Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ල නේ මේ Router එකේ අවුලක් ද මේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත මචන් මම කලින් Dongle ගෙන්න ගත්තේ වෙන තැනකින්

මම 3G Dongle 2 , 4G ඒවා දෙකයි ගත්තා තව වැඩ

4G ඒවගෙන් එකක් අම්මා බිල දාලා කැඩුවා ගේ අස් කරනකොට එදා ඉදලා අතිරේකව තියාගන්න Dongle එකක් හොයනවා

දැන් අර පොරගේ ලග තියෙන්නේ Dialog Wingle විතරයි මම ලග තියෙනවා Dialog 1 Mbps Unlimited එකක් Postpaid රු 1560/- 2500 වගේ එනවා Bill එක Tax එක්ක පට්ටම Slow Hutch 1300 පැකේජ් එක දානවා ඕක තියාගෙන අරක කපන්න හිතෙන්නේ නැහැ සල්ලි අපරාදේ යනවා ඉතින් දැන් දිගටම Use කරන්නේ Hutch. Hutch දාන්න තමා Router එකක් හෙව්වේ Dialog Wingle එකක් අරන් 3600 Dialog 100GB එක ගන්නවා ද කියලා කලින් කල්පනා කලා , Mobitel එකේ රු 7000 Dongle එකක් තියෙනවා එත් උන්ගේ වාසි පැකේජ් නැහැ (නමුත් උන්ගේ Speed එක හොදයි 70Mbps එනවා.) එක නිසා හිතලා හිතලා බැරිම තැන තමා කරගන්න දෙයක් නැතුව ඔය හොරාට සල්ලි දැම්මේ

අනුරාධපුරේ කඩ වල Dongle තියෙනවා මම දවසක් ගේනවා 2020 දී 3G Dongle එකක් හුවාවේ 3G Only දාන්න බෑ වැඩක් උනේ නැහැ ඉතින් එක , ඊට පස්සේ ගත්තා 4G එකක් එකේ උගේ ලගදි 4G වැඩ ගෙදර අරන් අවාම එන්නේ නැහැ 4G ඌ මාව ඇන්දුවා ඒ දවස් වල රු 10000 වගේ වියදම් උණා , Dialog එකෙන් ගත්තා Router එකක් ම Outdoor Unit එකම උන් ගෙන්වලා හයි කරන්න ගියා Signal ආවේ නැහැ ඉතින්

දැන් Dialog Wingle එකක් ගන්නවා අරන් අර Dialog එකේ 100Gb එක ගන්නවා බිල් එක 3600 වගේ එනවා එත් කරන්න වෙන විසදුමක් නැහැ උබ කිව්වා වගේ මට දැන් හිතෙනවා කලින් ම එක කරා නම් කියලා.....

[QUOTE="Nadun26, post: 29435774, member: 532894"] [SIZE=5]ඇත්ත මචන් මම කලින් Dongle ගෙන්න ගත්තේ වෙන තැනකින් මම 3G Dongle 2 , 4G ඒවා දෙකයි ගත්තා තව වැඩ 4G ඒවගෙන් එකක් අම්මා බිල දාලා කැඩුවා ගේ අස් කරනකොට එදා ඉදලා අතිරේකව තියාගන්න Dongle එකක් හොයනවා දැන් අර පොරගේ ලග තියෙන්නේ Dialog Wingle විතරයි මම ලග තියෙනවා Dialog 1 Mbps Unlimited එකක් Postpaid රු 1560/- 2500 වගේ එනවා Bill එක Tax එක්ක පට්ටම Slow Hutch 1300 පැකේජ් එක දානවා ඕක තියාගෙන අරක කපන්න හිතෙන්නේ නැහැ සල්ලි අපරාදේ යනවා ඉතින් දැන් දිගටම Use කරන්නේ Hutch. Hutch දාන්න තමා Router එකක් හෙව්වේ Dialog Wingle එකක් අරන් 3600 Dialog 100GB එක ගන්නවා ද කියලා කලින් කල්පනා කලා , Mobitel එකේ රු 7000 Dongle එකක් තියෙනවා එත් උන්ගේ වාසි පැකේජ් නැහැ (නමුත් උන්ගේ Speed එක හොදයි 70Mbps එනවා.) එක නිසා හිතලා හිතලා බැරිම තැන තමා කරගන්න දෙයක් නැතුව ඔය හොරාට සල්ලි දැම්මේ අනුරාධපුරේ කඩ වල Dongle තියෙනවා මම දවසක් ගේනවා 2020 දී 3G Dongle එකක් හුවාවේ 3G Only දාන්න බෑ වැඩක් උනේ නැහැ ඉතින් එක , ඊට පස්සේ ගත්තා 4G එකක් එකේ උගේ ලගදි 4G වැඩ ගෙදර අරන් අවාම එන්නේ නැහැ 4G ඌ මාව ඇන්දුවා ඒ දවස් වල රු 10000 වගේ වියදම් උණා , Dialog එකෙන් ගත්තා Router එකක් ම Outdoor Unit එකම උන් ගෙන්වලා හයි කරන්න ගියා Signal ආවේ නැහැ ඉතින් දැන් Dialog Wingle එකක් ගන්නවා අරන් අර Dialog එකේ 100Gb එක ගන්නවා බිල් එක 3600 වගේ එනවා එත් කරන්න වෙන විසදුමක් නැහැ උබ කිව්වා වගේ මට දැන් හිතෙනවා කලින් ම එක කරා නම් කියලා.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom