකළ බව හා වෙනත් පුද්ගලයන් තිදෙනෙකු ලිංගික අතවර කළ බව ප්‍රකාශ කර තිබෙන නමුත් මීට පෙර ඇය ළමාරක්ෂණ අධිකාරිය හමුවේ ලබා දී තිබෙන සාක්ෂි ප්‍රමාණවත් බවයි.
    ඇය මේ වනවිට විවාහක කාන්තාවක් වන අතර කුමන හේතුවක් මත හෝ සාක්ෂි වෙනස් කිරීමට කටයුතු කළද ළමාරක්ෂණ අධිකාරිය හමුවේ ලබා දී තිබෙන සාක්ෂි විත්තිකරුට එරෙහිව ඇති චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් බව ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පවසා තිබෙනවා. එසේම ඇය සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍යවරිය හා පරිවාස නිළධාරිනිය ඇතුළු ස්වාධීන පාර්ශ්ව විසින් සහ විමර්ශන නිළධාරීන් සොයාගෙන ඇති සාක්ෂි අනුව විත්තිකරු මෙම චෝදනාවට වැරදිකරු බවට තහවුරු කළහැකි බව ද ඔහු අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
    රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එකී අධිචෝදනාවට විත්තිකරු වන සාරුව ලියනගේ සුනිල් නමැත්තා වැරදිකරු කරන ලෙසයි.
    කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන ජනවාරි 09 වැනිදා දක්වා කල් තැබූ අතර ඉදිරි සති දෙකක කාලය තුළ නඩුවට අදාල ලිඛිත දේශන ඉදිරිපත් කරන්නැයි දෙපාර්ශ්වයට නියෝග කළේය.
    රාජපක්ෂ පාලන සමයේ සිටි අපකීර්තිමත්ම ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වූ සාරුව සුනිල් නමැත්තා කාන්තාවන් 100 ක් දූෂණය කොට එය සැමරීම සඳහා සුපිරි සාදයක් ද පවත්වා තිබිණි. කෙසේ වෙතත් ඔහුගේ නොමනා ක්‍රියාවන්වලට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් රාජපක්ෂලා එම අවනීතික ක්‍රියා නොදුටුවා සේ සිටියේය






    https://www.lankanewsweb.net/sinhala/