~කොල්ලොද හරි කෙල්ලොද හරි~
කාලෙකට පස්සේ ඔන්න මන් පිස්සු ත්රෙඩ් එකක් දාන්න හදන්නේ...
මේ අපි class එකේදි කතා වෙච්ච Topic එකක්...
මන් හිතුවා අපේ කට්ටියගෙත් අදහස් දැන ගන්න..
මේකයි සීන් එක.....!
ලංකාව කියන්නේ බටහිර දේවල් ඉවක් බවක් නැතිව බදාගන්න රටක්නෙ...
උදාහර කිව්වොත් කෙල්ලොන්ගෙ කොල්ලොන්ගෙ fashions , night club සීන්, කොල්ලෝ කරාබු දාන එක, tattoos ගහන එක සහ ඔය තව සිරි ලංකාවට ආගන්තුක දේවල්
මන් අහන්නේ මේකයි...
දැන් කාලෙ කෙල්ලෝ කරන ෆැශන් දැකලා තියෙනවනේ...
පෙන්නන්න තියෙන ඒවයි එපා ඒවයි හැමදේම පෙන්නනවනේ..
හැබයි සමාජයෙ බහුතරය මේ දේවල් දිහා බලන්නෙ අමුතු කෝනයකින්
කෙල්ලො කොච්චර විලි වැහෙන්නේ නැති වෙන්න ඇන්දත් ඒක අනුමත කරන පිරිස රටේ වැඩී
ඒත් බලන්න කොල්ලෙක් එකක් tattoo ගැහුවොත් කරාබුවොක් දැම්මොත් කී දෙනෙක් ඒ ගැන කියවනවද??
ඒත් කෙල්ලෙක් පෑන්ටිය පිටින් පාරෙ ගියත් එක එහෙයි කියන්න තමා මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ
වැඩිය ඕන නෑ..කෙල්ලෙක් කොට ගවුමක් ඇදන් ගෙදරින් එලියට යනකොට "ඕක ඇදන් තෝ එලියට බහින්නේ නෑ" කියලා කියන්නේ දැන් කීයෙන් කී දෙනාද ( දෙමව්පියෝ )
ඒත් කොල්ලෙක් කරාබුවක් දාගෙන එලියට බැස්සොත් අම්මලා තාත්තල නෙමෙයි අහල පහල එවුනුත් ඕක ගැන මාසයක් කතා කරයි..
මන් අහන්නේ ඇයි මෙහෙම දෙවිදියකට කොල්ලො ගැනයි කෙල්ලො ගැනයි හිතන්නෙ කියලා...ඇයි එකම රාමුවක් තුල ඉඳගෙන මේ දිහා බලන්නේ නැත්තෙ... ???
අයි හැම වෙලේම කෙල්ලන්ව සාධාරණීකරනය කරන්නෙ ??
මං හිතනව මං මේ කියන දේ කට්ටියට තේරුනා කියලා...
මේ ගැන අදහසක් තියෙනවනම් මෙතන දාලා යන්න....
සුභ වැලන්ටයින් දිනයක් !