Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කොලෙස්ටරෝල් | cholesterol |ගැන යමක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහපත් කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර ගන්නේ &#3482

යහපත් කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර ගන්නේ කෙසේද?

1. ජීවන රටාව වෙනස් කිරීම

ව්‍යායාම -

කඩිසර ගමනින් ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම, වැනි ව්‍යායාමයන්හි නිරතවීමෙන්, ව්‍යායාමයෙන් තොර නිරෝගී පුද්ගලයන්ගේ යහපත් කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර ගත හැකිය. මෙම වර්ධනය, අඩු හිතකර කොලෙස්ටරෝල් මට්ටම් හා වැඩි ටි්රග්ලිසෙරයිඩ් ප්‍රමාණයන්ගෙන් සහ තරබාරු පුද්ගලයන් සම්බන්ධයෙන් වැඩිය. යහපත් කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම සඳහා බර අඩු කර ගැනීම ඉතා වැදගත්ය. මේ සඳහා සතියකට දින පහක්වත් දිනකට විනාඩි 30 සිට 45 දක්වා වන කාලයක් මෙම ව්‍යායාමයන්හි නිරත විය යුතුය.

දුම් පානය නතර කිරීම -

දුම්පානය කරන්නන් අඩු හිතකර කොලෙස්ටරෝල් මට්ටම්වලින් යුත් අය වන අතර, මෙය ඔවුන් වැඩි දෙනෙක්a හෘදයාබාධයන්ට ගොදුරුවීමට මං සලසන එක් හේතුවක් ලෙස සැලකේ. දුම්පානය නතර කළ විට හිතකර කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු අන්දමින් වැඩි වේ.

බර පාලනය කිරීම

අඩු යහපත් කොලෙස්ටරෝල් මට්ටම් හා වැඩි ටි්රග්ලිසෙරයිඩ් ප්‍රමාණයන් සහ තරබාරුව අතර සම්බන්ධතාවක් පවතී. බරෙන් වැඩි හෝ තරබාරු පුද්ගලයන් සඳහා සාධාරණ බර අඩු කරගැනීමේ ඉලක්කයක් නම්, සතියකට රාත්තලකින් (0.45 කි. ග්‍රෑම්) බර අඩු කර ගැනීමට හා 25 ට අඩු ශරීර ස්කන්ද දර්ශකයක් ඊගඵගෂග පවත්වා ගැනීමය.

මද්‍යසාර භාවිතය

වර්ගය කුමක් වුවත් මධ්‍යස්ථ වශයෙන් මත්පැන් පානයෙන් (දිනකට ග්‍රෑම් 3 ක් හෝ අවුන්සයක්) යහපත් කොලෙස්ටරෝල් මට්ටම ඩෙසි ලීටරයකට මිලි ග්‍රෑම් 4 කින් පමණ වැඩිවේ. රතු වයින් අනෙකුත් මත්පැන් වර්ග වලට වඩා උසස් යෑයි සනාථ කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි ලැබී නැත. යහපත් කොලෙස්ටරෝල් මට්ටම අඩු තැනැත්තන් සුළු මත්පැන් ප්‍රමාණයක් පානය කිරීමේ වරදක් දැකිය නොහැකිය.

අප රටේ හදවත් රෝගීන්ට මත්පැන් ස්වල්පයක් ගන්නා ලෙස උපදෙස් දීමේදී වෛද්‍යවරු බෙහෙවින් පරීක්ෂාකාරී විය යුතුය. ඒ මන්ද යත් මේ රෝගීන් සැලකිය යුතු සංඛ්‍යාවක්, මත්පැන්වලට ඇබ්බැහිවීමට හා සිරෝසීස් වැනි රෝගාබාධයන්ට ගොදුරුවීමට බොහෝදුරට ඉඩ ඇති හෙයිනි.

මේදමය ආහාර ගැනීම

ගන්නා මේදමය ආහාර ප්‍රමාණය අඩු කිරීමෙන් හිතකර මෙන්ම අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු වේ. ඔමෙගා 3 මේද අම්ලයන් හා ඒක අසංතෘප්ත මේද monounsaturated rats අඩංගු ඔලිව් තෙල්, කැනොලා තෙල්, සෝයා තෙල්, කජු, රටකජු, රට කොට්ටන් ආදී ගෙඩි වර්ග හා සැමන්, කුම්බලාවන් ආදී මසුන්ද, ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන් ආදී කබලු මත්ස්‍යයන් ද ආහාරයට ගැනීමෙන්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිවී, අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු වේ. කොලෙස්ටරෝල් මට්ටම වැඩි රෝගීන්ට කබලු මත්ස්‍යයන් ආහාරයට නොගන්නා ලෙස අතීතයේදී උපදෙස් දුන්නද, හිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු රෝගීන් ඉස්සන්, කකුළුවන් හා පොකිරිස්සන් ආදිය මධ්‍යස්ථ වශයෙන් ආහාරයට ගැනීම හිතකර බව අලුත්ම පර්යේෂණයන්ගෙන් පෙන්වාදී තිබේ.

ඖෂධ භාවිතය

යහපත් කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන ඖෂධ ගණනාවක්ම තිබේ. මේවාට නියසින් Niacin µයිබ්රේට්ස් Fibrates සහ ස්ටැටින්ස් Statins ආදිය අයත් වේ. මේ ඖෂධ මගින් මස්තු ටි්රග්ලිසෙරයිඩ් මට්ටම් ද අඩු කරයි.

හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීම සඳහා වඩාත් ඵලදායී ඖෂධය නියසින් ලෙස සැලකේ.

ෆයිබ්රේට්ස් Fibrates

ජෙම්ෆිබ්රොසිල් gemfibrozil සහ ෆොනොµsබේට් fenofibrate වැනි ෆයිබ්රේට්ස් මගින් හිතකර කොලෙස්ටරෝල් මට්ටම් වැඩි කර ටි්රග්ලිසෙරයිඩ් මට්ටම අඩු කරයි. ටි්රග්ලිසෙරයිඩ් මට්ටම වැඩිවීමද හදවත් රෝග හට ගැනීමට තුඩු දෙන එක් හේතුවකි. ෆයිබ්රේට්ස් මගින් හෘදයාබාධ, ආඝාත හා අනෙකුත් හදවත් රෝග හට ගැනීම වළක්වාලයි.

ස්ටැටින්

අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සඳහා වෛද්‍යවරු නිර්දේශ කරන ලොවැස්ටටින් Lovastatin, සිම්වැස්ටටින් Simvastatin, ඇටොර්වැස්ටටින් atorvastatin සහ රොසුවැස්ටටින් rosuvastatin ආදී ඖෂධ මගින් හිතකර කොලෙස්ටරෝල් මට්ටමද මද වශයෙන් වැඩි කරයි. හිතකර කොලෙස්ටරෝල් මට්ටමද මද වශයෙන් වැඩි කරයි. හිතකර කොලෙස්ටරෝල් මට්ටම බෙහෙවින් අඩු රෝගීන්ට සමහර වෛද්‍යවරු විසින් සිම්වැස්ටටින් ඖෂධය නියසින් හෝ µයිබ්රේට්ස් සමග එක්ව ගැනීමට නිර්දේශ කරති.

හිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම, හෘදයාබාධ, ඇන්ජයිනා හා ආඝාත වැනි හෘත්සනාළ ආබාධ cardiovascular හට ගැනීමට තුඩු දෙන වැදගත් සාධකයකි. ප්‍රථමයෙන් ජීවන රටාවේ වෙනස්කම් කර බලා, ඉන්පසුව ඖෂධ ප්‍රතිකාර කළ යුත්තේ වැඩි අවදානම් තත්ත්වයේ පසුවෙන රෝගීන් සම්බන්ධයෙන් පමණි. අධික ලිපිඩ මට්ටම්වලින් යුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ප්‍රථමයෙන් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් අඩු කිරීමට උත්සාහ ගෙන, හිතකර කොලෙස්ටරෝල් මට්ටමේ වැඩිවීමක් සිදු නොවුන හොත්, µයිබ්රේට්ස් සහ ස්ටැටින් ඖෂධ දීම කෙරේ අවධානය යොමු කළ යුතුය. මේ ඖෂධවල අතුරු ප්‍රතිඵල වශයෙන් පේශීSන්ට හා අක්මාවට හානි සිදුවිය හැකිය.

හිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු රෝගීන්ට, ඔලිව්, සෝයා හා කැනෝලා ආදී තෙල් වර්ග, කජු හා රටකජු, අලි ගැට පේර, සැමන් හා කුම්බලාවා වැනි මසුන් ආහාරයට ගන්නා ලෙස නිර්දේශ කෙරේ.

මත්පැන්වලට ඇබ්බැහිවීමේ ජාන ශ්‍රී ලාංකිකයන් තුළ වැඩි හෙයින්, රෝගීන්ට මත්පැන් ස්වල්පයක් ගන්නා ලෙස නිර්දේශ කිරීමේදී, වෛද්‍යවරු බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. මෙම රෝගීන් වැඩිදෙනෙක් තමන් ගන්නා මත්පැන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරන හෙයින්, ඔවුන් ඒවාට ඇබ්බැහිවීමට හෝ අක්මා සිරෝසියාව hepatic cirrhosis වැනි රෝගයන්ට ගොදුරුවීමට හෝ බොහෝදුරට ඉඩ තිබේ.

හෘද රෝග විශේෂඥ

වෛද්‍ය ඩී. පී. අතුකෝරළ

[QUOTE="sirajstc, post: 12638623, member: 91140"] [b]යහපත් කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර ගන්නේ ක[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]යහපත් කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර ගන්නේ කෙසේද? 1. ජීවන රටාව වෙනස් කිරීම ව්‍යායාම - කඩිසර ගමනින් ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම, වැනි ව්‍යායාමයන්හි නිරතවීමෙන්, ව්‍යායාමයෙන් තොර නිරෝගී පුද්ගලයන්ගේ යහපත් කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර ගත හැකිය. මෙම වර්ධනය, අඩු හිතකර කොලෙස්ටරෝල් මට්ටම් හා වැඩි ටි්රග්ලිසෙරයිඩ් ප්‍රමාණයන්ගෙන් සහ තරබාරු පුද්ගලයන් සම්බන්ධයෙන් වැඩිය. යහපත් කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම සඳහා බර අඩු කර ගැනීම ඉතා වැදගත්ය. මේ සඳහා සතියකට දින පහක්වත් දිනකට විනාඩි 30 සිට 45 දක්වා වන කාලයක් මෙම ව්‍යායාමයන්හි නිරත විය යුතුය. දුම් පානය නතර කිරීම - දුම්පානය කරන්නන් අඩු හිතකර කොලෙස්ටරෝල් මට්ටම්වලින් යුත් අය වන අතර, මෙය ඔවුන් වැඩි දෙනෙක්a හෘදයාබාධයන්ට ගොදුරුවීමට මං සලසන එක් හේතුවක් ලෙස සැලකේ. දුම්පානය නතර කළ විට හිතකර කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු අන්දමින් වැඩි වේ. බර පාලනය කිරීම අඩු යහපත් කොලෙස්ටරෝල් මට්ටම් හා වැඩි ටි්රග්ලිසෙරයිඩ් ප්‍රමාණයන් සහ තරබාරුව අතර සම්බන්ධතාවක් පවතී. බරෙන් වැඩි හෝ තරබාරු පුද්ගලයන් සඳහා සාධාරණ බර අඩු කරගැනීමේ ඉලක්කයක් නම්, සතියකට රාත්තලකින් (0.45 කි. ග්‍රෑම්) බර අඩු කර ගැනීමට හා 25 ට අඩු ශරීර ස්කන්ද දර්ශකයක් ඊගඵගෂග පවත්වා ගැනීමය. මද්‍යසාර භාවිතය වර්ගය කුමක් වුවත් මධ්‍යස්ථ වශයෙන් මත්පැන් පානයෙන් (දිනකට ග්‍රෑම් 3 ක් හෝ අවුන්සයක්) යහපත් කොලෙස්ටරෝල් මට්ටම ඩෙසි ලීටරයකට මිලි ග්‍රෑම් 4 කින් පමණ වැඩිවේ. රතු වයින් අනෙකුත් මත්පැන් වර්ග වලට වඩා උසස් යෑයි සනාථ කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි ලැබී නැත. යහපත් කොලෙස්ටරෝල් මට්ටම අඩු තැනැත්තන් සුළු මත්පැන් ප්‍රමාණයක් පානය කිරීමේ වරදක් දැකිය නොහැකිය. අප රටේ හදවත් රෝගීන්ට මත්පැන් ස්වල්පයක් ගන්නා ලෙස උපදෙස් දීමේදී වෛද්‍යවරු බෙහෙවින් පරීක්ෂාකාරී විය යුතුය. ඒ මන්ද යත් මේ රෝගීන් සැලකිය යුතු සංඛ්‍යාවක්, මත්පැන්වලට ඇබ්බැහිවීමට හා සිරෝසීස් වැනි රෝගාබාධයන්ට ගොදුරුවීමට බොහෝදුරට ඉඩ ඇති හෙයිනි. මේදමය ආහාර ගැනීම ගන්නා මේදමය ආහාර ප්‍රමාණය අඩු කිරීමෙන් හිතකර මෙන්ම අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු වේ. ඔමෙගා 3 මේද අම්ලයන් හා ඒක අසංතෘප්ත මේද monounsaturated rats අඩංගු ඔලිව් තෙල්, කැනොලා තෙල්, සෝයා තෙල්, කජු, රටකජු, රට කොට්ටන් ආදී ගෙඩි වර්ග හා සැමන්, කුම්බලාවන් ආදී මසුන්ද, ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන් ආදී කබලු මත්ස්‍යයන් ද ආහාරයට ගැනීමෙන්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිවී, අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු වේ. කොලෙස්ටරෝල් මට්ටම වැඩි රෝගීන්ට කබලු මත්ස්‍යයන් ආහාරයට නොගන්නා ලෙස අතීතයේදී උපදෙස් දුන්නද, හිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු රෝගීන් ඉස්සන්, කකුළුවන් හා පොකිරිස්සන් ආදිය මධ්‍යස්ථ වශයෙන් ආහාරයට ගැනීම හිතකර බව අලුත්ම පර්යේෂණයන්ගෙන් පෙන්වාදී තිබේ. ඖෂධ භාවිතය යහපත් කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන ඖෂධ ගණනාවක්ම තිබේ. මේවාට නියසින් Niacin µයිබ්රේට්ස් Fibrates සහ ස්ටැටින්ස් Statins ආදිය අයත් වේ. මේ ඖෂධ මගින් මස්තු ටි්රග්ලිසෙරයිඩ් මට්ටම් ද අඩු කරයි. හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීම සඳහා වඩාත් ඵලදායී ඖෂධය නියසින් ලෙස සැලකේ. ෆයිබ්රේට්ස් Fibrates ජෙම්ෆිබ්රොසිල් gemfibrozil සහ ෆොනොµsබේට් fenofibrate වැනි ෆයිබ්රේට්ස් මගින් හිතකර කොලෙස්ටරෝල් මට්ටම් වැඩි කර ටි්රග්ලිසෙරයිඩ් මට්ටම අඩු කරයි. ටි්රග්ලිසෙරයිඩ් මට්ටම වැඩිවීමද හදවත් රෝග හට ගැනීමට තුඩු දෙන එක් හේතුවකි. ෆයිබ්රේට්ස් මගින් හෘදයාබාධ, ආඝාත හා අනෙකුත් හදවත් රෝග හට ගැනීම වළක්වාලයි. ස්ටැටින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සඳහා වෛද්‍යවරු නිර්දේශ කරන ලොවැස්ටටින් Lovastatin, සිම්වැස්ටටින් Simvastatin, ඇටොර්වැස්ටටින් atorvastatin සහ රොසුවැස්ටටින් rosuvastatin ආදී ඖෂධ මගින් හිතකර කොලෙස්ටරෝල් මට්ටමද මද වශයෙන් වැඩි කරයි. හිතකර කොලෙස්ටරෝල් මට්ටමද මද වශයෙන් වැඩි කරයි. හිතකර කොලෙස්ටරෝල් මට්ටම බෙහෙවින් අඩු රෝගීන්ට සමහර වෛද්‍යවරු විසින් සිම්වැස්ටටින් ඖෂධය නියසින් හෝ µයිබ්රේට්ස් සමග එක්ව ගැනීමට නිර්දේශ කරති. හිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම, හෘදයාබාධ, ඇන්ජයිනා හා ආඝාත වැනි හෘත්සනාළ ආබාධ cardiovascular හට ගැනීමට තුඩු දෙන වැදගත් සාධකයකි. ප්‍රථමයෙන් ජීවන රටාවේ වෙනස්කම් කර බලා, ඉන්පසුව ඖෂධ ප්‍රතිකාර කළ යුත්තේ වැඩි අවදානම් තත්ත්වයේ පසුවෙන රෝගීන් සම්බන්ධයෙන් පමණි. අධික ලිපිඩ මට්ටම්වලින් යුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ප්‍රථමයෙන් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් අඩු කිරීමට උත්සාහ ගෙන, හිතකර කොලෙස්ටරෝල් මට්ටමේ වැඩිවීමක් සිදු නොවුන හොත්, µයිබ්රේට්ස් සහ ස්ටැටින් ඖෂධ දීම කෙරේ අවධානය යොමු කළ යුතුය. මේ ඖෂධවල අතුරු ප්‍රතිඵල වශයෙන් පේශීSන්ට හා අක්මාවට හානි සිදුවිය හැකිය. හිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු රෝගීන්ට, ඔලිව්, සෝයා හා කැනෝලා ආදී තෙල් වර්ග, කජු හා රටකජු, අලි ගැට පේර, සැමන් හා කුම්බලාවා වැනි මසුන් ආහාරයට ගන්නා ලෙස නිර්දේශ කෙරේ. මත්පැන්වලට ඇබ්බැහිවීමේ ජාන ශ්‍රී ලාංකිකයන් තුළ වැඩි හෙයින්, රෝගීන්ට මත්පැන් ස්වල්පයක් ගන්නා ලෙස නිර්දේශ කිරීමේදී, වෛද්‍යවරු බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. මෙම රෝගීන් වැඩිදෙනෙක් තමන් ගන්නා මත්පැන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරන හෙයින්, ඔවුන් ඒවාට ඇබ්බැහිවීමට හෝ අක්මා සිරෝසියාව hepatic cirrhosis වැනි රෝගයන්ට ගොදුරුවීමට හෝ බොහෝදුරට ඉඩ තිබේ. හෘද රෝග විශේෂඥ වෛද්‍ය ඩී. පී. අතුකෝරළ[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom