Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කොලෙස්ටරෝල් | cholesterol |ගැන යමක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලෙස්ටරෝල්... අද සමාජය තුළ බහුලව අසන්න ලැබෙන සහ කතා කරන මාතෘකාවක්. ඇත්තටම මොකක්ද මේ කොලෙස්ටරෝල් කියන්නේ. බොහෝ අය පවසන්නේ ඔවුන්ට කොලෙස්ටරෝල් වැඩියි කියාය. නමුත් බොහෝ දෙනා නොදන්නා කාරණය වන්නේ කොලෙස්ටරෝල්වලින් සිදුවන හානිය සහ එය අවම කරගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවයි.

කොලෙස්ටරෝල් යනු අපගේ ශරීරයේ දෛනික ක්‍රියාවලියට අත්‍යවශ්‍ය මේද වර්ගයකි. කොලෙස්ටරෝල් වර්ග දෙකක් තිබේ. එනම්, LDL හෙවත් Low- density lipids සහ HDL හෙවත් High- density lipids වේ. මෙයට අමතරව මිනිස් ශරීරයේ රුධිරය තුළ ට්‍රයිග්ලිසරයිඩ් ලෙස හඳුන්වන සාමාන්‍ය මේද කොටස් ද වේ. මෙයින් වඩාත් හානිකර වන්නේ LDL ලෙස හඳුන්වන කොලෙස්ටරෝල් වර්ගයයි. ශරීරයට පිටතින් කොලෙස්ටරෝල් ලැබෙන්නේ ආහාරවලින් වන අතර කොලෙස්ටරෝල් ශරීරයේ ඇතුළත ද නිෂ්පාදනය වේ. කොලෙස්ටරෝල්වලට සම්බන්ධ ජානයක් මිනිස් සිරුරේ ඇත. කොලෙස්ටරෝල් වැඩිවීම බොහෝ විට සිදුවන්නේ පරම්පරාවෙනි.

මීළඟට අපි කොලෙස්ටරෝල්වලින් හානිවන්නේ කෙසේ ද කියා කතා කරමු. අපේ ශරීරයේ රුධිර නාල පද්ධතියේ ඇතුළත මුහුණත ඉතා සියුම් ය. රුධිර නාල ඇතුළත බිත්තියේ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා කුහරය සිහින් වීමකට ලක් වේ. රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි වූ පමණින්ම මෙසේ කොලෙස්ටරෝල් රුධිර නාලවල තැන්පත්වීමක් සිදුනොවේ. ඒ සඳහා බලපාන වෙනත් සාධක වෛද්‍ය විද්‍යාව තුළ හඳුනාගෙන ඇත.

1. දියවැඩියාව

2. දුම්බීම

3. අධික රුධිර පීඩනය

4. උදාසීන වූ ජීවන රටාව

මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. විශේෂයෙන් දුම්බීම නිසා රුධිරනාලවල ඇතුළත බිත්තියේ පළුඳුවීම් සහ තුවාලවීම් සිදුවේ. දියවැඩියාව නිසා රුධිරනාලවල බිත්තියේ සංයුතිය වෙනස්වීම ඇන්ජියෝපැති (Angiopathy) ලෙස හඳුන්වන තත්ත්වය ඇතිවේ. අධික රුධිර පීඩනය නිසාද රුධිරනාලවල ඇතුළත ස්ථරය පිපිරීමකට ලක්වේ. මෙවැනි අවස්ථාවල රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නම් ඉතා ඉක්මනින් එම කොලෙස්ටරෝල් මෙම රුධිරවාහිනී බිත්ති තුළ තැන්පත් වී රුධිරවාහිනී කුහරය කුඩා කරන අතරම රුධිරවාහිනී බිත්තියේ ඇදෙන සුළු ගතිය (ඉලාස්ටික් ගතිය) අඩු කරයි. මේ නිසා වාහිනී තුළ රුධිර පීඩනය (අධික රුධිර පීඩනය) වැඩිවේ. මෙසේ කුහර සිහින් වූ වාහිනී තුළින් රුධිරය සෙමින් ගමන් කිරීමේදී රුධිර කැටියක් සිරවීම නිසා එම රුධිරය ගමන් කරන අදාල අවයවයේ කොටසකට රුධිර සැපයීම නැතිවීම හේතුවෙන් විවිධ හදිසි තත්ත්වයන්ට ගොදුරු වේ. හෘද වස්තුවේ නම් පපුවේ අමාරුව, මොළයට නම් අංශභාගය (ආඝාතය), ඇස්පෙනීම අඩුවීම, වකුගඩු නරක්වීම, කකුල්වල ඇඟිලි කළුවී මැරීයාම වැනි තත්ත්වයන් ඇතිවීම බහුල වේ.

දැන් ඔබට වැටහෙනවා ඇති රුධිරයේ කොලෙස්ටරෝල් පාලනය, දියවැඩියාව පාලනය, අධික රුධිර පීඩන තත්aත්වය වැනි බෝ නොවන රෝග තත්ත්වයන් සඳහා නොවරදවාම ඖෂධ පාවිච්චි කිරීම කොතෙක් දුරට වැදගත් ද කියා. එසේම දුම්බීමෙන් වැළකීම, දෛනිකව ව්‍යායාම කිරීම ඉතා වැදගත් වේ. මෙම සියලු කාරණා ඔබ සම්පූර්ණ කළ ද වයස අවුරුදු 35 න් පසුව වසරකට දෙවතාවක් හෝ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කර බැලීම ඉතා වැදගත් වේ.

විශේෂයෙන්ම තම පවුලේ මවට හෝ පියාට රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ අගයක තිබුණේ නම් ඔබ ඔබගේ සෞඛ්‍ය තත්තවය පිළිබඳව වඩාත් අවධානය යොමුකළ යුතුය. කොලෙස්ටරෝල් පාලනය ආහාර පාලනය මගින් පමණක් සිදුකළ නොහැකි අතර අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු වෙත ගොස් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කර බලා ඒ අනුව කටයුතු කිරීම සහ ඖෂධ ලබාගැනීම වැදගත් වේ.

කොලෙස්ටරෝල් පරීක්ෂා කරන වාර්තාව (Lipid Profile) වෙත අවධානය යොමුකර ඒ අනුව ඖෂධ පාවිච්චියට යොමුවීම, ආහාර මගින් කොලෙස්ටරෝල් පාලනය කළ යුතු අන්දම අපි ලබන සතියේ කතා කරමු.

ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය

එන්.එස්.ඒ. සේනාරත්න

විකලාංග අංශය - ජාතික රෝහල

හරින්දී ලියනගේ

[QUOTE="sirajstc, post: 12638614, member: 91140"] [SIZE=4]කොලෙස්ටරෝල්... අද සමාජය තුළ බහුලව අසන්න ලැබෙන සහ කතා කරන මාතෘකාවක්. ඇත්තටම මොකක්ද මේ කොලෙස්ටරෝල් කියන්නේ. බොහෝ අය පවසන්නේ ඔවුන්ට කොලෙස්ටරෝල් වැඩියි කියාය. නමුත් බොහෝ දෙනා නොදන්නා කාරණය වන්නේ කොලෙස්ටරෝල්වලින් සිදුවන හානිය සහ එය අවම කරගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවයි. කොලෙස්ටරෝල් යනු අපගේ ශරීරයේ දෛනික ක්‍රියාවලියට අත්‍යවශ්‍ය මේද වර්ගයකි. කොලෙස්ටරෝල් වර්ග දෙකක් තිබේ. එනම්, LDL හෙවත් Low- density lipids සහ HDL හෙවත් High- density lipids වේ. මෙයට අමතරව මිනිස් ශරීරයේ රුධිරය තුළ ට්‍රයිග්ලිසරයිඩ් ලෙස හඳුන්වන සාමාන්‍ය මේද කොටස් ද වේ. මෙයින් වඩාත් හානිකර වන්නේ LDL ලෙස හඳුන්වන කොලෙස්ටරෝල් වර්ගයයි. ශරීරයට පිටතින් කොලෙස්ටරෝල් ලැබෙන්නේ ආහාරවලින් වන අතර කොලෙස්ටරෝල් ශරීරයේ ඇතුළත ද නිෂ්පාදනය වේ. කොලෙස්ටරෝල්වලට සම්බන්ධ ජානයක් මිනිස් සිරුරේ ඇත. කොලෙස්ටරෝල් වැඩිවීම බොහෝ විට සිදුවන්නේ පරම්පරාවෙනි. මීළඟට අපි කොලෙස්ටරෝල්වලින් හානිවන්නේ කෙසේ ද කියා කතා කරමු. අපේ ශරීරයේ රුධිර නාල පද්ධතියේ ඇතුළත මුහුණත ඉතා සියුම් ය. රුධිර නාල ඇතුළත බිත්තියේ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා කුහරය සිහින් වීමකට ලක් වේ. රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි වූ පමණින්ම මෙසේ කොලෙස්ටරෝල් රුධිර නාලවල තැන්පත්වීමක් සිදුනොවේ. ඒ සඳහා බලපාන වෙනත් සාධක වෛද්‍ය විද්‍යාව තුළ හඳුනාගෙන ඇත. 1. දියවැඩියාව 2. දුම්බීම 3. අධික රුධිර පීඩනය 4. උදාසීන වූ ජීවන රටාව මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. විශේෂයෙන් දුම්බීම නිසා රුධිරනාලවල ඇතුළත බිත්තියේ පළුඳුවීම් සහ තුවාලවීම් සිදුවේ. දියවැඩියාව නිසා රුධිරනාලවල බිත්තියේ සංයුතිය වෙනස්වීම ඇන්ජියෝපැති (Angiopathy) ලෙස හඳුන්වන තත්ත්වය ඇතිවේ. අධික රුධිර පීඩනය නිසාද රුධිරනාලවල ඇතුළත ස්ථරය පිපිරීමකට ලක්වේ. මෙවැනි අවස්ථාවල රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නම් ඉතා ඉක්මනින් එම කොලෙස්ටරෝල් මෙම රුධිරවාහිනී බිත්ති තුළ තැන්පත් වී රුධිරවාහිනී කුහරය කුඩා කරන අතරම රුධිරවාහිනී බිත්තියේ ඇදෙන සුළු ගතිය (ඉලාස්ටික් ගතිය) අඩු කරයි. මේ නිසා වාහිනී තුළ රුධිර පීඩනය (අධික රුධිර පීඩනය) වැඩිවේ. මෙසේ කුහර සිහින් වූ වාහිනී තුළින් රුධිරය සෙමින් ගමන් කිරීමේදී රුධිර කැටියක් සිරවීම නිසා එම රුධිරය ගමන් කරන අදාල අවයවයේ කොටසකට රුධිර සැපයීම නැතිවීම හේතුවෙන් විවිධ හදිසි තත්ත්වයන්ට ගොදුරු වේ. හෘද වස්තුවේ නම් පපුවේ අමාරුව, මොළයට නම් අංශභාගය (ආඝාතය), ඇස්පෙනීම අඩුවීම, වකුගඩු නරක්වීම, කකුල්වල ඇඟිලි කළුවී මැරීයාම වැනි තත්ත්වයන් ඇතිවීම බහුල වේ. දැන් ඔබට වැටහෙනවා ඇති රුධිරයේ කොලෙස්ටරෝල් පාලනය, දියවැඩියාව පාලනය, අධික රුධිර පීඩන තත්aත්වය වැනි බෝ නොවන රෝග තත්ත්වයන් සඳහා නොවරදවාම ඖෂධ පාවිච්චි කිරීම කොතෙක් දුරට වැදගත් ද කියා. එසේම දුම්බීමෙන් වැළකීම, දෛනිකව ව්‍යායාම කිරීම ඉතා වැදගත් වේ. මෙම සියලු කාරණා ඔබ සම්පූර්ණ කළ ද වයස අවුරුදු 35 න් පසුව වසරකට දෙවතාවක් හෝ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කර බැලීම ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම තම පවුලේ මවට හෝ පියාට රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ අගයක තිබුණේ නම් ඔබ ඔබගේ සෞඛ්‍ය තත්තවය පිළිබඳව වඩාත් අවධානය යොමුකළ යුතුය. කොලෙස්ටරෝල් පාලනය ආහාර පාලනය මගින් පමණක් සිදුකළ නොහැකි අතර අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු වෙත ගොස් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කර බලා ඒ අනුව කටයුතු කිරීම සහ ඖෂධ ලබාගැනීම වැදගත් වේ. කොලෙස්ටරෝල් පරීක්ෂා කරන වාර්තාව (Lipid Profile) වෙත අවධානය යොමුකර ඒ අනුව ඖෂධ පාවිච්චියට යොමුවීම, ආහාර මගින් කොලෙස්ටරෝල් පාලනය කළ යුතු අන්දම අපි ලබන සතියේ කතා කරමු. [/SIZE] ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය එන්.එස්.ඒ. සේනාරත්න විකලාංග අංශය - ජාතික රෝහල හරින්දී ලියනගේ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom