කොල්ල සුකනකොට මැරෙන්න ගහලා
හෝකන්දර මංගල මාවතේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නිවසේ දි මියගිය ලහිරු ජනිත් තරුණයාගේ මරණය පිළිඹඳව මරණ පරීක්ෂණය මේ වනවිට අවසන් වී ඇතිබව වාර්තාවනවා. ජයවර්ධන පුර රෝහලේ අද උදෑසන පටන් පවතී මරණ පරීක්ෂණයේදී පොලිසිය මගින් සාක්ෂි සටහන් කරගැනීමද සිදු කල අතර නිවසේ සවිකර ඇති CCTV දර්ශනද පරික්ශාකිරිම සිදු කර තිබෙනවා.
විමල් වීරවංශ මහතාගේ පුතකුගේ හිතවතකු වන මේ තරුණයා නිතර නිතර එම නිවෙසට පැමිණෙන බවත්, පෙරේදා රාත්‍රි 9.00ට පමණ එහි පැමිණ ඇති තරුණයා ඊයේ උදේ 9.00 පසුවන තුරුත් අවදි නොවීම නිසා ඔහු විමල් වීරවංශ මහතාගේ බිරිය විසින් රෝහල් ගත කරනවිට මිය ගොස් සිටි බව වාර්තා වනවා. මරණ පරීක්ෂණයේදී ආවරණය වූ කාරනා අනුව මෙම තරුණයා රෝහලට ඇතුලත් කිරීමට පැය 8ට පමණ පෙර මියගොස් ඇතිබවයි වාර්තා වවන්නේ තරුණයාගේ හිසෙහි බරපතල තැලීම් ලකුණු කිහිපයක් සටහන් වන බවද තරුණයා මියයනවිට ලිංගික ක්‍රියාවක් නිරත වී සිට ඇති බවද ජයවර්ධන පුර රෝහලේ මරණ පරීක්ෂක විසින් වාර්තා කර තිබෙනවා.