කොල්ල නේ මේ Router එකේ අවුලක් ද මේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,069
    10,253
    113
    36
    කොල්ල නේ මම Tozed m60 router එකක් ගෙන්නුවා Routerzone99 Page එකෙන්

    රු 4500/- උනේ කුරියර් වලට එක්ක 5000 දැම්මා ඔකොම. Hutch සිම් දාන්න ඕනේ නිසා M60 එකක් ම ගෙන්නුවේ.

    එකට මම සිම් ඔකොම දැම්මා හැබයි Phone එකේ Dial එකේ තියෙන්නේ Please Insert SIM කියල.

    මේක මෙහෙම වෙලා තියෙන්නේ ඇයි ?

    ඒ Page එකේ තියෙන්නේ අළුත් ම ඒවා Photos එත් මට එවපු එකනම් හොදටම පරණයි බැටරි නැහැ , Cat කේබල් එක නැහැ , ස්පිකර් එක වැඩ නැහැ හොදටම සිරිලා , ඒ මදිවට යට ගහලා තියෙනවා No Power කියලා ලොකුවට. මම හිතන්නේ SLT එකෙන් කැඩිලා එකතු කරපු ඒවා මෙයාල හදලා එවන්නේ කියලා
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,516
    1
    2,603

    Owwa unlock router neda return karapan dan
     
    • Like
    Reactions: Nadun26

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    6,817
    12,131
    113
    Just another day of Nadun's life

    Shrek Film Relax GIF by PeacockTV
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,653
    57,145
    113
    මාලඹේ
    SIM එක හොදට පිරිසිදු කරලා දෙතුන් පාරක් දාලා බලන්න
    වැඩ නැත්නම් SIM Slot එකේ අවුලක්
    Return කරන්න වෙනවා
    M60 Download Speed වැඩියි හැබැයි ටික කාලෙකින් ලෙඩ එනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,452
    113
    අනේ මන්දා උඹට සෙට් වෙන්නෙම ඔය වගේ ලෙඩ ගොඩක්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,816
    16,006
    113
    Colombo
    දැං හිතෙන්නෙ නැද්ද අර කීය හරි වැඩිපුර දීලා අලුත් එකක් ගත්තා නං හරි කියලා
    කඩේ යන්න ගියපු වෙලාවයි අනං මනම් වැඩි උනාට අලුත් වැඩ කරන එකක් ගන්න තිබුනානේ
    දැං ඕකට අර විකුනපු එකා ආපහු සල්ලි දෙන එකක් නැහැනේ
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    34,859
    44,501
    113
    Colombo
    SIM එක හොදට පිරිසිදු කරලා දෙතුන් පාරක් දාලා බලන්න
    නාකි මයින උඹත් එක්ක කරල බලන දේවල් මු කරලා බලන එකක් නෑ බන් . :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,069
    10,253
    113
    36
    දැං හිතෙන්නෙ නැද්ද අර කීය හරි වැඩිපුර දීලා අලුත් එකක් ගත්තා නං හරි කියලා
    කඩේ යන්න ගියපු වෙලාවයි අනං මනම් වැඩි උනාට අලුත් වැඩ කරන එකක් ගන්න තිබුනානේ
    දැං ඕකට අර විකුනපු එකා ආපහු සල්ලි දෙන එකක් නැහැනේ
    ඇත්ත මචන් මම කලින් Dongle ගෙන්න ගත්තේ වෙන තැනකින්
    මම 3G Dongle 2 , 4G ඒවා දෙකයි ගත්තා තව වැඩ
    4G ඒවගෙන් එකක් අම්මා බිල දාලා කැඩුවා ගේ අස් කරනකොට එදා ඉදලා අතිරේකව තියාගන්න Dongle එකක් හොයනවා
    දැන් අර පොරගේ ලග තියෙන්නේ Dialog Wingle විතරයි මම ලග තියෙනවා Dialog 1 Mbps Unlimited එකක් Postpaid රු 1560/- 2500 වගේ එනවා Bill එක Tax එක්ක පට්ටම Slow Hutch 1300 පැකේජ් එක දානවා ඕක තියාගෙන අරක කපන්න හිතෙන්නේ නැහැ සල්ලි අපරාදේ යනවා ඉතින් දැන් දිගටම Use කරන්නේ Hutch. Hutch දාන්න තමා Router එකක් හෙව්වේ Dialog Wingle එකක් අරන් 3600 Dialog 100GB එක ගන්නවා ද කියලා කලින් කල්පනා කලා , Mobitel එකේ රු 7000 Dongle එකක් තියෙනවා එත් උන්ගේ වාසි පැකේජ් නැහැ (නමුත් උන්ගේ Speed එක හොදයි 70Mbps එනවා.) එක නිසා හිතලා හිතලා බැරිම තැන තමා කරගන්න දෙයක් නැතුව ඔය හොරාට සල්ලි දැම්මේ

    අනුරාධපුරේ කඩ වල Dongle තියෙනවා මම දවසක් ගේනවා 2020 දී 3G Dongle එකක් හුවාවේ 3G Only දාන්න බෑ වැඩක් උනේ නැහැ ඉතින් එක , ඊට පස්සේ ගත්තා 4G එකක් එකේ උගේ ලගදි 4G වැඩ ගෙදර අරන් අවාම එන්නේ නැහැ 4G ඌ මාව ඇන්දුවා ඒ දවස් වල රු 10000 වගේ වියදම් උණා , Dialog එකෙන් ගත්තා Router එකක් ම Outdoor Unit එකම උන් ගෙන්වලා හයි කරන්න ගියා Signal ආවේ නැහැ ඉතින්

    දැන් Dialog Wingle එකක් ගන්නවා අරන් අර Dialog එකේ 100Gb එක ගන්නවා බිල් එක 3600 වගේ එනවා එත් කරන්න වෙන විසදුමක් නැහැ උබ කිව්වා වගේ මට දැන් හිතෙනවා කලින් ම එක කරා නම් කියලා.....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    57,043
    54,237
    113
    කොල්ල නේ මම Tozed m60 router එකක් ගෙන්නුවා Routerzone99 Page එකෙන්

    රු 4500/- උනේ කුරියර් වලට එක්ක 5000 දැම්මා ඔකොම. Hutch සිම් දාන්න ඕනේ නිසා M60 එකක් ම ගෙන්නුවේ.

    එකට මම සිම් ඔකොම දැම්මා හැබයි Phone එකේ Dial එකේ තියෙන්නේ Please Insert SIM කියල.

    මේක මෙහෙම වෙලා තියෙන්නේ ඇයි ?

    ඒ Page එකේ තියෙන්නේ අළුත් ම ඒවා Photos එත් මට එවපු එකනම් හොදටම පරණයි බැටරි නැහැ , Cat කේබල් එක නැහැ , ස්පිකර් එක වැඩ නැහැ හොදටම සිරිලා , ඒ මදිවට යට ගහලා තියෙනවා No Power කියලා ලොකුවට. මම හිතන්නේ SLT එකෙන් කැඩිලා එකතු කරපු ඒවා මෙයාල හදලා එවන්නේ කියලා

    monawada ponnayo tho kiyanne, arahe thread dala router awe naha lu