කොලෙස්ටරෝල් සහ සීනි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,044
    198,446
    113
    Colombo, Sri Lanka
    DMivkmN.png
    sleep health GIF


    ekane dan gym yanne. anika dan bath kanneth eka welai. rice nawaththuwa kana eka.
    Ded Teletubbie GIF by MOODMAN

    ------ Post added on Sep 15, 2023 at 10:28 PM
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    මන් හිතන්නේ ගොඩක් උන් ඕවා චෙක් කරන් නෑ..මේ කාලේ ඕවා මාර විදියට තියෙනවා බන්..මොකද පැනිරස කෑම කොත්තු රයිස් අනංමනං මාර විදියට සෝශල් මීඩියා වලින් අපේ උන්ගෙ ඔලුවට ගහලා තියෙන්නේ බික පක කිය කිය එහේ තෙල් කනවා..එක්සයිස් කරන්නැතුව කනවා කියන්නේ බඩු පැකට් තමා🙄🙄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    Doca nan kiyanne thel kanna epa, seeni kanna epa, exercise karapan kiyala thamai.

    Wayasath ekka baluwama beheth denna tharan LDL wadi nallu. Mage wayasedi LDL 190 ta wadiya wadi nan thamailu beheth recommend karanne. 50 panapu unta nan LDL 160 ta eha beheth recommend karanawalu.
    Ube wayasa keyada
     
    • Like
    Reactions: NRTG