කොල්ලෙක්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
gay-couple.jpg

ටැටූ(Tattoo) එකක් ගැහුවේ නැත්නම් උ කොල්ලෙක් නෙවයි :angry:දන්නවනේ එහෙනම් කවුද කියලා :rolleyes::lol:
 
SickHead

Member
Aug 26, 2011
597
39
0
gay-couple.jpg

ටැටූ(Tattoo) එකක් ගැහුවේ නැත්නම් උ කොල්ලෙක් නෙවයි :angry:දන්නවනේ එහෙනම් කවුද කියලා :rolleyes::lol:

උඹ කොහොමද බන් පිරිමි කම මණින්න මිණුම් දන්ඩක් කියන්නෙ? නිකම් ඉදපන්
And GAY image

මගේ නම් පච්ච 2ක් තිබ්බා. ආමි එකට යද්දි 2කම මකන්න උනා
 
ටැටූ(Tattoo) එකක් ගැහුවේ නැත්නම් උ කොල්ලෙක් නෙවයි :angry:දන්නවනේ එහෙනම් කවුද කියලා :rolleyes::lol:

මල්ලි ලගදි ටැටු එකක් ගහල
පොඩි publish පාරක් එලකිරියෙ දෙනවා වගේ,
සමනල ආතල්
 
smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ගල්පාත මහත්තයා;10984346 said:
    මල්ලි ලගදි ටැටු එකක් ගහල
    පොඩි publish පාරක් එලකිරියෙ දෙනවා වගේ,
    සමනල ආතල්

    :rolleyes::rolleyes: