කොල්ලෝ නේ, රෝයල් නේ, ගොන්නු නේ

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    රෝයල් එකේද වැරැද්ද නැත්නම් උගෙ දෙමව්පියන් සහ උගෙ පෞද්ගලික ගුරුවරයගෙද... ඒ නිසා මෝඩ විදියට මඩ ගහන්න හදන්න එපා මචන්.. පොඩ්ඩක් තර්කානුකූලව හිතල බලල දෙයක් කරපන්...
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රෝයල් එකේද වැරැද්ද නැත්නම් උගෙ දෙමව්පියන් සහ උගෙ පෞද්ගලික ගුරුවරයගෙද... ඒ නිසා මෝඩ විදියට මඩ ගහන්න හදන්න එපා මචන්.. පොඩ්ඩක් තර්කානුකූලව හිතල බලල දෙයක් කරපන්...


    සිස්ටම් ඒකේ වැරද්දක් තියෙන්න් මේ විභාග ක්‍රමයම කටපාඩම් කරගෙන මතකේ තියාගන හිටියොත් ගේම ගොඩ හැබැයි සැබෑ ජිවිතයේදි ෆේල්..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුළු විභාග ක්‍රමෙම වංචාව අසාධාරණෙ තියෙනවා බන් .
    බලපන් සමහරු පන්ති දෙක තුනකට යනවා එක විශයකට. ගිහින් යාළුවන්ට කියන්නෙ වෙන එකක්. පුක ඉරාගෙන පාඩම් කරලා යාළුවො එක්ක කියන්නෙ පාඩම් කළෙ පැය දෙකයි කියලා
    සමහර කෙල්ලො කොල්ලො එක්ක නිදියන්නෙ නැති ටික විතරයි ටියුට්ස් ගන්න නොට්ස් ගන්න.
    හැමොන්ටම ඔනෙ තැන .එකයි මෙ අවුල

    ඉතිං ඒකෙ තියෙන අසාධාරණේ මොකක්ද බං ? උන්ට පැය දෙකයි බැරි නං තප්පර දෙකයි කිව්වත් මොකද ? බොරුවට අඩුවෙන් පාඩම් කරනව කියපු එකාගෙද වැරැද්ද ? පාඩම් කරන්නැතුව අනික් උන් පාඩම් කරන වෙලාව හොය හොය ගිය එකාගෙද ? :dull: අනික් උන්ගෙ ඕපදූප හොයන්නැතුව තමන්ට ගැලපෙන විදිහට තමන් පාඩම් කලා නං ඉවරයිනෙ :sorry:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මුස්ලිම් කෙල්ලො ඔලුව වහගෙන කොච්චර ගේම් ගහනවද බන්..
    ඒවට මොනවත් නෑ කතාවක්

    එක ඇත්ත පොත් පිටින් රෙද්ද ඇතුලේ ගෙන එනවා.